Latest News

Ads

Monday, November 3, 2014

Google Chome එකටත් Password එකක් දාමුද



Google Chome එකටත් Password එකක් දැම්මොත් නරකද ? යාළුවනේ


















අද තවත් වටිනා කියන Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියල දෙන්න යන්නේ Google Chome එක Open වෙනකොට Password එක ගහල Browser එක Open කරගන්න විදියක්.





එතකොට ඉතින් බය නෑ.. කාටවත් ඔයාගේ Browser එකෙන් වැඩ කරන්න බෑ Password එක දෙන්නෙ නැතිව.. අපේ ගොඩක් යාලුවො තමන්ගේ PC එකෙන් FB එහෙම යනකොට Logout වෙන්නෙ නැහැනේ.. ඒ වගේම තවත් වැදගත් Bookmark එහෙමත් දාල තියෙන්නෙ ඔය Browser එකේනේ.. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ආරක්ෂා කරගන්න නියම ක්‍රමයක් මේක..





මේ Extension එක වැඩ කරන්නේ Google Chome / Spark Browser වලට විතරයි.. ඔයාගේ Google Chome එකෙන් ඔය පහළ Name එකට ගිහින් බා ගන්නකෝ.. පොඩි KB ගානක් තමයි යන්නෙ









නිරුෂාන්




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගනකයේ Install කිරීමට පුලුවන් මෘදුකාංගයක්



ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගනකයේ Install කිරීමට පුලුවන් මෘදුකාංගයක්










ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධති වල පමණයි. නමුත් Blue Stacks කියලා Software එකක් තියෙනවා ඒක පරිගනකයේ Install කරලා අපිට පුලුවන් පරිගණකයෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක කරන්න. Blue Stacks මෘදුකාංගය free දෙන එකක් ඒක Blue Stacks වෙබ් අඩවියෙන් බාගන්න පුලුවන්




මෙතනින් ගන්න​.




Click The Name

NIRUSHAN


කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks