Latest News

Ads

Tuesday, January 13, 2015

ලේසියෙන් Animated gif Image එකක් සාදමු - Online


ලේසියෙන් Animated gif Image එකක් සාදමු - Online




අද මන් ඔයාලට කියල දෙන්නෙ ගොඩක් අයට ඔනෙ වෙන Animated gif Image එකක් සාදන ආකාරයයි. Software ඕනෙ නෑ පිට Online මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් තමා මේ.





gif කියන්නෙ Image Format එකක්. ඒ කියන්නෙ එකම චලන Image Format එක තමා මේ. ඒ කියන්නෙ Graphics Interchange Format කියන එක තමා මේ Gif කියල කෙට කරල තියෙන්නෙ.




හොදයි අපි දැන් වැඩේට බහිමු. පහල Site එකෙන් තමා අපි වැඩේ කරගන්නෙ.







අපිට මේ වැඩේට එකම ප්‍රමාණයේ Image දෙක තුනක් යොදාගන්න පුලුවන්. ඒව මේ site එකට upload කරල Canvas size එකත් ඔයාලට ඕනෙ ආකාරයට හදල Animation speed එකත් වෙනස් කරගන්න පුලුවන්. ඒ කියන්නෙ මේ Image අතර මාරු වන වේගය. තව Music කෑල්ලකුත් ඕනෙනම් අපිට දා ගන්න පුලුවන්.මේ ඔක්කම කරල Create Now ක්ලික් කරාම අපිට අපේ gif එක ලැබෙයි.




ගොඩක් මේ GIF Image යොදාගන්නෙ Advertisement වලට හෝ වෙබ් අඩවි වලට

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks