Latest News

Ads

Tuesday, December 30, 2014

එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු



එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු












ඔන්න අද තවත් අලුත් Tricks එකක් තමයි ගෙනාවේ.. ඔයාගේ PC එක මන්දගාමීද ? මේකට හේතුව තමයි ඔයාගේ පරිගණකයේ ඔයා නොදැනුවත්වම Save වෙලා තියෙන අනවශ්‍ය File ගොඩ.. මේ විදියට ඔයාගෙ පරිගණකයේ අනවශ්‍ය File වැඩි උනාම පරිගණකයට අවශ්‍ය කරන File හොයා ගන්න ටිකක් වෙලා යනව.. විශේෂයෙන් C Drive එකේ..






ඉතින් ඔන්න ඔය විදියට පරිගණකය පුරා තියෙන කිසිම වැඩකට නැති File ටික අයින් කරන්න තමයි අපි හදන්නේ..






එහෙනම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ මුලින්ම.. 347 KB තමයි තියෙන්නේ..



















මේක Install කරන්න මොනවත් ඕනි නෑ.. Extract කරල Open කරන්න විතරයි තියෙන්නේ... පොඩි වෙලාවක් යනවා.. අනවශ්‍ය සේරම File ඉවත් වෙලා Hard එකේ Free Space එකත් වැඩි වෙලා ඇති..


ඔබගේ පරිගනකය තුල නිසියාකාරව windows ස්තාපිත කර නොමැතිනම් System File delete විමට ඉඩ ඇත​.


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

චයිනිස් ෆෝන් එක ඔන් වෙන්නේ නැද්ද? මෙන්න on වෙන්න හදාගන්න විදිය

චයිනිස් ෆෝන් එක ඔන් වෙන්නේ නැද්ද? මෙන්න on වෙන්න හදාගන්න විදිය



ඔන්න ඔයාලට වට්න කියන දෙයක් දෙන්න හදන්නේ.ගොඩක්ම චයිනිස් පොන් වල තියන ලෙඩක් තමයි පොන් එක on වෙන්නේ නැතුව යන එක​,මේක චයිනිස් පොන් පාවිච්චි කරන අයට රහසක් නෙවෙයිනේ.ඔන්න එකට විසදුමක් මේ video එකෙන් දිල තියන්වා මේක මගේ video එකක් නම් නෙමේ.මේක allmobilerepair අඩවිය තුල ඵල වුන video එකක්.මෙම video එකේ සම්පුර්න අයිතිය සජිත් මහතාටම හිමිවිය යුතුය​.

Video


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

F1 සිට F2 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න


F1 සිට F2 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න






සැම පරිගණකයකම F1 සිට F2 දක්වා Keys තියනවා. එත් 80%ක් දෙනා දන් නැ මේවගෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියල . මේ වලට කියන්නේ Function keys කියල. මේවගෙන් අපිට ගොඩක් කෙටි විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ රාජකාරි මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. මබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට ඔබට හැකි වේවි.


කියවලම බලන්නකෝ එහෙනන්.


F1
සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.


F2
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.


F3
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.


F4
බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි.
සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.


F5
සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.


F6
වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.


F7
ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)


F8
පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)


F10
සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.


F11
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Firefox , Chrome , Skype සහ Thunderbird යන මෘදුකාංග වල වේගය වැඩි කරගැනීම සදහා කදිම මෘදුකාංගයක් මෙන්න.


Firefox , Chrome , Skype සහ Thunderbird යන මෘදුකාංග වල වේගය වැඩි කරගැනීම සදහා කදිම මෘදුකාංගයක් මෙන්න.







අප සැමට අන්තරජාලය සැරිසැරීම සදහා වෙබ් බ්‍රව්සරයක් අවශ්‍ය වනවා කියලා අප හැමෝම දන්නා කාරනාවකි. සමහර වෙබ් බ්‍රවුසර්ස් කාලයක් යද්දී මන්දගානි ස්වරුපයක් ගනී.විශේෂයෙන් Firefox වැනි වෙබ් බ්‍රවුසර්ස්. වෙබ් බ්‍රවුසර්ස් පමණක් නොව skype මෘදුකාංගයද මන්දගානි ස්වරුපයක් ගැනීමට බොහෝ අවස්ථාවල ඉඩ ඇත. මෙම මන්දගානි ස්වරූපයන් සදහා අද අන්තර්ජාලයේ දියුණුවත් සමගම එම මන්දගාමී තත්වය මග හැරවීම සදහා මෘදුකාංගයක් නිපදවා ඇත.අපි දැන් බලමු මොකක්ද මේ මෘදුකාංගය කියා. මේක 570KB පොඩි software කෑල්ලක්.,



එහෙනම් පහල ලින්ක් එකට ගිහින් බාගන්නකො,







ඉන්පසු මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගත් පසු පහල පින්තුරේ ආකාරයට දිස්වේ.ඔබට කලින් තිබු වේගය ලබා ගැනීම සදහා අවශ්‍ය ඒවා සදහා ටික් එක දමන්න. ඉන් පසු දකුණු පැත්තේ තිබෙන optimize කියන button එක click කරන්න. ඉන් පසු ඔබ සදහන්න් කර මෘදුකාංගයේ වේගය කලින් තිබු අවස්ථාවට නැවත පැමිණි ඇත.















හරි ඔන්න එහෙනම් ඒ වැඩෙත් දැන් අවසන් . මෙම වැඩේ මම හිතන විදියට ඉතාම සාර්ථක වැඩක්. ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාලත් කරලා බලන්න.

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

ඔබට කැමති වචනයක MP3 File එකක් හදාගන්නේ කොහොමද?



ඔබට කැමති වචනයක MP3 File එකක් හදාගන්නේ කොහොමද?

අද තාක්ෂනය තුල විවිධ වූ අලුත් දෑ නිපදවීමත් සමගම online සේවාව මගින්ද විවිධ වූ පහසුකම් නිර්මාණය වෙමින් පවතී. මෙය මගින් සිදුවන්නේ අපට කැමති වචනයක නිවැරදි pronouns එක සමගම mp3 file එක අපට ලබාගත හැකිය.එපමණක් නොව ඔබ‍ට අවශ්‍ය වචනය පිරිමි කෙනෙකුගේ කට හඩින් සහ ගැහැණු කෙනෙකුගේ කට හඩින් ද ලබාගත හැකිය. මෙය DJ කරන අය සදහාය ද ඉතාමත් වැදගත් වන දෙයකි.හරි එහෙනම් බලන්නකෝ වැඩේ කොහොමද කියලා.



මුලින්ම පහල වෙබ් අඩවියට පිවිසෙන්න,

Site  click 
ඉන් පසු පහල පින්තුරේ ආකාරයට සිදුකරන්න.






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks