සෝනි එරික්සන් / සෝනි ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහමු
අද මන් දෙන්නම් වටිනා කියන දෙයක් . එ තමා මේ සොෆ්ට්වෙයා ගහන විදිය ගැන මේ ෆෝන් වලට . ෆෝන් වලට කිව්වේ සෝනි එරික්සන් ඉස්සර කාලේ ඉදන් මේ දැන් අලුත් ෆෝන් දක්වා ගහන්න පුලුවන් . සරලව කිව්වොත් පැරණි සෝනි එරික්සන් ෆෝන් { ෆෝන් මොඩ්ල් කිහිපයක් පමණයි තින්නේ ) වල ඉදන් - සෝනි එස්පෙරියා ඉසෙඩ් වන් හරි ටු හරි අලුතෙන් එන හැම එකකටම පුළුවන් . අපිට මේකට ඕනා කරන්නේ පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් . එක සෝනි එකෙන්ම අපිට දෙනවා . අමුතුවෙන් හොයන්න දෙයක් නෑ
ඩව්න්ලෝඩ් කරගන්න
මේකන් ෆෝන් එක ඔන් වුනත් / නැතත් සොෆ්ට්වෙයා ගහන්න පුළුවන් . තේරුම් ගන්න ඒ අපහසුවක් නෑ . තේරුම් ගන්න පට්ට ලේසි / සරලයි
හැබැයි මේ වැඩේ කරනකොට ෆෝන් එකේ සියලුම දේවල් මැකී යනවා
සරලම ස්ටෙප් ටිකක් තින්නේ සෙටප් එක ඉස්සරහට ඉස්සරහට යනකොට කරන විදිය නිකම්ම හිතා ගන්න පුළුවන්
හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ඕන කරනවාමයි
අනිත් එක ෆෝන් එක සෙටප් එකෙන් කියන වෙලාවට හරියට කනෙක්ට් කරගන්න ඕනා ( ෆ්ලෑෂ් මොඩ් එකෙන් )
ඔබේ දුරකතනයට සිදු වන අලාබ හානි ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment