Latest News

Ads

Thursday, November 13, 2014

Google Play Store එක අව්ල් යනවද

                                                  

                                            Google Play Store එක අව්ල් යනවද

                                        

Step 1.ඉස්සෙල්ලම  Settings ගිහින් “Application manager” හෝ “Apps” එකට යන්න.  මේක සමහර 4න් වලට තියන තැන වෙනස් වෙනවා හොදේ.
                                               
 
Step 2. දැන් Select කරන්න “ALL” කියන tab එක,ඊටපස්සේ “Google Play Store” කියන app එකට යන්න.

                                                
 
Step 3. දැන් එකට ගිහින්  “Clear data”, “Clear cache”, පස්සේ “Force stop”,මේ ආකාරයටම කරන්න.

                                              
                                            
                                                   
 Step 4. දැන් ආයෙමත් google playopen කරලා බලන්න වැඩේ හරිද කියලා...

                                                
  එහෙමත් හරි ගියේ නැත්තම් නෙට් යන settings වෙන profile එකකට දාන්න..
2 වෙනි ක්‍රමය
ගොඩක් ම airtel නෙට් සෙටින්ග්ස් වලට අවුල් වෙනවා ඒ වෙලාවට නිකන් apn එකක් හදන්න 



3 වෙනි ක්‍රමය
මේ වැඩේට නම් root ඕනි වෙනවා
root explorer එකෙන් යන්න system/etc/ එකේ තියන hosts කියන file එක delete කරලා restart කරලා බලන්න




No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks