Latest News

Ads

Friday, January 16, 2015

නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න.



නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න.









යාලුවනේ අද කියලා දෙන්නේ ඔයාලට වැදගත්ම වනදෙයක්.මෙක මම හිතන්නෙ30% ක් විතරතමයි දන්නේ . නොදන්න අය ගොඩක් ඉන්න නිසා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන ලිපියක් වෙවි.






අද කියල දෙන්නේ නිවරදිව software එකක් uninstall කරගන්න අකරය​.අපි කෙලින්ම වැඩෙට බහිමු නේද​.අපි software එකක් කොම් එකෙන් Uninstall කරන්නෙ ගොඩක් වෙලාවට control pannel--->Add remove program වලින් නේ. එත් අපි එහෙම කලාම system එක අස්සෙ හංගගෙන තියන files තියන නිසා ආයෙත් ඒ software 1 දාන්න ගියාම පිස්සු නටනවා.


තවත් සමහර වෙලාවට අපේ software 1 Add remove program වලත් නෑ. මේ හැම එකකටම කරන්න තියෙන්නෙ system 1 අස්සෙ තියන software files ටික delete කරලා දාන එකයි..






මුලින්ම Add remove program(Program and features) ගිහින් uninstall කරන්න පුලුවන්නම් එතනින් uninstall කරන්න.










දැන් Run වල (Windows key+R) , Windows 7 වලනම් Start button 1 click කරලා එන search වල regedit කියලා type කරලා search කරන්න.
































දැන් HKEY_CURRENT_USER--->Software වලට යන්න. මෙතන තියනවා ඔයාගෙ කොම් 1 තියන හැම software එකක්ම. මෙතනින් ඔයාට අනවශ්‍ය software 1 R.click කරලා delete කරන්න..


































දැන් HKEY_CURRENT_USER--->Software වලටත් ගිහින් එතනත් software 1 delete කරන්න.









දැන් Run (Windows key+R) වලට ගිහින් %temp% කියලා type කරලා ok දෙන්න. මෙතන තියන හැම එකක්ම delete කරන්න..













delete කරද්දී මෙහෙම message 1ක් අවොත් cancel දුන්නොත් තමයි වඩා හොද. මොකද මෙතැන කියන්නේ මේක delete කලොත් අනිත් software වලට අවුලක් වෙන්න පුළුවන් කියලනේ. (අනිත් ඒවා බය නැතුව delete කරන්න)













දැන් C:// Users > Username > App-data













මෙතනට ගිහින්(“Local”, “LocalLow”, “Roaming”) Folder වල බලන්න තාමත් ඔයාගේ software 1 තියනවද කියලා. තියනවනම් delete කරන්න.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

data යන්නේ නැතිව dialog TV බලමු

                    data යන්නේ නැතිව dialog TV බලමු 


.සාමාන්‍යන්  අන්තර්ජාලය හරහා TV  බලනකොට  data  යනවා (සල්ලි)නමුත් dialog ආයතනය ලබා දෙන මෙම  සේවාව ඔස්‌සේ  දත්තවලට  ගෙවීමකින්  තොරව  TV බැලිමේ හැකියාව  තියනවා.  මෙය  නොමිලේ ලබා දෙන සේවාව හා  මුදල් ගෙවා ලබා දෙන සේවාකින් යුක්ත වනවා.

නොමිලේ ලබා දෙන සේවාවන්  අතරට  සිංහල  සේවාවන්ද   ඇතුලත්  වනවා මුදල්  ගෙවා ලබා  ගන්නා පැකේජය වන්නේ dialog ආයතනය සැටලයිට්  ආකාරයට  ලබා  දෙන සේවාවක්. දිනකට රුපියල් 3 යි ලංකාවේ  සියලුම  නාලිකා නැරබිය හැකි පැකේජයකුත්  මෙහි තියනවා  දවසටම  රුපියල් 3යි 
නොමිලේ  බැලිය හැකි නාලිකා මේවයි,

1.mekkah
2.madinah
3.buddhist TV
4.cctv
5. learn TV
6.Al jazeera
7.rivision TV
8.free movie trailers
9.channel c

මේ channelටික තමා නොමිලේ  බලන්න පුළුවන් 


මෙතනට යන්න dialog user only  
 ඊට පසුව  free    පිවිස නොමිලේ  ලබා  දෙන  නාලිකා  නැරබිය හැකිය   dialog  ග්‍රහකයනට  තමන්ගේ         e mail ලිපිනය  සහ අන්තර්ජාලය  බාවිතා   කරන dialog  අංකය   ලබා   දී සේවාවට  ලියාපදිංචි   විය  හැක.
මුදල්  ගෙවා  ලබා   ගන්නා  පැකේජය  මීලදී   ගැනීමට  අවශ්‍ය  නාලිකාවන්  තේරූ  විට  එන  පණිවිඩයන්   අදාල  සේවාව  තේරිය යුතුය. 
අදාල  වෙබ්  පිටුවේ  get desktop short cut click  කිරීම  මගින්  මෙයට  පිවීසේමට  පහසු  වීමට  short  cut  එකක්   සදාගත හැකිය.

තවද   මෙය   ගුවන්විදුලි  නාලිකා  ලබාදෙන   සේවාවකින්  ද  සමන්විත  වේ.
 මෙහිදී  data යන ආකාරය පෙන්නුවද මේ සදහා  කිසිදු මුදලක් හෝ data වැය වීමක් සිදු නොවේ

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks