Latest News

Ads

Wednesday, December 31, 2014

ඔයාගේ ඇස් දෙක COMPUTER SCREEN එකෙන් ආරක්ශා කරගන්න.



ඔයාගේ ඇස් දෙක COMPUTER SCREEN එකෙන් ආරක්ශා කරගන්න.


මේක ඇත්තටම පුංචි Extension එකක් ඒත් මේකේ වටිනාකමනම් කියලා වැඩක් නෑ.මේක Facebook , Twitter ,Google + හෝ අනෙකුත් ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.







ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන ඔබ සිතුවාද ?





එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා.ඉතින් ඇස වියලි බාවයට පත්වෙනවා.ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.





Programmer කරන අය දන්නවා ඇති මේ සීන් එක.ඒවගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු කරන්න පුලුවන්.මොනිටර් එක රත් වෙන එක අඩු කරන්නත් පුලුවන් .


සමහර මොනිටර් තියෙනවා කොතරම් Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ.ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ Extension එක ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට දා ගන්න.වෙනස වටහා ගන්න.





මෙන්න ගන්න.



Donload,JIVITHAYA

 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

FACEBOOK THEMES ඕනතරම් මෙතනින් ගන්න​

FACEBOOK THEMES ඕනතරම් මෙතනින් ගන්න​






ඉතින් යාලුවනේ මම අද කියන්නෙත් ඔයගේfacebook page එක ලස්සන කරග්ග පුලුවන් ත්වත් විදියක්.

අද කිය්ල දෙන්නේ facebook page එකට ලස්සනම ලස්සන​ තිම්ස් එකක් දන්නේ කොහොමද කියලා.මෙක ගොක් අමරු නැ.මම මේ දෙන ලින්ක් එකට ගිහින් තොරන්න විතරයි තියෙන්නේ එහෙනම් වැඩේ කර ගන්නකෝ.මමත් ගියා,,,,,
 

මෙතනින් යන්න​...
 
 

පුලුවන්නම් මෙයත් එක්ක CHAT කරල දිනන්න



පුලුවන්නම් මෙයත් එක්ක CHAT කරල දිනන්න




















යලුවනේ අදනම් මරු fun දෙයක් තමයි ගෙනාවේ.ඔන්න පට්ට chat එකක් දන්න මම දෙයක් හොයගෙන අවා.






හැබැයි මේක ඔයාලා තරම් නම් දියුනු නැතුව ඇති නේ.. ඉන්න මම කියන්නම් අද මම කියන්න යන්නේ අන්තර්ජාලයේ තියන කෘතීම බුද්ධියක් ගැන මරු නේ.... හරි යාලුවනේ දැන් අපි බලමු මොකක්ද මේ කෘතීම බුද්ධියක් කියන්නේ කියලා.






මේක ඇවිල්ල වෙබ් ස්යිට් එකක් ඔයාලා මේ වෙබ් සයිට් එකට ගියාමා ඒකේ තියනවා චැට් කරන්න පොඩි Box එකක් මේකෙන් තමයි ඔයාලාට කෘතීම බුද්ධිය එක්කන් කතා CHAT කරන්න වෙන්නේ. මෙකෙන් ඔයලාට කැමති විඩියට ප්‍රශ්න අහන්න පුලුවන්. ඔයාලා FB එකේ Chat කරනවට වඩා ආතල් එකක් මෙකෙන් තියෙයි ගිහින්ම බලන්නකො.






මෙතනින් යන්න​

PEN DRIVE එක ඔයාගේ MACHINE එකේ යතුර කර ගමුද



PEN DRIVE එක ඔයාගේ MACHINE එකේ යතුර කර ගමුද








යාලුවනේ අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..






මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ. හරි ඔය පොඩි විස්තරේ ඇති. අනිත් ටික බලන්න ඔයාලා මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් එයාලගේ Page එකෙන්ම බලා ගන්නකෝ. මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.






1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක Download කරගෙන ඒක ඔයාලගේ Machine එකේ Setup කර ගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් Open වෙයි.




















2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.






3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි. එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාලගේ Password ඒක ගහලා. Setup USB Key කියන තැන Click කරන්න.


















4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ පික් එකක් ඒවි.

















එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් .






මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන “Disbale Key” කියන තැන Click කරන්න විතරයි.






කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.






මෙතනින් බා ගන්න​


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Internet Download Manager හි දැවෙන ගැටලුවලට විසදුම්



Internet Download Manager හි දැවෙන ගැටලුවලට විසදුම්

















Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Crack / Pacth කරත් පොඩි Error Msg එකක් එනවානේ ” FAKE SERIAL NUMBER ” කියලා. මමත් IDM අලුතෙන් එන හෑම Version එකකටම Update කරත් මට නම් තාම ඔය FAKE SERIAL NUMBER කේස් එක ආවේ නෑ. හරි ඔය IDM එකේ FAKE SERIAL NUMBER කේස් එක ඇවිල්ලා IDM එක වැඩ කරන්නේ නැති කට්ටිය ඉන්නවනම් මේ ක්‍රමය ටිකක් ට්‍රයි කරලා බලන්නකෝ.








FAKE SERIAL NUMBER කේස් එන කට්ටිය විතරක් මෙහෙම කරන්න. අනික් කට්ටිය නෝමල් විදිහට Update කරලා Crack / Patch


කරගන්න.




හරි ඉස්සෙල්ලම දැන් කොහොමද​ දාලා තියන IDM එක Unistall කරගෙන ඉන්න ඕනේ. Unistall කරද්දි Windows වල තියන ” Add or Remove Program එක හරහා Prgm එකක් Unistall කරාට වැඩක් නෑ. මොකද සමහරක් File සහ Registry Entrys අයින් වෙන්නේ නැති නිසා. ඒක නිසා සම්පුර්නව Unistall කරන්න ඕන​.මම මිට කලින් ඒ ගැන ලිපියක් දැම්මනේ ඒකටත් ලොකු ප්‍රතිචාරයක් තිබුනා බලපු නැති කට්ට්ය මෙතනින් බලල Unistall කරගෙන ඉන්නකෝ.






හරි දැන් ඉතින් Internet Download Manager Home සයිට් එකට ගිහින් IDM එක Download කරගන්න.











මේ දීලා තියන Crack , Patch Internet Download Manager අලුත්ම Update එක වෙන version 6.18 Build 8







ඊලගට මේ දීලා තියන Serial , Crack , Patch වලින් කැමති එකක් පාවිච්චි කරලා IDM එක Register කරගන්න. මම කරේ Serial


Number එකකින්.








Internet Download Manager Crack එක මෙතනින්.













[ මතක ඇතුව Crack කරාට පස්සෙ IDM වල Help >> About IDM ගිහින් බලන්න IDM එක Full Version එකක්ද කියලා. Reg වෙලා නැතිනම් IDM වල Registration ක්ලික් කරලා පහත දීලා තියන Serial Number වලින් එකක් දීලා Reg කරගන්න. ]


Internet Download Manager Patch එක මෙතනින්.






මෙහෙමයි Patch කරගන්නේ.




1] Keygen එක Install කරපු Path එකට Copy කරන්න. [ C:\Program Files\Internet Download Manager ]






2] Keygen එක Run කරලා idman.exe කියන එක Patch කරන්න






3] ඊලගට Auto Reg කියන එක ක්ලික් කරන්න.






* හරි… දැන් IDM එක Reg වෙලා ඇත්තේ Help >> About IDM ගිහින් බලන්න.


















Internet Download Manager Serial Numbers






FYVST-R41EW-CYRMJ-GY56M






UX068-H75ZL-GTNFA-IL559






SJION-13SSB-618MQ-6HBMB






664SQ-QD04P-O7DHP-867VJ






5PXDR-Y0DPE-10G29-264NW






HK2D1-P052V-GTLYW-5H7ST






UIE1G-ZRBAA-HMAI1-8889L






C2WUV-DXDB3-O29XW-3S65K






P72U9-UBC8P-YZS2D-RM25R






4JOQG-3DUUV-N1MZ7-TUBW4






WF5IK-FXWCC-BVNF7-Z2L14






IR979-RK77M-MCUGS-KF74J






ආයේ ඉතින් බඩු වැඩ ගින්දර වගේ.












මම මේ ගමන්ම මෙකත් මෙහෙම්ම කියාගෙනම යන්නම්









මේ විදියට ආවොත් හදාගන්න පුලුවන් ලෙසිම විදිය මෙහෙමයි.




Syestem Tray එකෙනන් IDM එක Right Click >>> Exit කරගන්න.




1 ] IDM එක Install කරපු Path එකට යන්න.




2 ] හරි දැන් ” idmBroker.exe ” කියන එකේ තවත් Duplicate File එකක් එතනම හදාගන්න.




3 ] ඊලගට මේ ” IDMGrHlp.exe ” කියන File එකේ නම කොපි කරගෙන ” IDMGrHlp.exe ” එක Delete කරලා දාන්න.




4 ] ඊලගට අපි හදාගත්තු “ idmBroker.exe ” කියන එකේ Duplicate File එක ” IDMGrHlp.exe ” කියලා Rename කරගන්න.




* දැන් බලන්න IDM එක Launch කරන්න.






(රුපය පෙන්නෙ නැත්නම් ඒ මත ක්ලික් කරන්න​.)


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

log screen එක​ මාරු කරන්නේ මෙන්න මෙහෙම​



log screen එක​ මාරු කරන්නේ මෙන්න මෙහෙම​









ඔන්න දැන් කියල දෙන්නේ log screen මරුකරන විදියක්.මේක පට්ටම ලෙසියි.ගොඩක් අය එක එක විදියට මෙක කරනවා එත් මම හිතන්නේ මේ විදිය තමයි ලෙසිම විදිය. එහෙනම් පහල තියන විදියට කරල බලන්නකෝ.



ගොඩක් අය Windows දැම්මට පස්සෙ log screen එකට තියෙන්නෙ මේ වගේ Screen එකක්නේ.







මේක වෙනස් කරන්න නම් මේ software එක බාගන්න ඕන​.මේක බොහොම පොඩ් එකක්.එහෙනම් ඒකත් පහලින් බාගෙන ඉන්න කෝ.




මෙතනින් බා ගන්න​.





ඔයාලට කරන්න තියෙන්නෙ මෙතනට ඔයාලගෙ Photo එක Upload කරන එක විතරයි...










දැන් එන හැම Window එකක්ම yes කරන්න.














දැන් ගේමක් නැතුව Log screen එක වෙනස් වෙලා තියේවි.


check කරන්න ඕනනම් Logout වෙලාම බලන්නකෝ....

.




 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

MP3 වලට photo එකක් දාමු.



MP3 වලට photo එකක් දාමු.







අද කියල දෙන්න යන්නේ පොඩ් දෙයක්. ඔයාල දැකල ඇති අපි internet එකෙන් download කරපු mp3 1ක් play වෙනකොට ඒත් එක්කම photo එකකුත් වැටෙනවා දැකලා ඇති නේ.









අද කියන්න යන්නෙ ඒ වගේ mp3 එකකට අපිට අවශ්‍ය photo 1ක් add කරගන්නෙ කොහොමද කියලා.




මේකට මුලින්ම මේ පොඩි software එකක් බා ගන්න ඕන මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ







දැන් ඒක open කරගෙන File-->Add directory යන්න.











දැන් ඔයාගෙ mp3 1 තියන Folder 1 ‍තෝරලා Select Folder දෙන්න.











දැන් ඔයාට photo add කරන්න අවශ්‍ය mp3 එක හෝ set 1 හෝ select කරලා R.click කරලා Extend Tags යන්න.











මෙතන Add cover වලට ගිහින් ඔයාට අවශ්‍ය photo 1 select කරලා දෙන්න.





















දැන් එතනින් ඉවත් වෙලා save කලාම වැඩේ ගොඩ.









 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Facebook block වෙන එක වලක්වාගන්න හොදමවිදිය​.


           Facebook block වෙන එක වලක්වාගන්න හොදමවිදිය​.





ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් .. Facebook ආයේ මොනාද facebook කිවොත් කන්න බොන්න නාන්න මොකුත්ම ඕනේ නැනේ පොඩි කෙනාගේ ඉදන් වැඩිහිටියට එනකන්ම බාවිතා කරන social networking එකක් තමයි  facebook ඉතින් කට්ටිය උදේ ඉදන් රෑ වෙනකන්  චැට් Chat තමයි නමුත් දුකයනු ටිකදවසකින් Friend request block වෙලා කාටවත් friends request යවන්න බැරිවෙන එක නැත්තම් අලුතෙන් හැදුව ෆේස්බුක් acount එකක්නම් ආයේ facebook යන්න බැරිවෙන්නම block වෙනවනේ එහෙම උනාම ඉතින් කට කනේ.


අපි යහලුවන්ට එහෙම request දානවා එතකොට අපිදාපු කෙනාට පෙන්වන්නේ මෙන්න මෙහෙම.
මේ මගේ යලුවෙක්ගේ.


(රුප අපැහැදිලිනම් ඒ මත ක්ලික් කරන්න​.)



ඉතින් අපි ඒ request එක යවපු කෙනා Confirm හරි Notnow හරි කරන්නේ නැතුව ඉන්නවා එහෙම ගොඩක් අය එකිවේ 10ක් 15ක් වගේ හරියට ගානක්නම් කියන්න දන්නේ නෑ එහෙම උනාම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් බ්ලොක් වෙනවා මේ තියෙන්නේ ඒවගේ බ්ලොක් උනාම වැටෙන massages.

මෙවනම් අපේ යාලුවෝ ඕනතරම් දැකල ඇති

තව අපි යවපු friend request එකක් කවුරු හරි Confirm කලාම අහනව මේ පින්තුරේ වගේ Do you know .... outside of facebook කියල ඒ කියන්නේ frequest එක එවපු කෙනාව facebook එකෙන් ඇර වෙන කොහෙන් හරි අදුරනවද කියලා ගොඩක් අය එකට No කියල තමයි දෙන්නේ

එතකොට facebook feedback එකක් යනවා නාදුනන අයටත් Friend request දානවා කියල එහෙම ගොඩක් feedback ගියාමත් බ්ලොක් වෙනවා දවසකට request 10 කට වඩා නොදා අදුරන්නේ නැති අයටත් වැඩිය request නොදා හිටියොත් block වෙන එකෙන් බේරී ඉන්න පුළුවන් නමුත් මේක කරන්න පුළුවන් වැඩක්ද, හපෝ කොහොමත් අපි දන්න උන්ටවඩා facebook එකේ ඉන්නේ නොදන්නා උන්නේ ඉතින් එකට තමයි මෙන්න මේ වැඩේ තියෙන්නේ මම පොස්ට් එක ලියන්න හැදුවේ මෙන්න මේක ගැන කියල දෙන්න නමුත් faebook එකේ සාමාන්‍ය නීති ටිකකුත් කිවා වැඩි හොදට හරි දැන් බලමු කොහොමද block වෙන්න කලින් බ්ලොක් වෙන්න කලින්  නවත්ත ගන්නේ කියලා අපි request 100 K දැමොත් ඕකෙන් 40ක් වත් accept වෙන්නේ කලාතුරකින් අන්න එහෙම aceept නොවී තියෙන request ටික බලලා සතියකට දෙකකට වතාවක් එව්වා අයින් කරගත්තනම් වැඩෙ හරි ඒක කරන්නේ මෙහෙමයි 

ඉස්සෙල්ලම ඔයාලගේ profile එකට යන්න 
ඊටපස්සේ දැන් more කියන එකට යන්න 

දැන් යලුවනට more හොයාගන්න ගෙමක් දෙයි මෙහෙම කරන්න​,
මෙහෙම එකක් තියනවනම් මම රතුපාට්න් මාර්ක් කල තැන ක්ලික් කරන්න.





ඊටපස්සේ  friends කියන එක clcik කරන්න.




ඊටපස්සේ මෙහෙම වැටෙනවා ඊටපස්සේ මේ පින්තුරයේ ආකාරයට Cancel Friend Request කරන්න ඔන්න ඔහොම accept නැති එව්වා Cancel Friend Request කරන්න..

ඔයලා කවුරුහරි යලුවෙක් කරගන්න අකමැතිනම ඔයාගේ  Friend Request  තවත් තියන් ඉදල වැඩක් නැනේ ඒක අයින් කරන්න එහෙනම්.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ එක නම් දන්නවා නොදන්න කෙනෙක් ඒකත් බලාගන්නකෝ

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks