Latest News

Ads

Sunday, December 28, 2014

offline ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු ( offline )



ෆේස් බුක් එකේ හොර වැඩක් අල්ලමු






ඉතින් යාලුවනේ ඔන්න facebook ඒකේ රහසක් අල්ලන්න පුලුවන් විදියක් ගැනයි දැන් කියල දෙන්නේ.

facebook එක උන් ඕප් ලයින් දානවනේ උන්ව අතටම අල්ල ගන්න පුලුවන් සිස්ටම් එකක් ගැනයි කියල දෙන්න හදන්නෙ මේක කරන්නෙ facebook යිදගෙනමයි. මේක ඇත්තටම පොඩී දෙයක් ඒ උනත් මම හිතනවා ඔයා මේගැන වැඩීය දන්නැ කියලා.



මම මේ දෙන ලින්ක් එකට ගිහින් පොඩ්ඩක් පහලට යන්න​ [mouse පහලට ගෙනයන්න​] . එතකොට ඔයාගෙ facebookඑකේ on line ඉන්න අයයි,on line ඉදගෙන of line ඉන්න අයයි පෙන්නාවි.


කොල පාට රවුමක් දාල තියෙන්නෙ on line ඉන්න අය​,අඩ සද වගේ අලු පාටට රවුම් කාලක් තියෙන්නෙ on line ඉදන් of line ඉන්න අය​.


කරලම බලන්නකො..එහෙනම් මම ගියා


name click

NIRUSHAN


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Facebook Group එකට යාළුවො සේරම බස්සමු


Facebook Group එකට යාළුවො සේරම බස්සමු



අද කියලා දෙන්නම් කොහොමද එකපාරින් තමන්ගේ Facebook Group එකට යාළුවො සේරම Add වෙන Group Adder Script එකක් අරන් ආවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ යාළුවො දෙන්නෙක් යාළුවො Add කරගන්න ගියාම තමා මොකද නැත්නම් එපා වෙනකන්ම Add කරන්න වෙනවනේ.

මේ Group Adder Script එකෙන් ඔයාගේ යාළුවො 3000ක් හිටියත් එකපාරින් එකතු කරගන්න පුළුවන්. එහෙනම් Code එක මෙතනින් අරගන්න. Download Auto Group Adder Script , Group Adder Script එක වැඩ කරන හැටි පහලින් බලන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔය බාගත්තු Group Adder Script එක Copy කරලා, Facebook Group එකට ගිහින් Console (F12) ගහලා මේ Group Adder Script Code එක Paste කරගන්න

ඉන්පසුව එම Paste කරපු Code එක මත Click කර Enter බොත්තම තද කරන්න, ටික වෙලාවකින් ඔයාලගේ Screen එකේ වැටෙයි Add වෙනගාන. එහෙනම් අපි ගියා ඊළගට facebook group Poster script එක අරන් එන්නම්. 

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks