ඕනෙම Android Game එකක් Hack කරමු!
1. Lucky Patcher [ROOT Required]
Lucky Patcher නැති අය මෙතනට ගිහින් ගන්න
දැන් Lucky Patcher Open කරලා Toolbox කියන එකට ගියහම මේ වගේ එනවද කියලා බලන්න!!
එහෙනම් දැන් වැඩේට බහිමු. මම මේකට ගන්නේ Shadow Fight 2 Game එක. ඒ ගේම් එකේ Store එකට ගියහම ඔයාට මේ වගේ Purchase කරන්න දේවල් තියනවා පෙනෙයි.
4න් එකේ Data ON කරල ආයෙත් මේ විදියට ගේම් එක ඔන් කරලා Store එකට ගිහිල්ලා බලන්න.
BOOOOOOOOOOOOOM!!!
බොලේ...........! මෙන්න සල්ලි දීලා ගන්න තියන සේරම 0.00$ වෙලා.
දැන් ඉතින් තියෙන්නේ හිතේ හැටියට කැමති දෙයක් ගන්න. ගන්න කොට මෙහෙම එකක් එයි. ඒකේ උඩ එකට විතරක් Tik එකක් දාලා OK කරන්න.
වැඩේ ගොඩ!!!!!!!!!!
2. Game Killer [ROOT Required]
ගේම් හැක් කරන්න තියන හොදම ක්‍රමයක් කිව්වොත් වැරදි නෑ. මේකෙන් හැක් කරන්න බැරි ගේම් එකකුත් නෑ.
මුලින්ම මෙතනින් Game Kille APP එක ගන්න
App එක Install කරලා Open කලහම මේ වගේ Icon එකක් Screen එකේ පෙනෙයි.
දැන් ඔයා හැක් කරන්න ඕනේ ගේම් එක Open කර ගන්න. මම මේකට හැමෝම දන්න Subway Surfer ගේම් එක ගන්නවා !!
ඒකේ Shop එකට ගියහම මේ වගේ එක එක දේවල් ගන්න තියනවා. මගේ Shop එකේ තියෙනේ 1650. අපි ඒක 10000ක් කර ගම්මු!!!
මුලින්ම ඔය පේන්න තියන Game Killer Icon එක ගන්න. එතකොට මෙහෙම එයි.
ඊට පස්සේ ඔය Search එකෙ ඔයාට දැන් තියන Coin ගාන ගහන්න. මම 1650 ගහලා තියනවා වගේ.
ඊට පස්සේ Back කරන්න
ඊටපස්සේ ඔය තියන සල්ලි වලින් මොනවා හරි කරලා ටිකක් වියදම් කර ගන්න.
දැන් ආයෙත් Game Killer එක ගන්න. එතකොට ඔයාට පෙනෙයි ඔයා ගත්ත Search Result ටික. ඒ ටික ඇරන් තමන්ට කැමති ගාණක් දා ගන්න. මම මෙතන 10000ක් දාලා Back කරනවා.
ඔයතියෙන්නේ දිළිසි දිලිසි බබා වගේ 10000ක් ඇවිත්!!!!
මන් හිතනවා දැන් ඔයලට මේ ඇප් දෙක වැඩ කරන හැටි තේරෙන්න ඇති කියලා. අනිත් ඒවා හැක් කරන්නෙත් මෙහෙම තමයි
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s