Latest News

Ads

Saturday, December 27, 2014

S2 HD LTE 120L මොඩිෆයි කරමු 2


S2 HD LTE 120L මොඩිෆයි කරමු 2





අද දෙන්නම් තව පොඩි මොඩිෆයි එකක් . මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මෙන්න මේ රෝම එක ඉන්ස්ටෝල් කරන් ඉන්න අයට විතරක් . එහෙනම් අපි මේ පොඩි වැඩේ පටන් ගමු












රූට් කරලා . රිකවරි දාලා තින්න ඕනා







මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගන්න තින්නේ .




මෙන්න සිප් ෆයිල් එක




මේක ඉන්ස්ටෝල් කරන්නේ මෙහෙමයි



ෆෝන් එක ඔෆ් කරන්න
රිකවරි යන්න
රිකවරි එකට ගිහින් සිප් එක ඉන්ස්ටෝල් කරන්න
රිබුට් කරන්න



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks