Film බලන්න සුපිරිම Player 3ක්.
The KMP player
එකටම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩක් දන්න ගොඩක් අය use කරන KMP player එක . මේකෙන් ඔයාලට 3D වගේ Video බලන්න පුලුවන් . ඒකට හැබයි 3D Glass දෙකක් ඕන කරනවා . ඒ කොහොම උනත් Media Player Ranking වල මේ player එක ගොඩක් ඉහලින් ඉන්නවා. ගොඩක් අය මේ palyer එකේ use කරන්නේ පරණ version නේ . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් බාගන්නකො . Add බල බල ඉන්න ඕන නෑ .
download
iDeerBlueRay Player
මේක ඇවිල්ල film / video බලන්න තියෙන සුපිරිම player එකක් . KMP එකටත් වඩා මේකේ Video සුපිරි . මේකෙන් 3D Glass නැතුවත් 3D වගේ Film බලන්න පුලුවන් . පට්ටයි නේ . ඔන්න එහෙනම් BlueRay Player එකත් බාගන්නකො.
download
juceVLC Player
film බලන player අතර තවත් සුපිරි player එකක් තමයි juceVLC Player එක . ඔයාලා vlc player එක ගැන දන්නවා නේ . ඒත් මේක VLC palyer එකට වඩා සුපිරි. ඒ වගේම මේකෙන් ගේමක් නැතුව 3D වගේ Film බලන්න පුලුවන් . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් ඒකත් බාගන්නකො .
download
slow වෙන පරිගනකය නිට්ටාවට සුව කරමු.
හරි එහෙනම් computer එක slow නොවෙන්න මෙන්න මේ විදියට කරා නම් ගොඩ.
* හොද virus guard එකක් භාවිතා කිරීම.
computer එක slow වෙන්න ප්‍රධානම හෙතුවක් තමයි පරිගනකයට virus attach වෙන එක. ඒකට ඉතින් හොද virus guard එකක් use කරන්න ඕන. virus ගැන මම දාපු ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ ගැන හොද අවබොධයක් ලබා ගන්න පුලුවන්. ඒ වගෙම virus guard එකක් තොර ගන්න කොට තමන්ගේ system එකට ගැලපෙන virus guard එකක් තොරගන්න එක බුද්ධිමත් වැඩක්. කොච්චර හොද virus guard එකක් use කරත් වැඩක් නෑ ඒක අවශ්‍ය වෙලාවට update කරන්නේ නැත්තම්.
* තමන්ගේ system එකට ගැලපෙන ප්‍රමාණයට පමණක් software install කිරීම.
* Trial, Expired software අයින් කිරීම හො active කිරීම.
* මෙහෙයුම් පද්ධතිය Active කර ගැනීම.
* පරිගනකයේ දෘඩංග වල ක්‍රියාකාරීත්වය ගැන සැලකිලිමත් වීම හා අවශ්‍ය විට clean , repairs කිරීම.
* startup වන අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම.
මේක නම් ටිකක් මීටරෙන් කරන්න ඕන. windows botton එක සමග "R" key එක ඔබා run එක ගන්නකො. ඊටපස්සේ run එකේ msconfig කියලා ගහලා එන window එකේ startup කියන එක තොරල අනවශ්‍ය මෘදුකාංග Disable කරගන්නකො. හැබයි ඔතන තියෙන system නම් Disable කරන්න එපා. ඔන්න පස්සේ වැඩෙ අනාගෙන බනින්න එපා. startup වන අනවශ්‍ය මෘදුකාංග ඉවත්කරලා බලන්නකො machine එක කොච්චර speed වෙනවද කියලා.
වැඩේ හරියටම කරගන්න මෙතනින් ගිහින් මේ video එක බලන්නකො.
* C particion එක පුලුවන් තරම් free එකේ තියාගන්න එක හා desktop icon සීමා කරගැනීම.
මේකේ දි ඉතින් format කරන කොට C particion එකට වැඩි ඉඩක් ලබා දෙන්න පුලුවන්. සමහර අයට C particion එක පුලුවන් තරම් free එකේ තියාගන්න කිව්වම desktop එකයි user වලයි ෆයිල් ගොඩගහනවා. ඔය කියපු කොටස් දෙකම සම්බන්ධ වෙන්නේ C particion එකට නිසා ඒකටත් copy කරන්න එපා ඉතින්.
* තව එකක් තමයි skin pack , Theme භාවිතය සීම කිරීම. ඒකට ඉතින් දකින දකින හැම skin pack , Theme එකම use කරන්නේ නැතුව ඉන්න ඕන. හැබයි ඉතින් මම කියන්නේ නෑ skin pack , Theme use කරන්න එපා කියලා. හැමදේම limit ඇතුව කරන එක ඇගට ගුනයි නේ. :p.....
* තවත් ප්‍රදාන කාරනයක් තමයි තමන්ගේ system එකට ගැලපෙන OS එක තොරාගැනීම. ඒ වගේම 32 bit 64bit ගැන සැලකිලිමත් වෙන්න ඕන.
ඔන්න ඔය කාරණා තමයි ප්‍රධාන වෙන්නේ . දැන් වෙනකොට PC tuneup, PC cleaner සොෆ්වෙයාර් ගොඩක් තියෙනව නේ. මෙන්න මෙව්ව හරහත් පරිගනකයේ අනවශ්‍ය file ඉවත් කරලා PC එක ස්පීඩ් කරගන්න පුලුවන්.
CC cleaner
මේකෙන් ඔයාගේ PC එකේ අනවශ්‍ය දේවල් ඉවත් කරලා PC එක ස්පීඩ් කරලා දෙනවා. හරි ඔන්න එහෙනම් මෙතනින් ගිහින් ඒක download කර ගන්නකො.
Wise Care
Wise Care කියලා කියන්නෙත් ගොඩක් හොද software එකක්. ඔන්න එහෙනම් මෙතනින් ගිහින් ඒක download කරගන්නකො.
AVG PC tuneup
AVG PC tuneup සොෆ්ට් එකෙනුත් slow computer ස්පීඩ් කරන්න පුලුවන්. එහෙනම් ඒක මෙතනින් ගිහින් බා ගන්න
DVD/CD වලින් වැඩ දාන්න සුපිරි software එකක්
ගොඩක් අය dvd / cd burn කරන්න, අනිත් වැඩ වලට use කරන්නේ Nero නේ. ඒත් Nero කියන්නේ දැන් යල් පැන ගිය software එකක්. එහෙම කිව්වට Nero අවතක්සේරු කරන්නේ නෑ. මොකද Nero කියන්නෙ ගොඩක් වැඩ දාන්න පුලුවන් software එකක්. ඒත් Nero වල අවුලක් තමයි එකෙන් computer එක යම් තාක් දුරට computer එක slow කරන එක තමයි .
ඒත් අද දෙන්න යන්නෙ nero වලට වඩා ගොඩක් හොද Burning Software එකක්. මේකේ නම ඇවිල්ලා Ashampoo Burning Studio . කෙටියෙන්ම කිව්වොත් සුපිරිම software එකක්. Nero වලින් දාන වැඩ ඔක්කොම වගේ මේකෙන් දාන්න පුලුවන්. machine එක ස්ලොව් වෙන්නෙත් නෑ. එහෙනම් දැන් use කරන nero වලට සමු දීලා Ashampoo Burning Studio දාගන්න්කො. Add බල බල ඉන්නේ නැතුව ගිහින් කෙලින්ම Download කරගන්නකො. 2014 අලුත්ම version එක.
Download
Windows 9 එක එන්න කලින් windows 9 දාගන්න.
Windows 9
ආයුබොවන් කශ්ටියටම. අද ගෙනාවේ අලුත් Item එකක්.
කට්ටිය දැන් ගොඩක් use කරන්නේ windows 8, windows 8.1 නේ .
ඔන්න බිල් මාමා මේ දවස් වල
windows 9 හද හදලු ඉන්නේ. අපිත් ඉන්නේ ඉතින් කවද windows 9 Release වෙනවද කියලා බල බල.
මොකද බිල් මාමා අපිට නිකන්ම windows දෙනව නේ.
හරි තාම නම් windows 9 OS එක Release වෙලා නෑ.
windows 9 OS එක Release වුන ගමන් crack එකත් එක්ක
කට්ටිය බලයි එහෙනම් මොනවද මේ මෙයා කියන්නේ කියලා.
අද දෙන්න යන්නේ windows 9 වල skin pack එක.
මේක දැම්මම ඔයාගේ PC එකත් windows 9 දැම්මා වගේ.
එහෙනම් skin pack එක දාලා යාලුවො පුදුම කරන්නකො.
මේක සාමාන්‍ය software එකක් වගේ install කරන්න තියෙන්නේ.
මමත් අත්හදා බලල තමයි ඔයාලට දෙන්නේ. එහෙනම් ඔන්න ගිහින් කෙලින්ම බා ගන්න. අවුලක් උනොත් comment
එකක් දාන්න,
Download
pen වලින් එන virus වලින් බේරෙන්න Smadav 14 full
virus ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ නේ, මොකද ඒ ගැන ලොකු දැනුමක් මේ ගොඩක් virus එන්නේ pen හරහා කියලා ඔයාලා දන්නවා ඇති නේ. මේ වෙනකොට අනිවර්යෙන්ම ඔයා virus බලපෑමකට ලක් වෙලා තියෙන්න ඕන. අද ඉදන් ඉතින් ඒ අවුලෙන් ගොඩක් දුරට මිදෙන්න ඔයාලට පුලුවන්. සමහර විට ඔයා මේ වෙනකොටත් usb virus guad එකක්
use කරනවා ඇති. ඒත් virus එන
එකෙන් බේරිලා නෑ නේද?. ...
pen වලින් එන short cut virus වලින් එහෙම දෙන වදේ අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. හැබැයි ඔයා මේ usb virus guard එක භාවිතා කරනවා නම් short cut virus එකට බය වෙන්න කිසිම හේතුවක් නෑ. short cut virus වලට අමතරව මේකෙන් USB හරහා එන virus ගොඩක් අල්ලනවා. මේකෙන් pen එක ගහලා අමුතුවෙන් scan කරන්න දෙයක් නෑ. මේකෙන් auto scan කරලා virus අල්ලා ගන්නවා. ඔයාලට තියෙන්නෙ virus fix කරලා pen එක open කරගන්න. අලුත් virus ගැන බයවෙන්න දෙයකුත් නෑ. මොකද මේකෙන් auto update ගන්නවා. ඒ වගේම මේක free ඒකක් නිසා බය නැතුව use කරන්න පුලුවන්. පට්ටයි නේ.
හැබැයි සමහර වෙලාවට මේකෙන් crack / patch එහෙම අල්ලනවා. ඒ වගේ වැඩක් කරන කොට ඉතින් මේක පොඩ්ඩක් disable කරලා වැඩකරගන්න පුලුවන්. ඔයාගේ PC එකට මේ වෙනකොටත් short cut virus / virus ඇවිල්ලා නම් මේකෙන් අයින් කරගන්න පුලුවන්. ඒකට පොඩි වැඩයි කරගන්න තියෙන්නෙ. අවුලක් උනොත් comment කරන්න.
වටේ යන්න දෙයක් නෑ. කෙලින්ම බාගන්න තියෙන්නේ. extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
එහෙනම් මෙතනින් ගිහින් බාගන්න. Download