අලංකාර වූ රොම් එකක් 120L
මන් මෙච්චරකල් ගහපු රොම් වලට වඩා මේකේ පොඩි ලස්සනක් තිනවා . බට්ට්රියත් එහෙම ශේප් . කිසිම බග් එකක් නම් සෙට් උනෙම නෑ . 4.1.2 රොම් එකක් . වෙනසකටත් එක්ක ගහලා බලන්න .මේ රොම් එක 2HD 120L අයට විතරමයි . වෙන කිසිම ෆෝන් එකකට මේක ඉන්ස්ටෝල් කරන්න බෑ .
මොනා කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරන් ඉන්න . මොන ඩේ උනත්ෆෝන් එකට බය වෙන්න කිසි දෙයක් නෑ . රූට් කරලා තින්න ඕනා .
ෆෝන් එකේ චාජ් එක 70% පැනලා තින්න ඕනෑමයි . මේ රොම් එක ගහන්න තින්නේ රිකවරි එකෙන් . රූට් කරලා රිකවරි දාලා . තින්න ඕනෑමයි .
රොම් එක ඩව්න්ලෝඩ් කරගන්න
දැන් මේක ඉන්ස්ටෝල් කරන හැටි බලමු .
රොම් එක ඉන්ටනල් මෙමරි එකට දාගන්න
ෆෝන් එක ඔෆ් කරන්න . රිකවරි යන්න
ෆැක්ටරි රීසෙට් > YES
ඊට පස්සේ INSTALL ZIP FROM SD CARD එකෙන් රොම් එක තෝරලා > YES කරන්න
රිබුට් කරන්න .
ඔන් වෙන්න ටික වෙලාවක් යයි . බය වෙන්න එපා . ඊට පස්සේ රොම් එකේ හොද නරක බලන්න
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment