Latest News

Ads

Wednesday, January 14, 2015

Windows 7 සදහටම Genuine කරමු.

Windows 7 සදහටම Genuine කරමු.


                ලෝකේ ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය windows මෙහෙයුම් පද්ධතිය කියලා ඔයාලා දන්නවා නේ. windows පවුලේ මෙහෙයුම් පද්ධති අතරින් ගොඩක් ජනප්‍රිය ඒ වගේම ගොඩක් අය use කරන මෙහෙයුම් පද්ධතියක් තමයි windows 7 කියන්නේ. 


 windows පවුලේ මෙහෙයුම් පද්ධති වල අලුත්ම මෙහෙයුම් පද්ධතිය windows8 වුනත් විවිධ හේතු නිසා මෙම මෙහෙයුම් පද්ධතිය ජනප්‍රිය වුනේ නෑ. මේ නිසා තාමත් ගොඩක් අය සුපුරුදු විදියට Windows 7 ම use කරනවා. පසුගිය ලිපියකින් අපි සියලුම Microsoft Product  active කරන්න පුලුවන් Toolkit එකක් දුන්නා නේ. ඒක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. 
windows 7  use කරන යාලුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ මෙහෙයුම් පද්ධතිය active කරගන්න බැරි වෙන එක. active කරනවා කියන්නේ අපි කාටවෙක් original windows සල්ලි දීලා ගන්න අමාරුයි නේ. ඒ නිසා හොර copy යක් තමයි දාගන්නේ. ඉතින් ඔන්න ඔය හොර copy  එක active කරගත්තේ නැත්තම් ලොකු අවුලකට තමයි මූන දෙන්න වෙන්නේ. screen black වෙන එකේ ඉදලා on කරගන්න බැරිවෙන තැන දක්වා මේකෙන් ලොකු වදයක් දෙනවා.


               හරි අද ඉදලා ඒ වදෙත් ඉවරයි කියලා හිතාගන්නකො. කරන්න තියෙන්නේ මේ දීලා තියෙන windows loader එක run කරලා install කරන එක විතරයි. ඊටපස්සෙ restart කරන්න අහයි. restart කරලා My Computer right click > Properties ගියාම ඔයාගේ windows 7 එකත් ලස්සනට Genuine වෙලා තියෙයි. ගොඩක් අය කරගන්න අවුලක් තමයි windows update  ON එකේ තියාගැනීම. Net ගිය ගමන් හොර copy කියලා මාට්ටු වෙනවා. ඒ නිසා ඔයාගේ PC එකෙත් windows update OFF කරලද බලන්න මෙන්න මේ Path එකෙන් ගිහිල්ලා බලන්න. Control Panel\All Control Panel Items\Windows Update\Change settings මෙතනට ගිහින් ඒකේ යටම තියෙන option එක වෙන never check for update කියන එක දාලා ok කරානම් ගොඩ. 


හරි එහෙනම් මෙතනින් ගිහින් මේ software file එක බාගන්නකො. වටේ යන්න දෙයක් නෑ කෙලින්ම ගිහින් බාගන්න තියෙන්නේ. සුපුරුදු විදියට ඉල්ලන passwordඑකට kathura කියලා දුන්නා නම් ගොඩ. .


         Download

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

.


තමන්ගේ පෙන් එකේ තියෙන data කාගේ හරි අතට පත් උනොත් හරි , data එක්ක පෙන් එක නැති උනොත් පට්ට අවුල් නේ. සාමන‍ය්‍යයෙන් තමන්ගේ PC එකට අපි password දාලා lock කරාට පෙන් එකත් එහෙම lock  කරන්න පුලුවන් කියලා ගොඩක් අය දන්නේ නෑ නේ. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ computer එකට password එකක් දැම්මම පට්ට safety කියලා, ඒත් ඇත්තම කතාව ඔයා දන්නේවත් නැතුව ඔයාගේ computer එකේ password තියෙද්දිම ඇතුලට යන්න ක්‍රම තියෙනවා. ඒ නිසා computer එකට password දාල තියෙන එකෙන් 100%ක ආරක්ශාවක් අපිට ලබා ගන්න බෑ.
 මේවා අහනකොට කට්ටියට හිතේවි කොහොමද අපේ වැදගත් ෆයිල්, පෞද්ගලික දෙවල් ආරක්ශා කරගන්නේ කියලා. බය වෙන්න එපා ලගදිම ඒ ගැන ලිපියක් ලියන්න කතුරා පොරොන්දු වෙනවා. 

අද දෙන්න යන්නේ සුපිරිම USB lock එකක්. මේක නිසා තවදුරටත්  ඔයාගේ document හොරු අතට පත් වේවිය කියලා බය වෙන්න ඕන නෑ. අනික මේක ගොඩක් පොඩි software එකක්.
 කරන්න තියෙන්නේ  software එක බාගෙන එක ඔයාගේ පෙන් එකට copy කරන්න එක. ඊට පස්සේ පෙන් එකේ තියෙද්දීම double click කරන්න. ඊට පස්සේ password ඉල්ලන තැනට password දීල conferm කරන්න. 
දැන් වැඩේ ගොඩ. ඕන කරන file ටික පෙන් එකට දැම්මා protect කියන එක click කරා. පස්සේ පෙන් එක මොනම computer එකකට plug කරත් password ඉල්ලනවා. ඒ කියන්නේ වැඩේ ගොඩ.  එහෙනම් පහල දීලා තියෙන ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 1.3mb ක පොඩි software එකක්.
සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
                <<<Download>>>

ANDROID AOSP Locke Screen පට්ට

ANDROID AOSP Locke Screen  පට්ට 


 මේකයි සීන් එක මේක සිම්පල් වැඩක් ඒ උනාට මම මේකට කැමති ඔයාලත් කැමතිනම් කරලා බලන්ට මේක ලස්සන ලොක්ස්ක්‍රීන් එකක් වැඩිය වැඩ නෑ ice වලිම් උඩට ඕන එකකට වැඩ මියුසික් වෙඩ්ගේට් මැසේජ් නෝටි‍ෆිකේෂන් උනත් පෙන්නනවා මේකේ මොකක් කරන්ටත් ඉතිම් XPOSED ඉන්ස්ටෝල් කරගෙන ඉන්ට වෙනවා දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් කනපිට හරවන්ට පුලුවම් XPOSED වලිම් කියලා එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්ට ඇප් එක XPOSED ඉන්ස්ටෝල් කරලා නැති අය මුලින්ම ඉන්ස්ටෝල් කරගන්ට


Xposed Framework ඉන්ස්ටෝල් කරලා ඉවර උන අය AOSP Locke Screen පහලින් ඩොව්න්ලෝඩ් කරගන්ට
                                                                         මෙන්න එකත් ගන්න 



1.Xposed Framework ඉන්ස්ටෝ කරගෙන ඉවර වෙලා ඔයාලා  AOSP Locke Screen ඇප් එක ඉන්ස්ටෝල් කරගන්ට ඒකරලා මුලින්ම ඔයාලා දාලා තියන ලොක් මොඩ් එක වෙනස් කරන්ට ඕනේ ඔයාලා පැටන් ලොක් හරි ෆේස් ලොක් හරි නැතිනම් පාස්වර්ඩ් එකක් හරි ලොක් මොඩ් එකට දාලා තියෙනවානම් මේක කරන්ට බෑ ඔයාලගේ ලොක් ස්කීන් මොඩ් එක Slide හරිSipe කියන හරි දෙකෙන් එකකට දෙන්ට ඕනේ සෙටින්ග් වල  Locke Screen කියන එකෙන් මාරු කරගන්ට පුලුවම්



2කියපු විදිහට වැඩේ කරලා ඉවර වෙලා XPOSED  ඕපන් කරලා MODULES වල ඇති AOSP Lockscreen කියලා ඒකට ටික් එක දෙන්ට ඒ කරලා ෆෝන් එක රීබූට් කරලා බලන්ට ඔයාලාගේ ලොක් එක ගානට ඇවිත් ඇති









phone setting වල background එකට image එකක් දාමූ

setting වල background එකට image එකක් දාමූ





මේක වැඩකරන්න නම්  නම් 4.1 +වත් වෙන්න ඕන frimware version  එක
ලියන්න නම් පට්ටම කම්මැලියි කෙටියෙන් සරලව කියන්

මේකට නම් අනිව root කරලා තියෙන්න ඕන   (root කරේ නත්නම් මෙන්න පොස්ට් එක )

මුලින්ම  xposed instrall කරන්න ඕන

  download කරගන්න මේ සිප් එක

ගත්තු zip file එක  extract කරගෙන තියෙන ඇප් දෙකම   ඉන්ස්ට්‍රොල් කරගන්න

xposed ඕපන් කරන්න 


framework ගිහින්  install/update දීලා පෝන් එක රීබූට් කරගන්න


දැං  තමා වැඩේ ඩෙන්න තියෙන්නෙ

 xposed ඕපන් කරා  modules කියන එකට යන්න 

xblast tools කියන එක ඉස්සරහා ටික් එක දාලා රීබූට් කරග්ගන්න පෝන් එක

ආපහු  xposed ගිහින් modules වල xblast tools ඕපන් කරා  (ටික් එක අයින් කරන්න එපා  )


ඊට පස්සෙ visual tweaks ගිහින්   holo theme යන්න



මෙතනින්  dark/light theme ඔය දෙකෙන් ඕන එකකට යන්න


ඊට පස්සෙ  Enable holo light background image කියන එකට ටික් එකක් දාන්නකෝ
අන්තිමටම holo light background image ගිහින් ඔයාට කැමති  image එකක් තොරලා දීලා පෝන් එක රිබූට් කරලා බලන්න

ආරක්ෂාකාරීව හැක් නොවී Internet යන්න කැමති ද?


ආරක්ෂාකාරීව හැක් නොවී Internet යන්න කැමති ද?








Hotspot Shield යනු votes 650 ක් දිනාගෙන තියෙන මිලියන 250 ක් පාවිච්චි කරන ලොව number 1 software එකකි.මේ software එකේ වාසි..


1.Hackers ල ගෙන් ආරක්ෂා වීම.


2.අනතර්ජාලයට පිවිසීම ආරක්ෂා සහිත වීම.


3. blocked websites වලට යා හැකි වීම.


4.public wifi snoopers ල ගෙන් ආරක්ෂා වීම.


5.අනෙක් දේ තමයි සමහර software තියෙනවා download කරන්න පුලුවන් ඒ ඒ රටට විතරයි.උදාහරණයක් විදියට us country එකට විතරක් download කරන්න පුලුවන් software එකක් වෙන රටකින් එන කෙනෙක්ට ගන්න බෑ.ඒ ඇයි?ඒක තීරණය වෙන්නෙ ip address එකෙන්.ඉතින් මේ software එකෙන් අපට අවශ්‍ය country එකේ විදියට ip එක වෙනස් කරගෙන software download කරගන්න පුලුවන්.block වෙන්නෙ නෑ.





යට ලින්ක් එකෙන් ගිහින් මේ software එක download කරගන්න.


Click here..


ඔයලා දන්නවනේ සමහර වෙබ් අඩවි වලට ගියාම අපෙ ip එක country/language වගේ ඒව side එකෙන් පෙන්නනවා.මේ යට තියන්නෙ මම මේ software එක දාගෙන net ගිය වෙලාවක ගත්ත screenshot එකක්.





නැවත මෙවැනි post එකකින් හමුවෙමු

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks