Latest News

Ads

Saturday, December 27, 2014

S2 HD LTE එකට රිකවරි දාගම්මු


S2 HD LTE එකට රිකවරි දාගම්මු




අද මන් කියා දෙන්නම් රිකවරි දාගන්න විදිය . මේ විදියට රිකවරි දාගන්න පුලවන් SHV-E120L මොඩ්ල් එකට තමා . . සරල වැඩ කිහිපයක් තින්නේ කරන්න . මන් ගාව ඒ උනාට S2 HD LTE අනිත් මොඩ්ල් නම්බර් දෙකටත් රිකවරි දාගන්න විදිය නම් තිනවා.




ඒ මොඩ්ල් දෙක තමා



120S
120K












මේක මන් ටෙස්ට් කරන්නේ 4.1.2 වල




රිකවරි එකෙන් කරන්න පුළුවන් දේවල් දන්නවනේ .




සිප් ෆයිල් ෆ්ලෑෂ් කරන එක තමා කරන්න පුළුවන්




සිප් ෆයිල් ෆ්ලෑෂ් කරන එකෙන් ,



ෆෝන් එක මොඩිෆයි කරන්න පුළුවන්
රොම් ගහන්න පුළුවන්
ඔය පැටන් එක වැරදියට ගහලා දන්නේ නැති ව කෙල උනාම හෙනම වටිනවා




එහෙනම් අපි හිමින් සැරේ වැඩ පටන් ගමු



120L කර්නල් ඩව්න්ලෝඩ් කරගන්න
120S කර්නල් ඩව්න්ලෝඩ් කරගන්න
120K කර්නල් ඩව්න්ලෝඩ් කරගන්න




මේක අරන් ඔදින් වලින් තමා අපිට ගහන්න තින්නේ




ඔදින් ඩව්න්ලෝඩ් කරගන්න




ඊළගට ඕනා අපිට සැම්සුන් USB ඩ්‍රයිවස් > එක ඉන්ස්ටෝල් කරගන්න




මෙතනින් ගන්න




දැන් ඔය ඔක්කොම ගත්තනේ . එහෙනම් දැන් ඔදින් ඕපන් කරගන්න




ෆෝන් එක ඔෆ් කරගන්න




ඩව්න්ලෝඩ් මෝඩ් යන්න ඕනා දැන් ෆෝන් එකෙන් > ඒ මෙසේය




පවර් + හෝම් + වොලියුම් අඩු කරන එක > ඊට පස්සේ ඩව්න්ලෝඩ් මෝඩ් ගියාම පට ගාලා වොලියුම් අප් ඔබන්න









දැන් වොලියුම් අප් එබුවාම මෙන්න මෙතන ඉන්න ඕනා




ඊට පස්සේ ඔදින් වලින් මෙන්න මේ වැඩ ටික වෙන්න ඕනා . මේ තින්නේ








නිල් පාටින් කොටුව පිරෙන්න ඩ්‍රයිවස් ගත්තම . ඔය තින්නේ එලටම අරන්
අර කොටු දෙකේ ටික් දෙක අනිවාර්යයි
PDA කියන තැනට ඔයාලගේ අර ඩව්න්ලෝඩ් කරපු එක තෝරලා දෙන්න
ඔය ඔක්කොම හරි නම් මේ පොටෝ එකේ තින විදියටම ඔයාලගේ කොම් එකේ ඔදින් වල තින්නම ඕනා . කිසි වෙනසක් වෙන්න බෑ











ඔය කළු පාට කොටුවෙන් තමා මේ කර්නල් එක ෆ්ලෑෂ් වෙනකොට හරියට ඔක්කොම වෙනවද නැද්ද කියලා විස්තර කියන්නේ .







දැන් මේ විදියට ඔක්කොම හරි නම් ස්ටාට් කියන එක දෙන්න




එක විනාඩි දෙකකින් වගේ ඉවර වෙයි .









මෙන්න මෙහෙම තින්න ඕනා . නැත්නම් නිල පාටින් රීසෙට් කියලද කොහෙද අනිවා තිනවා




දැන් එහෙනම් ඔක්කොම හරි එතකොට ෆෝන් එක ඔටෝම ඔන් වෙයි මේක ඉවර උනාම . ඊට පස්සේ රිකවරි වැටිලද කියලා බලන්න තින්නේ අපිට




ඒ බලන්නේ මෙහෙම



පවර් + වොලියුම් අප් + වොලියුම් අඩු කරන බටන් ඔබාගෙනම ඉන්න එක පාර > සැම්සුන් ලෝගෝ එක ගාවදි පවර් බටන් එක අතාරින්න අනිත් දෙක නම් රිකවරි යන කම් අත්හරින්න නම් එපා









ඔන්න ඔච්චරයි . රිකවරි ගියානම් රිබුට් කරලා දාන්න

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks