Latest News

Ads

Saturday, December 27, 2014

සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු


සැම්සුන් ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු

අද මන් කියලා දෙන්නම් වටිනාම කියන දෙයක් ඒ තමා සොෆ්ට්වෙයා ගහන විදිය සැම්සුන් ෆෝන් වලට . මේක අපි දැනගත්තම අපිට බය නැතුව ඕන දෙයක් කරන්න පුළුවන්නේ . රූට් කරලා මොඩිෆයි කරන්න ගිහින් කෙල උනත් බය නෑ . කස්ටම් රොම් ගහනකොට තින බය අඩු කරන්නත් පුළුවන් . ඒ වගේ දෙයක් කරලා ෆෝන් කඩ වල ඉන්න කාලය . මුදල් එහෙම අපිටම කියලා ඉතිරිකරන්නත් පුළුවන්නේ . මොකද මේක මේ හිතන තරම් අමාරු වැඩකුත් නෙමෙයි . විනාඩි පහක් දහයක් වගේ යනකොට ෆෝන් එකට මේ විදියට සොෆ්ට්වෙයා ගහගන්න පුළුවන් .
ඩේටා කේබල් එකක් තමා ඕන කරන්නේ
මන් කියන මේ ක්‍රමය එනිකොල් වලටත් වලංගුයි . ඉන්ටනෂනල් වලටත් වලංගුයි . ඕනෑම සැම්සුන් එකකට වලංගුයි . ( ක්ලෝන් සැම්සුන් වලට අවලංගුයි > ඒ කිව්වේ 18000 හේ S4 වලට , 20000 හේ NOTE 3 වලට . 9000 හේ S3 මිනි වගේ එව්වට තමා )













මෙන්න මේ ක්‍රමයටම තමා සැම්සුන් වලට කස්ටම් රොම් ගහන්නේ . මේකත් එක ක්‍රමයක් අනිත් ක්‍රමය තමා රිකවරි එකෙන් ගහන එක . එක වෙනම කතාවක්




එහෙනම් මම පුළුවන් තරම් සරලම හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න පියවරෙන් පියවර කියා දෙන්නම්




මුලින්ම අපිට පොඩි දෙයක් ඕනා . එකෙන් තමා අපි ෆෝන් එකට සොෆ්ට්වෙයා ගහන්න පාවිච්චි කරන්නේ



ඔදින් සොෆ්ට්වෙයා එක ගන්න




මේ කාර්යට අදාල සිප් ෆයිල් එක්ස්ට්‍රක්ට් කරන්න Winrar / 7Zip වගේ එකක් බාවිතා කරන්න . ඒ සොෆ්ට්වෙයා එකක් නැත්නම් මෙතනින් ගන්න



7 Zip ගන්න

දැන් අපිට ගන්න තින්නේ USB ඩ්‍රයිවස්



USB ඩ්‍රයිවස් විතරක් ගන්න




ඊළගට තින්නේ අපිට ෆෝන් එකට අදාල ෆ්රිම්වෙයා එක ගන්න එක තමා . අපි මේක ඔෆීෂියල් සැම්සුන් සයිට් එකෙන් ගන්නේ . ඒ හින්දා අපිට රෙජිස්ටර් වෙන්න ඕනා . ෆ්‍රී තමා රෙජිස්ටර් වෙන්න තින්නේ . පාඩු නෑ රෙජිස්ටර් උනාට . මේ ෆ්රිම්වෙයා අපිට 200% විශ්වාසයි එක තමා පාඩු නෑ කිව්වේ !!



සොෆ්ට්වෙයා එක ගන්න සයිට් එක
මෙතනින් ගන්නත් පුළුවන්
එනිකොල් මොඩ්ල් කිහිපයක අන්තිම මම අප්ඩේට් ටික මෙතනින් ගන්න පුළුවන්
මේකෙන් ගන්නත් පුළුවන්
මේකත් හොදම වෙබ් එකක්

මෙන්න මේ වෙබ් වලින් ඔයාලට ඕනා ෆ්රිම්වෙයා එක අනිවා හොයාගන්න පුළුවන් , අනිවා දෙපා




තමන්ගේ ෆෝන් එකට අදාල සොෆ්ට්වෙයා එක ගන්නකොට අනිවා මොඩ්ල් නම්බර් එකට ම ගැලපෙන සොෆ්ට්වෙයා එක ගන්න , වෙන වෙන සොෆ්ට්වෙයා අරන් තමන්ගේ එකට ගහන්න යන්න නම් එපා .




දැන් ඩ්‍රයිවස් එහෙම ඉන්ස්ටෝල් කරගත්තනෙ . කොම් එකේ සැම්සුන් කියිස් රන් වෙන්න දෙන්න එපා . බට්ට්රි චාජ් එක 60% අනිවා පැනලා තින්න ඕනා .



ඔක්කොම හරිනේ එහෙනම් ෆෝන් එක ඔෆ් කරන්න
කොම් එකෙන් ඔදින් ඕපන් කරන්න
ඔෆ් කරපු ෆෝන් එකේ POWER button + HOME button + VOLUME DOWN button එක පාර ඔබන් ඉන්න








ඊට පස්සේ කහ පාට ට්‍රින්ගල් එක්ක තින තැනකට යයි . එතකොට VOLUME UP ඔබන්න . දැන් හරි අපි ඉන්නේ ඩව්න්ලෝඩ් මෝඩ් එකේ .ඔය තින්නේ රූපේ හොදට බලන්න . දැන් ෆෝන් එක අත පත ගාන්න යන්න එපා
දැන් ඔදින් ඕපන් කරන්නේ අපි ඉන්නේ , ඩේටා කේබල් එකෙන් ෆෝන් එක කොම් එකට සම්ස්බන්ද කරන්න . ඩ්‍රයිවස් ඉස්සෙල්ලා අරන් නැත්නම් ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් වෙනකම් ඉන්න
ඩ්‍රයිවස් ඉන්ස්ටෝල් උනාම කොම් එකේ ඔදින් වල මෙන්න මෙහෙම තින්න ඕනා





නිල් පාටින් වැටෙයි ඔක්කොම ඩ්‍රයිවස් හරියට ගත්තා නම් . ඒ කියන්නේ තව පියවරක් ඉවරයි කියලා .
දැන් තින්නේ අපිට PDA කියන තැනට අපි ගත්ත ෆයිල් එක දෙන එක තමා . PDA කියන බටන් එක ක්ලික් කරන්න . බ්‍රව්ස් වෙන්න පටන් ගනි . එතකොට අපි අර සයිට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයා එක මෙතනට දෙන්න ඕනා .
සිප් එක්ක නම් එක්ස්ට්‍රක්ට් වෙන්න ඕනා . සාමාන්‍යයෙන් එන්නේ නම් ෆ්රිම්වෙයා .TAR හරි MD5 file එකක් විදියට තමා . කෙලින්ම එක ඇවිල්ලා නම් මුකුත් කරන්න යන්න එපා










මෙන්න මෙහෙම තිනවානම් ඔක්කොම හරි . මේ ටික් දෙක නම් අනිවා දාන්න
දැන් තින්නේ ඔක්කොම හරි නම් යටින් START කියන එක දෙන්න





ඔක්කොම වෙලා මෙන්න මෙහෙම වැටුනාම ෆෝන් එක ඔටෝම ඔන් වෙයි . පලවෙනි පාර ඔන් වෙන්න ටික වෙලාවක් නම් යයි . හැබැයි ඒ පලවෙනි පාර විතරයි හොදේ .
ඔන් වෙන්නේ නෑ කියලා බට්ට්රි නම් ගලවන්න යන්න එපා

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks