Battery Theme
හායි ෆ්රාන්ඩ්ස්ලා කම්මැලි කමටත් එක්ක පෝස්ට් එකක් දාන්ට හිතුනා ඔය නෙට් එකේ ඉන්නකොටම තමයි
සෙට් උනේ මේක දන්න අයනම් ඇති නොදන්න අයට තමයි මේ කියලා දෙන්ට යන්නේ අපි හැමේම
කැමතීනේ ෆෝන් එක එලට ලස්සනට තියාගන්ට ඒ අයටනම් ගොඩක් මේක වැදගත් වෙයි කොහොමද
හැමදාම දකින විදිහට වඩා වෙනස් විදිහට ෆෝන් එකේ බැටරි අයිකන් දැක්කනම් පොඩ්ඩක් නෙවෙයි
ගොඩක් වෙනස් විදිහට නිකම් නෙවෙයි ඇනිමේෂන් ඒවා නිකම්ම තියනවාට වඩා පොඩ්ඩක් වෙනස්
උනාම ගති අනික මේකෙන් ඔයාලාගේ රැම් එක කන්නේ නෑ අනිත් ඇප් වලට
වගේ එක්ස් තීම් එන්ජිනියර් පාවිච්චි කරපු අයනම් අයිකන් වෙනස ගැන දන්නවානේ
මේකට ඉතිම් ෆෝන් එක රූට් කරලා Xposed Framework ඉන්ස්ටෝල් කරලා තිය්යෙන්ට ඕනේ
දන්නවානේ Xposed ගැන ඇන්ඩ්රොයිඩ් මොඩිෆයි කරන්ට නැතිවම බෑ Xposed Framework
ඉන්ස්ටෝල් කරලා නැති අය පහලා ලින්ක් එකෙන් ඉන්ස්ටේල් කරලා වැඩේට බහිමු
Xposed
1)XPOSED ඉන්ස්ටෝල් කරපු අය මම පහල දාලාතියනවා බැටරි අයිකන් තොගයක් කැමති එකක්
ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්ට link ගොඩක් තියන නිසා වෙනම අප්ලෝඩ් කරන්ට
ගොඩක් වෙලා යනවා ඒක නිසා මම උපුටාගත්ත ලින්ක් ටිකක් දානවා කැමති තරමක් ඩවුන්ලෝඩ්
කරලා ඉන්ස්ටෝල් කරගන
Zoopa.Circle_Stock.apk
TachoBattery.Quater_Stock2.apk
Zoopa.Circle_Blue.apk
Zoopa.Circle_Green.apk
Zoopa.Circle_Red.apk
Zoopa.Circle_White.apk
Zoopa.Circle_Holo.apk
Zoopa.Circle_Grey.apk
Zoopa.Gauge_Stock.apk
Zoopa.3Quarter_Stock.apk
Zoopa.3Quater_Holo.apk
Zoopa.3Quater_Holo_Holo.apk
TachoBattery.Quater_Stock.apk
TachoBattery.Quater_Blue.apk
TachoBattery.Quater_Green.apk
TachoBattery.Quater_White.apk
TachoBattery.Quater_Red.apk
TachoBattery.Quater_Yellow.apk
TachoBattery.Quater_Purple.apk
TachoBattery.Wide.V2_Holo
HoneyCombBattery_Blue.apk
Zoopa.Clock.apk
Zoopa.Clock_Holo_Holo.apk
ClockBattery_Blue.apk
ClockBattery_Green.apk
ClockBattery_White.apk
SapPhire_Blue.apk
BarbedBattery_Red
BarbedBattery_Holo
BrickBattery.Decimal.V1.apk
BrickBattery.V1.apk
SliderBattery.apk
TwoBarsBattery.apk
Red_Claw.apk
MaleSymbol.apk
FemaleSymbol.apk
TattooBattery.apk
TattooBattery_Blue
TattooBattery_White.apk
EagleBattery_Red
BoxBattery.V1.apk
Samsung.Stock.JellyBean.apk
BatterySymbol.Vertical.V1_Stock.apk
BatterySymbol.V3_Stock.apk
BatterySymbol.V3_BlueLight.apk
ApfelBattery_Green.apk
Sprint Battery MultiDPI
Blue
Download
Green
Download
Red
Download
StockAOKP_Blue.apk
sammybattery_Green.apk
sammybattery_Gold.apk
sammybattery_White.apk
.
sammybattery_Grey.apk
circlebatteryaokp_WHITE.apk
2.ලින්ක් වල පොඩි පොඩි ගැටලු තිබුනොත් සමා වෙන්ට මේ ඔක්කම එකෙන් එක අප්ලෝඩ් කරන්ට
ගියොත් අද රෑ වෙනකම් දාන්ට වෙනවා හරි තව දෙයක් ඔයාලා වෙන මොකක් හරි Xposed
ඇප් එකකිම් බැටරි අයිකන් වෙනස් කරගෙන ඉන්නවානම් එක අයින් කරන්ට වෙනවා හරිය
එහෙනම් ගේමට බහිමු මම හිතනවා ඔයාලා කැමති බැටරි අයිකන් එකක් ඩවුන්ලෝඩ් කරලා
ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා කීයක් ඉන්ස්ටෝල් කරත් එක වැර එකයි හොදේ කමතිනම් පස්සේ
මාරු කරගන්ට පුලුවම් හරි එහෙනම් මුලින්ම Xposed ඕපන් කරගන්ට
3. MODULES කියන එක ඇතුලේ ඇති ඔයාලා ඉන්ස්ටෝල් කරගත්ත බැටරි අයිකන්
ඔක්කම එතනදිනම් අයිකන් එක පේන්නේ නෑ නමින් තමයි තෝරා ගන්ට වෙන්නේ හරිය දැන් කරන්ට
තියෙන්නේ ඔයාලා කැමතිම අයිකන් ඇප් එක ඉස්සරහ තියන ටික් එක දීලා ෆෝන් එක රීස්ට්රාට් කරන්ට
විතරයි ඔයාලාගේ අයිකන් එක ඇප්ලයි වෙලා ඇති ඔයාලාට වෙන අයිකන් එකක් දාගන්ට ඕනනම් කලිම්
තීම් එකේ ටික් එක අයින් කරලා කැමති එකකට දෙන්ට විතරයි තීම් නැතිව ෆෝන් එකටම එන අයිකන්
එක ඕනනම් ටික් එක දාලා තියන එක අයින් කරලා රීබූට් කරන්ට වැඩේ ගොඩ
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s