Latest News

Ads

Friday, December 11, 2015

Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....


Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....







ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒකopen කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ......

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


1 පියවර
ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....



මෙන්න ලින්කුව http://archive.online-convert.com/convert-to-zip




ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.
ඒක Download කරලා extract කරලා බලන්න.



2 පියවර
software එකක් මගින් කරගන්නත් පුළුවන් .. ඔයාලට crack එකත් එක්ක බාගන්න පුළුවන්

මෙන්න ලින්කුව https://www.dropbox.com/s/yoh7x7rqw0vnqjb/RAR%20Password%20Unlocker.rar


crack එකත් ඕකෙම ඇති unzip කරලා setup එක මුලින් install කරගෙන software එක open උනොත් close කරලා . install කරගත්ත තැනට crack එක copy කරලා crack එක open කරන්න.. දැන් open කියන තැනින් ඔබට unlock කරගන්න අවශ්‍ය file එක තෝරන්න අවසානෙට start button එක ok කරන්න ..



 

ආයෙත් password ඉල්ලන එකක් නෑ..

huawei dongle එකක් unlock කරමු . (E303.E173.... etc )

huawei dongle එකක් unlock කරමු . (E303.E173.... etc )




E303 Dongle එක Unlock කරගන්නෙ කොහොමද?


මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු

මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක

ගන්න http://huaweicodecalculator.com/new-algo/
2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
   
දැන් මේ sing in with google+ click කරන්න




දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න


දැන් මේක accept දෙන්න

මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate කරන්න




දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක




දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.




දැන් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා බාගන්නකෝ..

මෙන්න ලින්කුව Download

දැන් මෙහෙම කරන්න


මම දීපු HUAWEI MODEM Code Writer එක open කරගන්න.
දැන් ඩොන්ගල් එක ගහන්න sim එක නොදා.




දැන් please select com port කිලික් කරන්න.




දැන් මෙහෙම tab එකක් ඒවි




දැන් detect දෙන්න


ඔයාලගේ ඩොන්ගල් එක තොරගනිවී දැන් accept කරන්න


unlock modem කිලික් කරන්න



මෙතනට අපි හොයපු new Algo code එක දීලා ok කරන්න


දැන් ලස්සනට unlock වෙලා තියේවි.



මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
Tools> options > Profile > Management > New

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks