Latest News

Ads

Tuesday, February 7, 2017

Android phone වල Pattern lock එක කඩන්න (Unlock)

Android phone වල Pattern lock එක කඩන්න                                      (Unlock)


පලවෙනි ක්‍රමය

මේකෙදි කරන්නේ sd card එක හරහා softwear එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න.

ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්.


දැන් එකෙන් apply update from sd card කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකොට වැඩේ හරි.ඊට පස්සේ phone එක reboot කරන්න.එතකොට pattern lock එක ඉවත් වෙලා තියෙයි.


දෙවැනි ක්‍රමය

මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා.
කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්‍රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න.

3mb වලින් android ෆෝන් එකට Windows 8.1 දාමු....

3mb වලින් android ෆෝන් එකට Windows 8.1                                                 දාමු....


අද මම කියන්න යන්නේ Launcher එකක් ගැන මේකෙන් තනිකර android එකම windows කරනවා ..පට්ටම app එකක් තමයි.මේක අපට ලබාදෙන්නේ ෆ්‍රී ඒ වගේම තමයි මේක ගොඩක් ලස්සන කොටු හැඩයක් තියෙන ෆෝන් වලට micromax වගේ ඒවාට samsung උනත් අව්ලක් නෑ බාගෙනම බලන්නකෝ ////මේක නෙට් එකේ පොඩ්ඩක් හොයාගන්න අමාරුයි ඒ හින්ද මමම upload කළා 3mb නේ :)



උඩ ෆොටෝ එකේ තියෙන්නේ Jelibean එකට දාපු එකක් kitkat එකට දැම්මහම ඔයිට වඩා ලස්සනයි...
පහල තියෙන ලින්ක් වලින් බාගන්න


Android Phone එකට Recycle Bin එකක් දාමුද?

Android Phone එකට Recycle Bin එකක් දාමුද?


ඔන්න මම අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ Smartphone එකට Recycle Binඑකක් දාන්නේ කොහොමද කියලා.ඉතින් මේ Recycle Bin එකක් දාගන්න එකේ වාසිගැන කිව්වොත් ඔයා phone එකෙන් Delete කරන හැම File එකක්ම වගේ මේකෙන්ආපහු Recover කර ගන්න පුලුවන්.තව තියෙන විශේෂිත බව තමයි මේ App එක installකරන්න ඔයාගේ Phone එක Root කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. එ හින්දා කට්ටියටබය නැතුව පාවිච්චි කරලා බලන්න පුලුවන් ඔන්න Download කරගෙන බලන්නකෝ…

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks