Latest News

Ads

Saturday, December 27, 2014

සෝනි එරික්සන් / සෝනි ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු


සෝනි එරික්සන් / සෝනි ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු





අද මන් දෙන්නම් වටිනා කියන දෙයක් . එ තමා මේ සොෆ්ට්වෙයා ගහන විදිය ගැන මේ ෆෝන් වලට . ෆෝන් වලට කිව්වේ සෝනි එරික්සන් ඉස්සර කාලේ ඉදන් මේ දැන් අලුත් ෆෝන් දක්වා ගහන්න පුලුවන් . සරලව කිව්වොත් පැරණි සෝනි එරික්සන් ෆෝන් { ෆෝන් මොඩ්ල් කිහිපයක් පමණයි තින්නේ ) වල ඉදන් - සෝනි එස්පෙරියා ඉසෙඩ් වන් හරි ටු හරි අලුතෙන් එන හැම එකකටම පුළුවන් . අපිට මේකට ඕනා කරන්නේ පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් . එක සෝනි එකෙන්ම අපිට දෙනවා . අමුතුවෙන් හොයන්න දෙයක් නෑ





















ඩව්න්ලෝඩ් කරගන්න




මේකන් ෆෝන් එක ඔන් වුනත් / නැතත් සොෆ්ට්වෙයා ගහන්න පුළුවන් . තේරුම් ගන්න ඒ අපහසුවක් නෑ . තේරුම් ගන්න පට්ට ලේසි / සරලයි




හැබැයි මේ වැඩේ කරනකොට ෆෝන් එකේ සියලුම දේවල් මැකී යනවා




සරලම ස්ටෙප් ටිකක් තින්නේ සෙටප් එක ඉස්සරහට ඉස්සරහට යනකොට කරන විදිය නිකම්ම හිතා ගන්න පුළුවන්






හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ඕන කරනවාමයි






අනිත් එක ෆෝන් එක සෙටප් එකෙන් කියන වෙලාවට හරියට කනෙක්ට් කරගන්න ඕනා ( ෆ්ලෑෂ් මොඩ් එකෙන් )








ඔබේ දුරකතනයට සිදු වන අලාබ හානි ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 






දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ


දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ



මේක සාමාන්‍යයෙන් කියවලා කරන්න ඕන දේ පිළිබද දල අදහසක් ගන්න මන් දාන්නම් . මේක ෆෝන් එක වතුරට වැටිලා ගොඩ ගත්ත අය දීපු උත්තර , වගේම වතුරට වැටිලා කෙල කරගත්තු අය දීපු උත්තර ඇතුලත් වෙනවා . තව ඔයාලගේ ෆෝන් එක වතුරට වැටුනොත් කරන්න ඕන දේවල් ටික පිළිබද දැනුමක් ගන්න තමා මන් මේක දාන්නේ . එහෙම වතුරට වැටුනොත් අනිවා මේවා කරන්න




මේක සාමාන්‍යයෙන් අමුතු පොස්ට් වෙයි ඔයාලට















මේවා ඔක්කොම උපුටා ගත්තේ ෆෙස්බුල් එකෙනුයි . අපේ මොබයිල් ස්ටාෆ් ගෘප් එකෙනුයි . ඒ හින්දා කියන දේවල් 1000% ඇත්ත .




උපුටා ගැනීම් එහෙම පිටින්ම දාන්නම්




තමන්ගේ ෆෝන් එක වතුරට වැටුනොත් මුලින්ම කරන්න තින්නේ ෆෝන් එක හොලවන්නේ නැති වෙන්න පිහ දාන්න රෙදි කෑල්ලකින් / ස්පොන්ච් කෑල්ලකින් වගේ දෙකින් .ඕන් නම් කරන්න යන්න එපා ලොවෙත් . ඔන් කරොත් සර්කිට් ෂොට් වෙලා පිච්චෙන්න තින ඉඩකඩ වැඩි . එතකොට ෆෝන් එක හදන්න වැඩි වියදමක් යනවා .






මුලින්ම මුලින්ම කල යුත්තේ බට්ට්රිය ගලවන එක

සාමාන්‍යයෙන් ගලවන්න පුළුවන් කැලි ගලවලා වේලෙන්න තියන්න පුළුවන් නම් තවත් හොදයි


ලවන සහිත ජලයට ( මුහුදු වතුර ) වැටුනොත් නම් ෆෝන් එක ගොඩ දන්නා අමාරු වෙයි . පුළුවන් කැලි එහෙම ගලවලා ඒ වෙලාවට පුළුවන් තරම් ඉක්මනට ෆෝන් කඩේකට ගිහින් දෙන්න හදන්න






***************************************************************






1. Phone එක off වෙලානම් on කරන්න එපා.






2. තාමත් ෆොනේ එක on නම් හොලවන්නේ නැතිව off කරන්න.






3. phone එක ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.





4. තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් හැම කොටසක්ම ගලවලා වතුර


පිහිදාන්න.



5. වතුර ඉවත් කරන්න කියලා , ෆොනේ එක වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා.


එවිට වතුර phone එක පුරාම යනවා. ඒ වගේම වතුර වෙලන්න කියලා, hairdryer, heater අල්ලන්න එපා.වතුර වෂ්ප වුනාට ඊට කලින් Display එක, speaker, Keypad උනුවෙලා phone එකට sorry වෙනවා.



6. phone එක on කරන්න එපා දැන්ම. වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා phone එක හාල් තියෙන භාජනයක හාල් වලින් වහලා තියන්න පැය කිහිපයක්. එවිට හාල්, වතුර ගොඩක් උරා ගන්නවා. පස්සේ phone එක on කරලා බලන්න.







****************************************************************




ෆෝන් කෑල්ලෙන් කෑල්ල ගලවලා වේලෙන්න තියනවා fan එක ලග. තව heat එකත් ලාවට වදින්න lap එකේ exhaust fan එක ලගින් තියනවා



*********************************************************



phone එකකට වතුර ගියාම කලබල වෙලා on කරන්න යන්න හොද නෑ .. මොකද එකෙන් වෙන්නේ ඒ දෙයින් තවත් electronics circuits Damage වෙන එක

වතුර ගියපු වෙලාවක කරන්න තියෙන හොදම වැඩේ තමා කලබල නොවී battery ගලවලවල circuits තුලට power යන එක සම්පූර්ණයෙන්ම නවත්තන එක

ඊට පස්සේ plastic bag or bottle එකක් අරගෙන එකට silica gel දාල පස්සේ එක ඇතුලට phone එක දාල ඒ බෑග් එක හොදට වහලා දවසක් විතර තියන්න ඕනි ....

එතකොට phone ඇතුලේ තියෙන ජලය ඔක්කොම දශමෙටම වේලෙනවා ......




silica gel හොයාගන්න නැත්තන් ඉතින් ගොඩ වේදකමකුත් .තියෙනවා ....

ඒ තමා silica gel වෙනුවට හාල් දාන එක


මන් හිතනවා දල අදහසක් ගන්න ඇති කියලා :)


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු


රූට් නැතුව සැම්සුන් ෆෝන් එකට සිංහල දාමු


අද මන් දෙන්නම් සැම්සුන් යුසර් ලාට වටිනා කියන දෙයක් , ඒ තමා රූට් කරන්නේ නැතුව මුළු ෆෝන් එකේම සිංහල වැඩ කරන්න ක්‍රමයක් . මේකේ සිංහල android වෂන් එකෙන් වෂන් එකට වෙනස් වෙනවා . මේ ජින්ජබ්ඩ් වල හොදේ මන් ටෙස්ට් කරන්නේ . මේක පට්ටම ලේසි . කරන්න අමාරුවක් නෑ . සිංහලත් සුප්පිරි




එහෙනම් අපි වැඩේට බහිමු




මෙන්න මේ ෆොන්ට් එක ගන්න




ගන්න




මේක අරන් දැන් නෝමල් ඉන්ස්ටෝල් කරන්න .


















ඉන්ස්ටෝල් උනාට පස්සේ සෙටින් > ඩිස්ප්ලේ යන්න












මෙතනින් දැන් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න









තෝරලා ෆොන්ට් එක දෙන්න . දැන් රිබුට් ඕනෙත් නෑ මුකුත් ඕනේ නෑ . දැන් පට්ටෙට සිංහල වැඩ කරනවා




දැන් මොකක් හරි සිංහල තින පේජ් එකකට ගිහින් බලන්න

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 



ගුගල් ක්‍රෝම් , ෆයර්ෆොක්ස් වල පට්ටෙට සිංහල හදමු


ගුගල් ක්‍රෝම් , ෆයර්ෆොක්ස් වල පට්ටෙට සිංහල හදමු

අද මම දෙන්නම් පොඩි පහේ දෙයක් . ගොඩක් අය නම් දන්නවා ඇති . තමන්ගේ බ්‍රව්සර් එකේ සුපිරියට සිංහල පෙන්න හදාගන්න තමා ඒ . මොකද අපිට මේක හේනට වදගත් වෙනවා ෆේස්බුක් එකට ලොවෙත් . මේක නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති සමහරවිට




එහෙනම් පටන් ගමු




මේකට ඔයාලගේ කොම් එකට සිංහල ෆොන්ට් ඉන්ස්ටෝල් කරලා තින්න ඕනා




ෆොන්ට් නැත්නම් ෆොන්ට් ගන්න




එහෙනම් ක්‍රෝම් එකේ සෙටින් යන්න .




සෙටින් වල මෙන්න මෙහෙම එකක් ඇති


















දැන් ඔන්න ඔතනට යන්න එතකොට පෙන්නන්නේ මෙන්න මෙහෙම









දැන් ඔන්න ඔතනට තමන්ගේ කොම් එකේ ඉන්ස්ටෝල් කරලා තින ෆොන්ට් එක එක දීලා බලන්න . දීලා තමන්ට හොදම ෆොන්ට් එක තොර ගන්න









මේ මගේ !!!!




දැන් බලන්න යන්නේ ෆයර්ෆොක්ස් වල




බ්‍රව්සර් එකේ ඔප්ෂන් වලට යන්න




මෙන්න මෙහෙම පෙන්නන්න ඕනා









දැන් advanced ඔප්ෂන් එකට යන්න









තමන් ඉන්ස්ටෝල් කරලා තින සිංහල ෆොන්ට් එකක් මෙතනට දෙන්න OK කරන්න . මම නම් දීලා තින්නේ නිර්මල UI එක !!

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

සදහටම ඩිලීට් කරපුවා අයේ ගමු


සදහටම ඩිලීට් කරපුවා අයේ ගමු

මේ වගේ සොෆ්ට්වෙයා වලට අපි කියන්නේ රිකවරි සොෆ්ට්වෙයා කියලා . මොකද මේ වට ඩිලීට් කරපුවා . කිසිදු හානියකින් තොරව නැවත යතා තත්වයට ගන්න පුළුවන් . ඒ කිව්වේ රිසයිකන් බින් එකෙන් ඩිලීට් කරපුවා උනත් ගන්න පුළුවන් . අවම හානියකින් තොරව හොද තත්වයෙන් ඩිලීට් කරපුවා නැවත ගන්න පුළුවන් සොෆ්ට්වෙයා වලින් මේක හොදම සොෆ්ට්වෙයා එකක්







ඩව්න්ලෝඩ් කරගන්න




අපි ඔය කලබලයට අවසිහියෙන් ඩිලීට් කරන එව්වා . යාලුවෙන් ෆෝන් එකේ විකාරයක් කරන්න ගිහින් තමන්ගේ ෆෝන් එකේ නැති වෙච්ච වටිනා කියන දේවල් . හැම දේම අයෙ අපිට ගන්න පුළුවන්












පුංචි සරල ස්ටෙප් ටිකක් තින්නේ කරන්න . මහා ලොකු අමාරුවක් නෑ . ඩිප් ස්කෑන් දෙනවානම් වඩා හොදයි .




අපිට ඉක්මනින් අපිට ඕන දේවල් රිකවරි කරගන්න ඕන නම් ඩිප් ස්කෑන් දෙන්න එපා

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 



මේ විදියට අපිට ඔක්කොම රිකවරි කරන්න පුළුවන් !!!!!

සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක්


සැම්සුන් කට්ටියට ෆොන්ට් පට්ට තොගයක්


මන් මේ නිකම් ෆොන්ට් එකක් සොයා සොයා ඉන්න අතරතුර මට පට්ට සැම්සුන් ෆොන්ට් තොගයක් හම්බුනා . පිස්සු කොරයි . මට හම්බුන ලොකුම තොගය එක තමා මෙච්චර කාලෙකට .










මේක කරන්න තින්නේ නම් සිප් එක රිකවරි එකෙන් තෝරලා ෆ්ලෑෂ් කරන එක තමා




ඩව්න්ලෝඩ් කරගන්න




රිකවරි නැති අය එක එක ෆොන්ට් එක ගාන ඉන්ස්ටෝල් කරන්න වෙනවා .

{ apk විදියට තමා ෆොන්ට් තින්නේ }




ඉන්ස්ටෝල් කරන ෆොන්ට් යන්නේ සෙටින් > ඩිස්ප්ලේ කියන තැනට











ඉන්ස්ටෝල් කරාම මෙන්න මෙහෙම ලිස්ට් පිටින් එන්නේ අයෙ ඉතින්








කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 


සැම්සුන් කට්ටිය කරලා එහෙම බලන්න .

S2 HD LTE එකට රිකවරි දාගම්මු


S2 HD LTE එකට රිකවරි දාගම්මු




අද මන් කියා දෙන්නම් රිකවරි දාගන්න විදිය . මේ විදියට රිකවරි දාගන්න පුලවන් SHV-E120L මොඩ්ල් එකට තමා . . සරල වැඩ කිහිපයක් තින්නේ කරන්න . මන් ගාව ඒ උනාට S2 HD LTE අනිත් මොඩ්ල් නම්බර් දෙකටත් රිකවරි දාගන්න විදිය නම් තිනවා.




ඒ මොඩ්ල් දෙක තමා



120S
120K












මේක මන් ටෙස්ට් කරන්නේ 4.1.2 වල




රිකවරි එකෙන් කරන්න පුළුවන් දේවල් දන්නවනේ .




සිප් ෆයිල් ෆ්ලෑෂ් කරන එක තමා කරන්න පුළුවන්




සිප් ෆයිල් ෆ්ලෑෂ් කරන එකෙන් ,



ෆෝන් එක මොඩිෆයි කරන්න පුළුවන්
රොම් ගහන්න පුළුවන්
ඔය පැටන් එක වැරදියට ගහලා දන්නේ නැති ව කෙල උනාම හෙනම වටිනවා




එහෙනම් අපි හිමින් සැරේ වැඩ පටන් ගමු



120L කර්නල් ඩව්න්ලෝඩ් කරගන්න
120S කර්නල් ඩව්න්ලෝඩ් කරගන්න
120K කර්නල් ඩව්න්ලෝඩ් කරගන්න




මේක අරන් ඔදින් වලින් තමා අපිට ගහන්න තින්නේ




ඔදින් ඩව්න්ලෝඩ් කරගන්න




ඊළගට ඕනා අපිට සැම්සුන් USB ඩ්‍රයිවස් > එක ඉන්ස්ටෝල් කරගන්න




මෙතනින් ගන්න




දැන් ඔය ඔක්කොම ගත්තනේ . එහෙනම් දැන් ඔදින් ඕපන් කරගන්න




ෆෝන් එක ඔෆ් කරගන්න




ඩව්න්ලෝඩ් මෝඩ් යන්න ඕනා දැන් ෆෝන් එකෙන් > ඒ මෙසේය




පවර් + හෝම් + වොලියුම් අඩු කරන එක > ඊට පස්සේ ඩව්න්ලෝඩ් මෝඩ් ගියාම පට ගාලා වොලියුම් අප් ඔබන්න









දැන් වොලියුම් අප් එබුවාම මෙන්න මෙතන ඉන්න ඕනා




ඊට පස්සේ ඔදින් වලින් මෙන්න මේ වැඩ ටික වෙන්න ඕනා . මේ තින්නේ








නිල් පාටින් කොටුව පිරෙන්න ඩ්‍රයිවස් ගත්තම . ඔය තින්නේ එලටම අරන්
අර කොටු දෙකේ ටික් දෙක අනිවාර්යයි
PDA කියන තැනට ඔයාලගේ අර ඩව්න්ලෝඩ් කරපු එක තෝරලා දෙන්න
ඔය ඔක්කොම හරි නම් මේ පොටෝ එකේ තින විදියටම ඔයාලගේ කොම් එකේ ඔදින් වල තින්නම ඕනා . කිසි වෙනසක් වෙන්න බෑ











ඔය කළු පාට කොටුවෙන් තමා මේ කර්නල් එක ෆ්ලෑෂ් වෙනකොට හරියට ඔක්කොම වෙනවද නැද්ද කියලා විස්තර කියන්නේ .







දැන් මේ විදියට ඔක්කොම හරි නම් ස්ටාට් කියන එක දෙන්න




එක විනාඩි දෙකකින් වගේ ඉවර වෙයි .









මෙන්න මෙහෙම තින්න ඕනා . නැත්නම් නිල පාටින් රීසෙට් කියලද කොහෙද අනිවා තිනවා




දැන් එහෙනම් ඔක්කොම හරි එතකොට ෆෝන් එක ඔටෝම ඔන් වෙයි මේක ඉවර උනාම . ඊට පස්සේ රිකවරි වැටිලද කියලා බලන්න තින්නේ අපිට




ඒ බලන්නේ මෙහෙම



පවර් + වොලියුම් අප් + වොලියුම් අඩු කරන බටන් ඔබාගෙනම ඉන්න එක පාර > සැම්සුන් ලෝගෝ එක ගාවදි පවර් බටන් එක අතාරින්න අනිත් දෙක නම් රිකවරි යන කම් අත්හරින්න නම් එපා









ඔන්න ඔච්චරයි . රිකවරි ගියානම් රිබුට් කරලා දාන්න

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

අලංකාර වූ රොම් එකක් 120L


අලංකාර වූ රොම් එකක් 120L





මන් මෙච්චරකල් ගහපු රොම් වලට වඩා මේකේ පොඩි ලස්සනක් තිනවා . බට්ට්රියත් එහෙම ශේප් . කිසිම බග් එකක් නම් සෙට් උනෙම නෑ . 4.1.2 රොම් එකක් . වෙනසකටත් එක්ක ගහලා බලන්න .මේ රොම් එක 2HD 120L අයට විතරමයි . වෙන කිසිම ෆෝන් එකකට මේක ඉන්ස්ටෝල් කරන්න බෑ .















මොනා කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරන් ඉන්න . මොන ඩේ උනත්ෆෝන් එකට බය වෙන්න කිසි දෙයක් නෑ . රූට් කරලා තින්න ඕනා .
















ෆෝන් එකේ චාජ් එක 70% පැනලා තින්න ඕනෑමයි . මේ රොම් එක ගහන්න තින්නේ රිකවරි එකෙන් . රූට් කරලා රිකවරි දාලා . තින්න ඕනෑමයි .



රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න



දැන් මේක ඉන්ස්ටෝල් කරන හැටි බලමු .




රොම් එක ඉන්ටනල් මෙමරි එකට දාගන්න
ෆෝන් එක ඔෆ් කරන්න . රිකවරි යන්න
ෆැක්ටරි රීසෙට් > YES
ඊට පස්සේ INSTALL ZIP FROM SD CARD එකෙන් රොම් එක තෝරලා > YES කරන්න
රිබුට් කරන්න .




ඔන් වෙන්න ටික වෙලාවක් යයි . බය වෙන්න එපා . ඊට පස්සේ රොම් එකේ හොද නරක බලන්න


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

S2 HD LTE 120L මොඩිෆයි කරමු 2


S2 HD LTE 120L මොඩිෆයි කරමු 2





අද දෙන්නම් තව පොඩි මොඩිෆයි එකක් . මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මෙන්න මේ රෝම එක ඉන්ස්ටෝල් කරන් ඉන්න අයට විතරක් . එහෙනම් අපි මේ පොඩි වැඩේ පටන් ගමු












රූට් කරලා . රිකවරි දාලා තින්න ඕනා







මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගන්න තින්නේ .




මෙන්න සිප් ෆයිල් එක




මේක ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි



ෆෝන් එක ඔෆ් කරන්න
රිකවරි යන්න
රිකවරි එකට ගිහින් සිප් එක ඉන්ස්ටෝල් කරන්න
රිබුට් කරන්න



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

JELY BEAN S2 HD LTE


JELY BEAN S2 HD LTE

මේක නම් ආශික් රොම් කැල්ල . රැම් එක හොදට ක්ලින් කරන ඉන්න මේ රොම් එක දන්නවා . කිසිම බග් එකක් නෑ . රොම් එක ලස්සනයි .











චාජ් එක 70% තින්නම ඕනා . රූට් කරලා රිකවරි දාලා තිබ්බම ඇති . මේක රිකවරි එකෙන් ගහන්නබ් තින්නේ .




මොනා කරන්නත් කලින් දැන් යුස් කරන රොම් එක / ස්ටොක් රොම් එක බැකප් කරගෙන ඉන්න


දැන් ඩව්න්ලෝඩ් කරගන්න ඕනා ඒවා ඩව්න්ලෝඩ් කරගන්න එපැයි. රොම් එක ගම්මු





මේ රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න




මෙක ඉන්ටනල් මෙමරි එකට දාගන්න . ෆෝන් එක ඔෆ් කරන්න



රිකවරි යන්න
ෆැක්ටරි රීසෙට් කරන්න
රොම් සිප් එක ඉන්ස්ටෝල් කරන්න
රිබුට් කරන්න









පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් යයි බය වෙන්න එපා . ඊට පස්සේ රොම් එකේ ලස්සන බලන්න

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

ICS රොම් එකක් 120L


ICS රොම් එකක් 120L

අද මම දෙන්නම් . ICS රෝමක් . සමහරු නම් HD LTE එකට එන අයිස් දැකලා වත් නැතුව ඇතිනේ . දකින්නත් එක්ක ගහලා බලන්න . රොම් එක හොදයි . කිසි ම අව්ලක් නෑ . මහා ලොකු ගේමක් නම් නෑ ගහන එක නම් , මාර ස්පීඩ් / එක කියන්න ඕනා



කොරියන් ඇප් නෑ
මැසේජ් අව්ල් නෑ








මේක කරන්න නම් රූට් කරලා / රිකවරි දාලා තින්න ඕනා , චාජ් එක 70% පැනලා තින්නම ඕනා




මොන ඩේ කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරන් ඉන්න . එතකොට බය වෙන්න දෙයක් නෑ




රෝම ඩව්න්ලෝඩ් කරගන්න




පාස්වඩ් එක >>>>>> >>>> hoaxd




මෙන්න මෙච්චරයි කරන්න තින්නේ .












මේ රොම් එක ගහන්න තින්නේ ඔදින් වලින් . ඒ කියන්නේ හෙන ලේසි කියන එක තමා :)




රොම් එක ..අරන් මෙන්නමේ ටයිප් එකට PDA කියන තැනට රොම් ෆයිල් එක .tar එක දීලා ස්ටාට් කරන්න .





ඔන්න ඔච්චරයි . ඊට පස්සේ රොම් එකේ හොද නරක බලන්න


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 


4.4.3 කිට්කැට් රොම් එකක් 120L


4.4.3 කිට්කැට් රොම් එකක් 120L
ඔන්න මන් දෙන්නම් කිසිම අව්ලක් නැති 4.4 රෝමක් . මේක නම් ගින්දර ඈ.. මේවා ඉතින් CM රොම් නේ . ස්පීඩ් එක ගැන කතා කරන්න දෙයක් නෑ . රැම එක ගැන අහන්න දෙයක් නෑ . හෙන ගැහුවත් ෆෝන් එක නම් ස්ටක් වෙන්නේ නෑ . CM ගැන දන්නා අය දන්නවා හොදට මේ ගැන . මාර සමුත් ස්ටේබල් රෝමක් හොදේ මේක . ගහන්නම වටිනවා .















මන් පොඩ්ඩක් මේ තිරය පිටුපස කතාව කියන්නම් .කොරියන් රොම් ගැන දාන පොස්ට් එක පොඩි උනාට මහා ලොකු වැඩක් වෙනවා ඇතුලේ .එ කිව්වේ නම් මේ රොම් හොයන්නේ කොරියන් සයිට් වලින් . දන්නවනේ ඒවායේ බාශාව ගැන . පේජ් එකට ගිහින් මුළු පේජ් එකම සිලෙක්ට් කරලා ගුගල් ට්‍රාන්ස්ලේට් වලට දානවා . රොම් එකේ අව්ල් මොනවද බලන්න / රොම් එක ගහන විදිය බලන්න තමා ඉතින් . එපා වෙනම වැඩේ තමා කොරියන් සයිට් හොයන එක .




මේක ගහන්න තින්නේ රිකවරි වලින් .




රූට් කරලා / රිකවරි දාලා තින්නම ඕනා . චාජ් එක 70% වත් තියාගන්න .




රිකවරි එකෙන් බැකප් එකක් අරන් කරන දෙයක් කරන්න . මොකද අපිට කෙල උනත් බයක් නෑ . පට ගාලා රිස්ටෝ කරන්න පුළුවන් :)




රොම් එක ඩව්න්ලෝඩ් කරගම්මු එහෙනම්








රොම් එක ගන්න
ගුගල් ඇප්ස් > ගුගල් ගැප්ස්

මෙන්න මෙහෙමයි ඉන්ස්ටෝල් කරන්නේ ,



රොම් ෆයිල් දෙක ඉන්ටනල් මෙමරි එකට දාගන්න
ෆෝන් එක ඔෆ් කරන්න
රිකවරි යන්න
FACTORY RESET කරන්න
මුලින් රොම් එක ඉන්ස්ටෝල් කරන්න . ඊට පස්සේ ගැප්ස් ඉන්ස්ටෝල් කරන්න රිබුට් කරන්න .
ගැප්ස් ඉන්ස්ටෝල් කරන කොට මෙනු එකකට යයි . ඒ මෙනු එකෙන් තමන්ට ඕන කරන ඇප් එහෙම තෝරලා දෙන්න . බය වෙන්න දෙයක් නෑ එක නම්




රිබුට් වෙන්න ටික වෙලාවක් යයි


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු


සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු

අද මන් කියලා දෙන්නම් වටිනාම කියන දෙයක් ඒ තමා සොෆ්ට්වෙයා ගහන විදිය සැම්සුන් ෆෝන් වලට . මේක අපි දැනගත්තම අපිට බය නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්නේ . රූට් කරලා මොඩිෆයි කරන්න ගිහින් කෙල උනත් බය නෑ . කස්ටම් රොම් ගහනකොට තින බය අඩු කරන්නත් පුළුවන් . ඒ වගේ දෙයක් කරලා ෆෝන් කඩ වල ඉන්න කාලය . මුදල් එහෙම අපිටම කියලා ඉතිරිකරන්නත් පුළුවන්නේ . මොකද මේක මේ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි . විනාඩි පහක් දහයක් වගේ යනකොට ෆෝන් එකට මේ විදියට සොෆ්ට්වෙයා ගහගන්න පුළුවන් .
ඩේටා කේබල් එකක් තමා ඕන කරන්නේ
මන් කියන මේ ක්‍රමය එනිකොල් වලටත් වලංගුයි . ඉන්ටනෂනල් වලටත් වලංගුයි . ඕනෑම සැම්සුන් එකකට වලංගුයි . ( ක්ලෝන් සැම්සුන් වලට අවලංගුයි > ඒ කිව්වේ 18000 හේ S4 වලට , 20000 හේ NOTE 3 වලට . 9000 හේ S3 මිනි වගේ එව්වට තමා )













මෙන්න මේ ක්‍රමයටම තමා සැම්සුන් වලට කස්ටම් රොම් ගහන්නේ . මේකත් එක ක්‍රමයක් අනිත් ක්‍රමය තමා රිකවරි එකෙන් ගහන එක . එක වෙනම කතාවක්




එහෙනම් මම පුළුවන් තරම් සරලම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න පියවරෙන් පියවර කියා දෙන්නම්




මුලින්ම අපිට පොඩි දෙයක් ඕනා . එකෙන් තමා අපි ෆෝන් එකට සොෆ්ට්වෙයා ගහන්න පාවිච්චි කරන්නේ



ඔදින් සොෆ්ට්වෙයා එක ගන්න




මේ කාර්යට අදාල සිප් ෆයිල් එක්ස්ට්‍රක්ට් කරන්න Winrar / 7Zip වගේ එකක් බාවිතා කරන්න . ඒ සොෆ්ට්වෙයා එකක් නැත්නම් මෙතනින් ගන්න



7 Zip ගන්න

දැන් අපිට ගන්න තින්නේ USB ඩ්‍රයිවස්



USB ඩ්‍රයිවස් විතරක් ගන්න




ඊළගට තින්නේ අපිට ෆෝන් එකට අදාල ෆ්රිම්වෙයා එක ගන්න එක තමා . අපි මේක ඔෆීෂියල් සැම්සුන් සයිට් එකෙන් ගන්නේ . ඒ හින්දා අපිට රෙජිස්ටර් වෙන්න ඕනා . ෆ්‍රී තමා රෙජිස්ටර් වෙන්න තින්නේ . පාඩු නෑ රෙජිස්ටර් උනාට . මේ ෆ්රිම්වෙයා අපිට 200% විශ්වාසයි එක තමා පාඩු නෑ කිව්වේ !!



සොෆ්ට්වෙයා එක ගන්න සයිට් එක
මෙතනින් ගන්නත් පුළුවන්
එනිකොල් මොඩ්ල් කිහිපයක අන්තිම මම අප්ඩේට් ටික මෙතනින් ගන්න පුළුවන්
මේකෙන් ගන්නත් පුළුවන්
මේකත් හොදම වෙබ් එකක්

මෙන්න මේ වෙබ් වලින් ඔයාලට ඕනා ෆ්රිම්වෙයා එක අනිවා හොයාගන්න පුළුවන් , අනිවා දෙපා




තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ට්වෙයා එක ගන්නකොට අනිවා මොඩ්ල් නම්බර් එකට ම ගැලපෙන සොෆ්ට්වෙයා එක ගන්න , වෙන වෙන සොෆ්ට්වෙයා අරන් තමන්ගේ එකට ගහන්න යන්න නම් එපා .




දැන් ඩ්‍රයිවස් එහෙම ඉන්ස්ටෝල් කරගත්තනෙ . කොම් එකේ සැම්සුන් කියිස් රන් වෙන්න දෙන්න එපා . බට්ට්රි චාජ් එක 60% අනිවා පැනලා තින්න ඕනා .



ඔක්කොම හරිනේ එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න
කොම් එකෙන් ඔදින් ඕපන් කරන්න
ඔෆ් කරපු ෆෝන් එකේ POWER button + HOME button + VOLUME DOWN button එක පාර ඔබන් ඉන්න








ඊට පස්සේ කහ පාට ට්‍රින්ගල් එක්ක තින තැනකට යයි . එතකොට VOLUME UP ඔබන්න . දැන් හරි අපි ඉන්නේ ඩව්න්ලෝඩ් මෝඩ් එකේ .ඔය තින්නේ රූපේ හොදට බලන්න . දැන් ෆෝන් එක අත පත ගාන්න යන්න එපා
දැන් ඔදින් ඕපන් කරන්නේ අපි ඉන්නේ , ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කොම් එකට සම්ස්බන්ද කරන්න . ඩ්‍රයිවස් ඉස්සෙල්ලා අරන් නැත්නම් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න
ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් උනාම කොම් එකේ ඔදින් වල මෙන්න මෙහෙම තින්න ඕනා





නිල් පාටින් වැටෙයි ඔක්කොම ඩ්‍රයිවස් හරියට ගත්තා නම් . ඒ කියන්නේ තව පියවරක් ඉවරයි කියලා .
දැන් තින්නේ අපිට PDA කියන තැනට අපි ගත්ත ෆයිල් එක දෙන එක තමා . PDA කියන බටන් එක ක්ලික් කරන්න . බ්‍රව්ස් වෙන්න පටන් ගනි . එතකොට අපි අර සයිට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයා එක මෙතනට දෙන්න ඕනා .
සිප් එක්ක නම් එක්ස්ට්‍රක්ට් වෙන්න ඕනා . සාමාන්‍යයෙන් එන්නේ නම් ෆ්රිම්වෙයා .TAR හරි MD5 file එකක් විදියට තමා . කෙලින්ම එක ඇවිල්ලා නම් මුකුත් කරන්න යන්න එපා










මෙන්න මෙහෙම තිනවානම් ඔක්කොම හරි . මේ ටික් දෙක නම් අනිවා දාන්න
දැන් තින්නේ ඔක්කොම හරි නම් යටින් START කියන එක දෙන්න





ඔක්කොම වෙලා මෙන්න මෙහෙම වැටුනාම ෆෝන් එක ඔටෝම ඔන් වෙයි . පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් නම් යයි . හැබැයි ඒ පලවෙනි පාර විතරයි හොදේ .
ඔන් වෙන්නේ නෑ කියලා බට්ට්රි නම් ගලවන්න යන්න එපා

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks