Latest News

Ads

Showing posts with label Android Player. Show all posts
Showing posts with label Android Player. Show all posts

Saturday, May 9, 2020

The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams

The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams

coconut husk removing machine, coconut chips machine, coconut chips making machine, coconut husk chips machine manufacturers, coconut husk chips machine in sri lanka, coconut husk chipper, coconut cutting machine, coconut husk cutting machine for sale,

Coconut husk chips cutting machine or coconut husk chips machine is manufactured by Coco Dreams in Sri Lanka. This coconut chips machine is used to making coconut husk chips. Coconut husk chips can be used for the plants such as orchids, anthurium,  etc. For applying coconut husk chips for orchids or other plants, It is helped you to grow up the plant and save the water. To be cut coconut chips are used the machines it knows as coconut chips making machine.

There are a lot of coconut husk chips machine manufacturers. But I have to talk you something. That is everyone is not good for that. Because They don't know about the technology cutting the husks chips.
We have a knowledge in coconut husk chipper. As well as, We will give you a database of companies when you are going to buy coconut husk chips machine. Coconut husk cutting machine for sale by Coco Dreams

-------PLEASE CALL US IF YOU ARE REALLY GOING TO BUY A CHIPS MACHINE-----

pol leli kapana machine hewath pol leli machine nishpadanaya karanu labanne Coco Dreams wana apa wisinya. pol leli cutter machine magin pol leli kabali hewath coco husk chips nipadanawa.
pol leli machine for sale- obata apawa sambanda karagatha haka. Eyin obata pol leli kapana machine ekak laba gatha haka.
pol leli kapana machine price - 17500 RS. .

පොල් ලෙලි කපන යන්ත්‍රය , පොල් ලෙලි කපන මැෂින් eka samaga siyaluma amathara upanga apa wisin obata laba dennemu.

-----Pol leli kapana machine ekak gannawanam pamanak katha karanna. Nikarune katha kirimen walakinna -----

Karmanthaya gana siyalu wisthara me playlist eken balaganna obata puluwan.

Coconut Husk Chips Machine In Sri Lanka

Contact Coco dreams--

Whatsapp number- +94776274668
Email - productscoconut@gmail.com
Website- www.coconutsl.com
Shop Page - https://www.coconutsl.com/shop-now/
1. Facebook-https://www.facebook.com/profile.php?id=100008226045227
2. Facebook page-https://www.facebook.com/Coco-Dreams-682353815513912/
3. Facebook Group-https://www.facebook.com/groups/593468947816480/

Thursday, May 14, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 

අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    20000  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න

                              Download 

                              download 

apps එක  ඔයාගේ දුරකථනයට ස්ථාපනය කිරීමෙන් පසු හෝ කලින් හෝ  මේ පින්තුරේ ආකාරයට  ටික් එකක් දාලා ඉන්න 

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, May 13, 2015

Poweramp Full Version Unlocker එක Free ඩවුන්ලෝඩ් කරගන්න

Poweramp Full Version Unlocker එක Free ඩවුන්ලෝඩ් කරගන්න

Poweramp කියලා කියන්නේ කාගෙත් හිත දිනා ගත් සුපිරි Player එකක්නෙ. Poweramp Free මෘදුකාංගය දවස් 30 කට පස්සෙ වැඩ නෑ මොකද මෙකෙ Full Version එක බාගන්න ඔනි. Poweramp Full Version Unlocker කියන්නෙ මෙම මෘදුකාංගයේ සමිපුර්ණ මෘදුකාංගයයි. මෙය ගූගල් ප්ලේ වෙතින් ලබා ගන්නවනමි ඔබට $3.99 වැනි මුදලක් වැයකීරිමට සිදුවෙනවා.සල්ලි දීලා ගන්න ඕනෙ නෑ. මෙන්න එහෙනම් Free බාගන්න.

< ඩවුන්ලෝඩ් >

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Tuesday, May 5, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 

අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    16498  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න
           මේ සදහා මට ගොඩක් උදව් කරපු මගේ අක්කව Nadi ranjan .හා එයාගේ යාලුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා 
              
                              Download 

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Monday, January 19, 2015

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු

මෙන්න ඇප් එක ගන්න

Black mart

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 

                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Saturday, January 10, 2015

04. KMPlayer

04. KMPlayer

PC එකේ වගේම මේකත් ඇන්ඩ්‍රොයිඩ් වලට අලුතින් ආපු Player එකක්. ඒ හින්දා සමහර HD Videos පොඩි ෆෝන් වල බලන කොට පොඩී අදින ගතියක් එනවා. ඒත් මේකේ Colors අනිත් ඒවාට වඩා ගොඩක්ම ගුණත්වයෙන් වැඩි.

මේකෙ අලුත් Version එකේ උපසිරැසි හොදට වැඩ කරනවා. මේකත් පහල ලින්ක් එකෙන් Free ඔයාලට ගන්න පුළුවන්

මෙතනින් ගන්න!!

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

03. MXPlayer

03. MXPlayer

ඇන්ඩ්‍රොයිඩ් වල මම පාවිච්චි කරපු සුපිරිම Video Player එක තමයි මේක. ඕනෙම HD Video එකක් Play වෙනවා වගේම පොඩ්ඩක්වත් Slow වෙන්නේ නැතුව ඔනේ Video එකක් වැඩ කරනවා.

මේකේ තියන අනිත් Feature එක තමයි උපසිරැසි වැඩ කරන එක. සිංහල උපසිරැසි දාලා ෆිල්ම් බලන්න සුපිරිම Player එකක් තමයි මේක. SRT විදියට තියන උපසිරැසි ගොනු තමයි ප්‍රධාන වශයෙන් අවුලක් නැතුව මේකේ වැඩ කරන්නේ.

පහල තියන Link එකෙන් මේක ගන්න.

මෙතනින් ගන්න!!

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

02. Jet Audio

02. Jet Audio

PC එකේ කන පැලෙනකම් සින්දු අහපු Player එක ඔන්න ඇන්ඩ්‍රොයිට් වලටත් තියනවා. මේකත් කලින් එක වගේ සුපිරි Player එකක්. ඒ වගේම මේකේ ගොඩක් Advanced Features ගොඩක් තියනවා. කලින් එකට වඩා ටිකක් සංකීර්ණ නිසා කට්ටිය පාවිච්චි කරනවා අඩුයි. ඒත් මේකේ තියන වැඩ කෑලි ටික හරියට හරි ගස්සා ගත්තා නම් පට්ට Player එක.

මේකත් සල්ලි වලට ගන්න තියන එකක්. ඒත් ඉතින් අපේ අයට නිකන් නොදී බැරි නිසාම ඔන්න දුන්නා.

මෙතනින් ගන්න!!!

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

01. Power AMP ANDROID APP MEGA PACK 01 - MEDIA PLAYERS

ANDROID APP MEGA PACK 01 - MEDIA PLAYERS

01. Power AMP

ඇන්ඩ්‍රොයිඩ් වලට තියන සුපිරිම Music Player එක කිව්වොත් වැරදි නෑ. හැමෝම දන්නවනේ ඉතින් ෆෝන් එක ගන්න කොටම එන Player එක මෙලෝ රහක් නෑ කියලා. මේක පාවිච්චි කරන කෙනෙක් නම් ආයෙත් විහිලුවටවත් වෙන Player එකකට යන්නේ නෑ. මේක පාවිච්චි කරන්න ගොඩක් පහසුයි වගේම ලස්සනයි. ඒ වගේම සුපිරි Equalizer එකක් තියන නිසා තමන්ගේ කැමැත්තට Sound Manage කර ගන්න පුළුවන්!!!

හැබැයි මේක නිකන් දෙන ඇප් එකක් නෙමෙයි. සල්ලි දීලා ගන්න තියෙන්නෙ. නැත්තන් දවස් 30න් කල් පනිනවා.

පොඩි ජිල් මාට් එකක් දාලා මේක සදහටම පාවිච්චි කරන විදියක් තියනවා. මම ඒක Step by Step ඔයාලට කියලා දෙන්නම් .

මේක කරන්න නම් ඔයාගේ ෆෝන් එක Root වෙලා තියෙන්න ඕනේ . Root නැත්තන් මෙතනින් බලලා Root කර ගන්න!!!

ඊට පස්සේ Lucky patcher මෙතනින් ඇරන් දා ගන්න.

දැන් මේ Link එකෙන් PowerAMP player & PowerAMP Unlocker කියන ඇප් දෙකම ගන්න

දැන් මුලින්ම PowerAMP Unlocker එක දාලා PowerAMP player ඊලගට දා ගන්න.

දැන් PowerAMP player On කරලා ඔයාගේ Music List එක ලෝඩ් වෙන්න දීලා App එකෙන් අයින් වෙන්න.

දැන් Lucky patcher එක On කරලා PowerAMP Player එක තෝරලා මේ පින්තූර වල තියන විදියට

පිළියෙල කරන්න.

ඔයා හරියට කලා නම් මේ වගේ කොල පාටට වැටෙයි.

ඊට පස්සේ ඇප් එකට ගිහින් බැලුවහම මෙහෙම පෙනෙයි. ඊට පස්සේ හරි.

සමහර වෙලාවට කලාතුරකින් Player එක Expire කියලා වැටුනොත් Player එකේ Cache Clear කරලා ආයෙත් Lucky Patcher එකෙන් Patch කරන්න

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks