Latest News

Ads

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Saturday, May 9, 2020

The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams



The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams

coconut husk removing machine, coconut chips machine, coconut chips making machine, coconut husk chips machine manufacturers, coconut husk chips machine in sri lanka, coconut husk chipper, coconut cutting machine, coconut husk cutting machine for sale,


Coconut husk chips cutting machine or coconut husk chips machine is manufactured by Coco Dreams in Sri Lanka. This coconut chips machine is used to making coconut husk chips. Coconut husk chips can be used for the plants such as orchids, anthurium,  etc. For applying coconut husk chips for orchids or other plants, It is helped you to grow up the plant and save the water. To be cut coconut chips are used the machines it knows as coconut chips making machine.

There are a lot of coconut husk chips machine manufacturers. But I have to talk you something. That is everyone is not good for that. Because They don't know about the technology cutting the husks chips.
We have a knowledge in coconut husk chipper. As well as, We will give you a database of companies when you are going to buy coconut husk chips machine. Coconut husk cutting machine for sale by Coco Dreams

-------PLEASE CALL US IF YOU ARE REALLY GOING TO BUY A CHIPS MACHINE-----

pol leli kapana machine hewath pol leli machine nishpadanaya karanu labanne Coco Dreams wana apa wisinya. pol leli cutter machine magin pol leli kabali hewath coco husk chips nipadanawa.
pol leli machine for sale- obata apawa sambanda karagatha haka. Eyin obata pol leli kapana machine ekak laba gatha haka.
pol leli kapana machine price - 17500 RS. .

පොල් ලෙලි කපන යන්ත්‍රය , පොල් ලෙලි කපන මැෂින් eka samaga siyaluma amathara upanga apa wisin obata laba dennemu.

-----Pol leli kapana machine ekak gannawanam pamanak katha karanna. Nikarune katha kirimen walakinna -----

Karmanthaya gana siyalu wisthara me playlist eken balaganna obata puluwan.



Coconut Husk Chips Machine In Sri Lanka

Contact Coco dreams--

Whatsapp number- +94776274668
Email - productscoconut@gmail.com
Website- www.coconutsl.com
Shop Page - https://www.coconutsl.com/shop-now/
1. Facebook-https://www.facebook.com/profile.php?id=100008226045227
2. Facebook page-https://www.facebook.com/Coco-Dreams-682353815513912/
3. Facebook Group-https://www.facebook.com/groups/593468947816480/


Friday, September 22, 2017

ANIMAL WALLPAPERS SET 01 ZIP

ANIMAL WALLPAPERS SET 01 ZIP


Animal Wallpapers set 01

ඩෙස්ක්ටොප් එකට දාගන්න නියම Animal Wallpapers සෙට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ( තත්. 5 ක් රැදී සිට Skip ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න)

Download

Friday, December 11, 2015

Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....


Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....







ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒකopen කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ......

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


1 පියවර
ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....



මෙන්න ලින්කුව http://archive.online-convert.com/convert-to-zip




ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.
ඒක Download කරලා extract කරලා බලන්න.



2 පියවර
software එකක් මගින් කරගන්නත් පුළුවන් .. ඔයාලට crack එකත් එක්ක බාගන්න පුළුවන්

මෙන්න ලින්කුව https://www.dropbox.com/s/yoh7x7rqw0vnqjb/RAR%20Password%20Unlocker.rar


crack එකත් ඕකෙම ඇති unzip කරලා setup එක මුලින් install කරගෙන software එක open උනොත් close කරලා . install කරගත්ත තැනට crack එක copy කරලා crack එක open කරන්න.. දැන් open කියන තැනින් ඔබට unlock කරගන්න අවශ්‍ය file එක තෝරන්න අවසානෙට start button එක ok කරන්න ..



 

ආයෙත් password ඉල්ලන එකක් නෑ..

huawei dongle එකක් unlock කරමු . (E303.E173.... etc )

huawei dongle එකක් unlock කරමු . (E303.E173.... etc )




E303 Dongle එක Unlock කරගන්නෙ කොහොමද?


මුලින්ම මේ ගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු

මුලින්ම මේ ලින්කුවට ගිහින් unlock code එක

ගන්න http://huaweicodecalculator.com/new-algo/
2' oeka Sign in with Google+ lrkak'' fukak fï úÈhg' - See more at: http://elakiriwada.blogspot.com/2013/10/unlock-huawei-e303-and-latest-dongles.html#sthash.bS60bpNk.dpuf
   
දැන් මේ sing in with google+ click කරන්න




දැන් ඔයාගේ gmail එකේ විස්තර දීල log වෙන්න


දැන් මේක accept දෙන්න

මේකෙදි ඔයාලගේ dongle එකේ model එකයි IME number එකයි දීලා calculate කරන්න




දෙන තියෙන්නේ මුන්ට කැමතියි කියලා මේ button එක click කරන එක




දැන් ඔයාලට unlock code එක පෙන්නයි .මේකෙන් අපි ගන්න ඕන New Algo code එක.




දැන් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා බාගන්නකෝ..

මෙන්න ලින්කුව Download

දැන් මෙහෙම කරන්න


මම දීපු HUAWEI MODEM Code Writer එක open කරගන්න.
දැන් ඩොන්ගල් එක ගහන්න sim එක නොදා.




දැන් please select com port කිලික් කරන්න.




දැන් මෙහෙම tab එකක් ඒවි




දැන් detect දෙන්න


ඔයාලගේ ඩොන්ගල් එක තොරගනිවී දැන් accept කරන්න


unlock modem කිලික් කරන්න



මෙතනට අපි හොයපු new Algo code එක දීලා ok කරන්න


දැන් ලස්සනට unlock වෙලා තියේවි.



මතක තියාගන්න
mobile partner එක connect වෙන්නේ නැත්නම් අලුත් profile එකක් හදලා connect වෙන්න
Tools> options > Profile > Management > New

Thursday, May 14, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    20000  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න

              
                              Download 


                              download 

apps එක  ඔයාගේ දුරකථනයට ස්ථාපනය කිරීමෙන් පසු හෝ කලින් හෝ  මේ පින්තුරේ ආකාරයට  ටික් එකක් දාලා ඉන්න 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, May 13, 2015

අපිත් Tatoos ගහමු


අපිත් Tatoos ගහමු


මේකත් පට්ට ඇප් එකක්. මේකෙන් පුලුවන් අපි ඇත්තටම ගහලා තියෙනවා වගේ අපේ Photos වල Tatoos ගහන්න. මාත් කරලා බැලුවා. ඇත්ත වගේමයි. කැමති අය අරගෙන බලන්න. මන් පහලින් Screenshot ටිකකුත් දැම්මා.

< ඩවුන්ලෝඩ් >






කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


කැමරාව On කරලා ගාන පෙන්නුවහම ගාන හදන app එකක්


අලුත්ම අලුත් App එකක් ගැනයි අද මන් කියන්න යන්නේ. මේ App එක තමයි Photo Math. මේක ගණිත ගැටළු ඉතාමත් ඉක්මනින් විසදන්න පුළුවන් App එකක්. මේ අලුත්ම App එක නිර්මාණය කරලා තියෙන්නේ මයික්රෝබ්ලින්ක් ආයතනය විසින්. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන් කියල තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම ඔවුන් පවසා සිටින්නේ ඉදිරියේදී අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙන ලෙස මෙය වැඩි දියුණු කරනවා කියලා. ගණිත ගැටලු විසදීම සදහා මෙම App එකට භාවිත කරලා තියෙන්නේ Optical Character Recognition කියන තාක්ෂණය. ඒ වගේම ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු සහ පියවරෙන් පියවර ගැටලුව විසදන ආකාරයත් සදහන් කරනවා. මේ වන විට iOS සහ Windows දුරකතන සදහා මෙම App එක නිකුත් කරලා තිබෙනවා.ඉක්මනින්ම Android App එකත් නිකුත් කරනවා කියල තමයි මයික්රෝබ්ලින්ක් ආයතනය සදහන් කරන්නේ. iOS කට්ටියයි, Windows කට්ටියයි පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

< ඩවුන්ලෝඩ් >





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Tuesday, May 5, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    16498  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න
           මේ සදහා මට ගොඩක් උදව් කරපු මගේ අක්කව Nadi ranjan .හා එයාගේ යාලුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා 
              
                              Download 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  





Sunday, April 26, 2015

VMware Workstation 10 With Keys



VMware Workstation 10 With Keys









Why Choose VMware® Workstation™?


Winner of more than 50 industry awards, VMware Workstation is recognized for its broad operating system support, rich user experience, a comprehensive feature set and high performance. VMware Workstation is designed for professionals that rely on virtual machines to get their job done.













Take Your Productivity to the Next Level

Run applications on multiple operating systems including Linux, Windows and more at the same time on the same PC without rebooting.
Evaluate and test new operating systems, applications and patches in an isolated environment.
Demonstrate complex software applications on a single laptop in a repeatable, reliable manner.
Consolidate multiple computers running web servers, database servers, etc. onto a single machine.
Build reference architectures for evaluation before deploying into production.
Simply drag and drop to move your virtual machines from your PC to vSphere, or the cloud.

Access Anytime, Anywhere


Seamlessly access all of the virtual machines you need, regardless of where they reside.

Remotely connect to virtual machines running on another instance of VMware Workstation, or on VMware vSphere.
Workstation’s web interface lets you access local and server hosted virtual machines from your PC, smartphone, tablet or any device with a modern browser. No Plugins necessary.













Run a Cloud on Your PC


Workstation enables you to build a cloud on your laptop.

Run 64-bit virtual machines within VMware vSphere or Microsoft Hyper-V Server running in a Workstation virtual machine.
Run VMware’s Micro Cloud Foundry and other cloud infrastructures such as Apache’s OpenStack.
Run Big Data applications from companies like Cloudera including the Apache™ Hadoop™ softwarelibrary.

Run Your Most Demanding Applications


VMware Workstation takes advantage of the latest hardware to replicate server, desktop and now tablet environments.

Create virtual machines with up to 16 virtual processors or 16 virtual cores, 8 TB virtual disks and up to 64 GB of memory per virtual machine.
Support for HD audio with 7.1 surround sound, USB 3.0 and Bluetooth.
Virtual processors that include Virtualization extensions.
SCSI, SATA, and IDE virtual disk controllers.
First to provide a virtual magnetometer, accelerometer, and gyroscope in a virtual machine.













Rest Easy with Restricted Virtual Machines


Create virtual machines that are encrypted, require an administrative password to change and expire on the date you set.

Perfect for delivering applications to employees, contractors or students.
Software evaluations can be delivered to prospective customers as expiring Virtual Appliances.
Restricted virtual machines can be run by anyone using Workstation, Fusion Professional, or Player Plus.

Share the Benefits by Sharing Virtual Machines


Run VMware Workstation as a server to share virtual machines with your teammates, department or organization.

Enterprise caliber control over user access.
Quickest way to share and test applications with your team in a more production-like environment.













The Best 3D Graphics


VMware Workstation was the first to support 3D graphics in virtualized environments.

Run 3D applications with support for DirectX 9.0c Shader Model 3 and OpenGL 2.1 3D graphics in Windows and Linux virtual machines.
Easily handles demanding 3D applications like AutoCAD, Solidworks, and many current games.
Optimized graphics driver for Windows XP.
The latest Linux distributions include VMware’s graphics driver and will run 3D desktops and applications out of the box.

More Reasons at a Glance


Works the Way You Do
VMware Workstation’s user interface has been designed for a connected workspace with clear menus, live thumbnails and a robust virtual machine library. The virtual machine library makes it easy to view your local and remote virtual machines. Use search to quickly find the virtual machines that you need whether they are running on your local PC, VMware vSphere or another instance of Workstation on the network.



Run Multi-tiered Applications on a Single PC
Manage multiple, network-connected virtual machines simply by putting them in the same Folder. Folders in the Virtual Machine Library make it easy to start and run complex multi-tier enterprise applications on a single PC with just a click of the mouse.



Snapshots and Clones: The Ultimate Time Saver
Snapshots preserve the state of a virtual machine so you can return to it at any time. Snapshots are useful when you need to quickly revert your virtual machine to a prior system state to install a new build of an application, “uninstall” a patch or eliminate malware.


Installing operating systems and applications can be time consuming. With clones, you can make many copies of a virtual machine from the baseline installation and configuration. This makes it fast and easy to maintain standardized computing environments for employees and students or to create a baseline configuration for testing. Linked clones enable you to accomplish the same thing while using a fraction of the disk space.



Printing that Just Works
Your PC printers are automatically accessible to your Windows and Linux VMs—no configuration or drivers required. Your PC’s default printer even shows up as the default in your VM too.



The PC Time Machine
Buggy applications, hardware failures, viruses and other malware do not give you fair warning to take a manual snapshot. AutoProtect automatically takes snapshots at set intervals, protecting you from unexpected bumps in the road, making it easy to go back in time to when things were good.



Recycle Old Hardware
Quickly and easily convert all those Microsoft Windows and Linux-based physical PCs sitting under or around your desk into VMware Workstation virtual machines. Get all the benefits of virtualization while freeing up desk space and hardware.



Protect from Prying Eyes
Protect your virtual machines from prying eyes with 256-bit AES encryption. Download Windows Download Windows 8






VMware workstation 10 Serial Keys:
1Z0G9-67285-FZG78-ZL3Q2-234JG
4C4EK-89KDL-5ZFP9-1LA5P-2A0J0
HY086-4T01N-CZ3U0-CV0QM-13DNU
5U4GA-DQ09H-EZK48-YTAQP-83K79
NU4FQ-DFH40-0ZA01-8A37K-32RKL
HF0DA-FF086-VZ739-AA87H-236M4
HF0A8-FMJ1P-1Z1U1-LK1N2-9AGKJ
5A477-D3284-3ZUF0-2K154-23R0P
MY47Y-2MK1M-6ZQC0-7J05M-8A60D
5V6K2-29243-HZDV0-VVA76-93A2R

Monday, January 19, 2015

ඕනෑම Viedo එකක් HD කොලිටියෙන් බලමුද


ඕනෑම Viedo එකක් HD කොලිටියෙන් බලමුද.


මෙච්චරයි කරන්න තියෙන්න මේක බාගෙන මේකෙන් බලන්න.


මෙන්න ගන්න ප්ලෙයර් එක splash pro




  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, January 14, 2015

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

තමන්ගේ Data පෙන් එකේ දාලා ලේසියෙන්ම Lock කරමු.

.


තමන්ගේ පෙන් එකේ තියෙන data කාගේ හරි අතට පත් උනොත් හරි , data එක්ක පෙන් එක නැති උනොත් පට්ට අවුල් නේ. සාමන‍ය්‍යයෙන් තමන්ගේ PC එකට අපි password දාලා lock කරාට පෙන් එකත් එහෙම lock  කරන්න පුලුවන් කියලා ගොඩක් අය දන්නේ නෑ නේ. ගොඩක් අය හිතන් ඉන්නේ තමන්ගේ computer එකට password එකක් දැම්මම පට්ට safety කියලා, ඒත් ඇත්තම කතාව ඔයා දන්නේවත් නැතුව ඔයාගේ computer එකේ password තියෙද්දිම ඇතුලට යන්න ක්‍රම තියෙනවා. ඒ නිසා computer එකට password දාල තියෙන එකෙන් 100%ක ආරක්ශාවක් අපිට ලබා ගන්න බෑ.
 මේවා අහනකොට කට්ටියට හිතේවි කොහොමද අපේ වැදගත් ෆයිල්, පෞද්ගලික දෙවල් ආරක්ශා කරගන්නේ කියලා. බය වෙන්න එපා ලගදිම ඒ ගැන ලිපියක් ලියන්න කතුරා පොරොන්දු වෙනවා. 

අද දෙන්න යන්නේ සුපිරිම USB lock එකක්. මේක නිසා තවදුරටත්  ඔයාගේ document හොරු අතට පත් වේවිය කියලා බය වෙන්න ඕන නෑ. අනික මේක ගොඩක් පොඩි software එකක්.
 කරන්න තියෙන්නේ  software එක බාගෙන එක ඔයාගේ පෙන් එකට copy කරන්න එක. ඊට පස්සේ පෙන් එකේ තියෙද්දීම double click කරන්න. ඊට පස්සේ password ඉල්ලන තැනට password දීල conferm කරන්න. 
දැන් වැඩේ ගොඩ. ඕන කරන file ටික පෙන් එකට දැම්මා protect කියන එක click කරා. පස්සේ පෙන් එක මොනම computer එකකට plug කරත් password ඉල්ලනවා. ඒ කියන්නේ වැඩේ ගොඩ.  එහෙනම් පහල දීලා තියෙන ලින්ක් එකට ගිහින් කෙලින්ම software එක බාගන්න. 1.3mb ක පොඩි software එකක්.
සුපුරුදු විදියට extract කරන කොට ඉල්ලන password එකට kathura කියලා දෙන්න.
                <<<Download>>>

Saturday, January 10, 2015

මෙන්න kaspersky internet security 2015 හැමදාටම



මෙන්න kaspersky internet security 2015 හැමදාටම






මේ Virus guard එක ගොඩක් වටින්නෙ internet යන අයට තමයි
මුලින්ම kaspersky එක download කරගන්න
http://www.kaspersky.com/antivirus-free-trial
ඔයා දැනටමත් kaspersky download කරලානම් මෙන්න pach file එක download කරගන්න
>>>Click here to Download<<<

click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න

Active කරගන්නෙ මෙහෙමයි..


1-මුලින්ම kaspersky එක install කරගන්න
2-license key එක ඉල්ලයි එකෙන් exit වෙන්න
3-system tray එකෙනුත් අයින් කරන්න
system tray කියන්නෙ මෙතනට



kaspersky icon එක right click කරාම exit එයි
4- හරි දැන් patch එක run කරන්න එක ඉවර වෙනකන් ඉන්න
5- දැන් kaspersky run කරන්න
එහෙනම් දැන් වැඩෙ ඉවරයි
6- හරි දැන් update කරගෙන්න



යාලුවන්ට බලන්න |S|H|A|R|E| කරන්න
 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, December 31, 2014

PEN DRIVE එක ඔයාගේ MACHINE එකේ යතුර කර ගමුද



PEN DRIVE එක ඔයාගේ MACHINE එකේ යතුර කර ගමුද








යාලුවනේ අදත් මම ඔයාලට ගේනවා ඔයාලට ගොඩාක් වටිනා කියන සොෆ්ට්වෙයා කට්ටක් .. මේක ඇවිල්ලා ඔයාලගේ මැසින් එකේ Security එකට තමයි හෙල්ප් එකක් දෙන්නේ අපි එහෙනම් බලමු නේද මේ මොකක්ද කියලා..






මෙන්න මේකයි යාලුවනේ ඔන්න මම අද ඔයාලට ගෙනාව සොෆ්ට් එකේ නම තමයි Rohos Logon Key. මේක ඇවිල්ලා ඔයාලට ඔයාගේ Machine එකේ Password එක වෙනුවට ඔයාගේ PEN DRIVE එක Password එකක් කරගන්න තමයි උදව් කරන්නේ. හරි ඔය පොඩි විස්තරේ ඇති. අනිත් ටික බලන්න ඔයාලා මම පල්ලෙහා දීලා තියන් ලින්ක් එකෙන් ගිහින් එයාලගේ Page එකෙන්ම බලා ගන්නකෝ. මෙන්න එහෙනම් මම මේ වැඩේ කරන විදිය පිළිවෙලට දාන්නම් ඒ විදියට කරන් ඉස්සරහට යන්නකෝ.






1. ඉස්සෙල්ලාම ඔයාලා මේ Software එක Download කරගෙන ඒක ඔයාලගේ Machine එකේ Setup කර ගන්න. එතකොට මෙන්න මේ වගේ එකක් Open වෙයි.




















2. දැන් ඔයාලා අන්න එකෙන් “Setup USB Key” කියන Option ඒක තෝරාගන්න.






3. දැන් ඔයාලට මෙන්න මේ පල්ලෙහා තියනවා වගේ එකක් අලුතින් මතු වෙයි. එතන ඔයාලගේ Drive ඒක තෝරලා. ඔයාලගේ Password ඒක ගහලා. Setup USB Key කියන තැන Click කරන්න.


















4. දැන් ඔයාලට ඔයාලගේ වැඩේ හරියට කර ගත්තානම් පල්ලෙහා තියනවා වගේ පික් එකක් ඒවි.

















එච්චරයි. ඔන්න දැන් වැඩේ හරි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Machine ඒක Shutdown කරලා අයෙත් On කරලා බලන්නකෝ. හැබැයි අර Pen Drive ඒක කලින්ම ගලවලා ඉන්න. දැන් Logging Screen එකෙන් නවතීවි. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ Pen Drive ඒක ගහන්න. එතකොට ගහපු ගමන්ම ඔයාලගේ Desktop එකට ඒවි. කොහොමද වැඩේ මරු නේද. දැන් ඉතින් ඔයාලගේ ගෙදර අනිත් අයට හොරෙන් ඔයාගේ වැඩක් පාඩුවේ කර ගන්න පුළුවන් .






මේක ඔයාලට ඕන වෙලාවක නැති කරලා දාන්නත් පුළුවන් කරන්න තියෙන්න අර සොෆ්ට් එක අයෙමත් සැරයක් Open කරගෙන “Disbale Key” කියන තැන Click කරන්න විතරයි.






කිසි දේකට බය වෙන්න එපා මේක ඕනෑම මෙහෙයුම් පද්දතියකට හරියනවා ආ. එ කියන්නේ. Windows XP, Vista, 7 & 8 වලත් වැඩ කරනවා.






මෙතනින් බා ගන්න​


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

MP3 වලට photo එකක් දාමු.



MP3 වලට photo එකක් දාමු.







අද කියල දෙන්න යන්නේ පොඩ් දෙයක්. ඔයාල දැකල ඇති අපි internet එකෙන් download කරපු mp3 1ක් play වෙනකොට ඒත් එක්කම photo එකකුත් වැටෙනවා දැකලා ඇති නේ.









අද කියන්න යන්නෙ ඒ වගේ mp3 එකකට අපිට අවශ්‍ය photo 1ක් add කරගන්නෙ කොහොමද කියලා.




මේකට මුලින්ම මේ පොඩි software එකක් බා ගන්න ඕන මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ







දැන් ඒක open කරගෙන File-->Add directory යන්න.











දැන් ඔයාගෙ mp3 1 තියන Folder 1 ‍තෝරලා Select Folder දෙන්න.











දැන් ඔයාට photo add කරන්න අවශ්‍ය mp3 එක හෝ set 1 හෝ select කරලා R.click කරලා Extend Tags යන්න.











මෙතන Add cover වලට ගිහින් ඔයාට අවශ්‍ය photo 1 select කරලා දෙන්න.





















දැන් එතනින් ඉවත් වෙලා save කලාම වැඩේ ගොඩ.









 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks