ICS රොම් එකක් 120L
අද මම දෙන්නම් . ICS රෝමක් . සමහරු නම් HD LTE එකට එන අයිස් දැකලා වත් නැතුව ඇතිනේ . දකින්නත් එක්ක ගහලා බලන්න . රොම් එක හොදයි . කිසි ම අව්ලක් නෑ . මහා ලොකු ගේමක් නම් නෑ ගහන එක නම් , මාර ස්පීඩ් / එක කියන්න ඕනා
කොරියන් ඇප් නෑ
මැසේජ් අව්ල් නෑ
මේක කරන්න නම් රූට් කරලා / රිකවරි දාලා තින්න ඕනා , චාජ් එක 70% පැනලා තින්නම ඕනා
මොන ඩේ කරන්නත් කලින් රිකවරි එකෙන් බැකප් එකක් අරන් ඉන්න . එතකොට බය වෙන්න දෙයක් නෑ
රෝම ඩව්න්ලෝඩ් කරගන්න
පාස්වඩ් එක >>>>>> >>>> hoaxd
මෙන්න මෙච්චරයි කරන්න තින්නේ .
මේ රොම් එක ගහන්න තින්නේ ඔදින් වලින් . ඒ කියන්නේ හෙන ලේසි කියන එක තමා :)
රොම් එක ..අරන් මෙන්නමේ ටයිප් එකට PDA කියන තැනට රොම් ෆයිල් එක .tar එක දීලා ස්ටාට් කරන්න .
ඔන්න ඔච්චරයි . ඊට පස්සේ රොම් එකේ හොද නරක බලන්න
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment