4.4.3 කිට්කැට් රොම් එකක් 120L
ඔන්න මන් දෙන්නම් කිසිම අව්ලක් නැති 4.4 රෝමක් . මේක නම් ගින්දර ඈ.. මේවා ඉතින් CM රොම් නේ . ස්පීඩ් එක ගැන කතා කරන්න දෙයක් නෑ . රැම එක ගැන අහන්න දෙයක් නෑ . හෙන ගැහුවත් ෆෝන් එක නම් ස්ටක් වෙන්නේ නෑ . CM ගැන දන්නා අය දන්නවා හොදට මේ ගැන . මාර සමුත් ස්ටේබල් රෝමක් හොදේ මේක . ගහන්නම වටිනවා .
මන් පොඩ්ඩක් මේ තිරය පිටුපස කතාව කියන්නම් .කොරියන් රොම් ගැන දාන පොස්ට් එක පොඩි උනාට මහා ලොකු වැඩක් වෙනවා ඇතුලේ .එ කිව්වේ නම් මේ රොම් හොයන්නේ කොරියන් සයිට් වලින් . දන්නවනේ ඒවායේ බාශාව ගැන . පේජ් එකට ගිහින් මුළු පේජ් එකම සිලෙක්ට් කරලා ගුගල් ට්‍රාන්ස්ලේට් වලට දානවා . රොම් එකේ අව්ල් මොනවද බලන්න / රොම් එක ගහන විදිය බලන්න තමා ඉතින් . එපා වෙනම වැඩේ තමා කොරියන් සයිට් හොයන එක .
මේක ගහන්න තින්නේ රිකවරි වලින් .
රූට් කරලා / රිකවරි දාලා තින්නම ඕනා . චාජ් එක 70% වත් තියාගන්න .
රිකවරි එකෙන් බැකප් එකක් අරන් කරන දෙයක් කරන්න . මොකද අපිට කෙල උනත් බයක් නෑ . පට ගාලා රිස්ටෝ කරන්න පුළුවන් :)
රොම් එක ඩව්න්ලෝඩ් කරගම්මු එහෙනම්
රොම් එක ගන්න
ගුගල් ඇප්ස් > ගුගල් ගැප්ස්
මෙන්න මෙහෙමයි ඉන්ස්ටෝල් කරන්නේ ,
රොම් ෆයිල් දෙක ඉන්ටනල් මෙමරි එකට දාගන්න
ෆෝන් එක ඔෆ් කරන්න
රිකවරි යන්න
FACTORY RESET කරන්න
මුලින් රොම් එක ඉන්ස්ටෝල් කරන්න . ඊට පස්සේ ගැප්ස් ඉන්ස්ටෝල් කරන්න රිබුට් කරන්න .
ගැප්ස් ඉන්ස්ටෝල් කරන කොට මෙනු එකකට යයි . ඒ මෙනු එකෙන් තමන්ට ඕන කරන ඇප් එහෙම තෝරලා දෙන්න . බය වෙන්න දෙයක් නෑ එක නම්
රිබුට් වෙන්න ටික වෙලාවක් යයි
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment