Latest News

Ads

Showing posts with label New. Show all posts
Showing posts with label New. Show all posts

Saturday, May 9, 2020

The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams



The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams

coconut husk removing machine, coconut chips machine, coconut chips making machine, coconut husk chips machine manufacturers, coconut husk chips machine in sri lanka, coconut husk chipper, coconut cutting machine, coconut husk cutting machine for sale,


Coconut husk chips cutting machine or coconut husk chips machine is manufactured by Coco Dreams in Sri Lanka. This coconut chips machine is used to making coconut husk chips. Coconut husk chips can be used for the plants such as orchids, anthurium,  etc. For applying coconut husk chips for orchids or other plants, It is helped you to grow up the plant and save the water. To be cut coconut chips are used the machines it knows as coconut chips making machine.

There are a lot of coconut husk chips machine manufacturers. But I have to talk you something. That is everyone is not good for that. Because They don't know about the technology cutting the husks chips.
We have a knowledge in coconut husk chipper. As well as, We will give you a database of companies when you are going to buy coconut husk chips machine. Coconut husk cutting machine for sale by Coco Dreams

-------PLEASE CALL US IF YOU ARE REALLY GOING TO BUY A CHIPS MACHINE-----

pol leli kapana machine hewath pol leli machine nishpadanaya karanu labanne Coco Dreams wana apa wisinya. pol leli cutter machine magin pol leli kabali hewath coco husk chips nipadanawa.
pol leli machine for sale- obata apawa sambanda karagatha haka. Eyin obata pol leli kapana machine ekak laba gatha haka.
pol leli kapana machine price - 17500 RS. .

පොල් ලෙලි කපන යන්ත්‍රය , පොල් ලෙලි කපන මැෂින් eka samaga siyaluma amathara upanga apa wisin obata laba dennemu.

-----Pol leli kapana machine ekak gannawanam pamanak katha karanna. Nikarune katha kirimen walakinna -----

Karmanthaya gana siyalu wisthara me playlist eken balaganna obata puluwan.



Coconut Husk Chips Machine In Sri Lanka

Contact Coco dreams--

Whatsapp number- +94776274668
Email - productscoconut@gmail.com
Website- www.coconutsl.com
Shop Page - https://www.coconutsl.com/shop-now/
1. Facebook-https://www.facebook.com/profile.php?id=100008226045227
2. Facebook page-https://www.facebook.com/Coco-Dreams-682353815513912/
3. Facebook Group-https://www.facebook.com/groups/593468947816480/


Friday, December 11, 2015

Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....


Winrar Password වලට පාස්වර්ඩ් දාලද එහෙනම් ගලවමු ....







ගොඩක් අය Download කරන එක එක winrar files වලට password දාලා තියනවනේ.ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒකopen කරන්න ගියාම password ඉල්ලනකොට දන්නවනෙ ^%#^$(*&&&^%&^ තමා මතක් වෙන්නෙ......

එකට විසදුමක් අරගන තමයි ඔන්න මම අද ආවෙ....


1 පියවර
ඔන්න ආයෙ ඒ වගේ වෙලාවට එ දාල තියන පාස්වර්ඩ් ඒක අයින් කරන්න පට්ට site එකක් හම්බුනා... මෙ තියෙන්නෙ එ සයිට් එක මුලින්ම එකට යන්නකෝ.....



මෙන්න ලින්කුව http://archive.online-convert.com/convert-to-zip




ඊට පස්සෙ ඔයාලට අන්ලොක් කරන්න ඔන rar file එක upload කලාම (ලොක් වුන rar file එක)ඒක auto convert වෙලා Download කරන්න අහවි.
ඒක Download කරලා extract කරලා බලන්න.



2 පියවර
software එකක් මගින් කරගන්නත් පුළුවන් .. ඔයාලට crack එකත් එක්ක බාගන්න පුළුවන්

මෙන්න ලින්කුව https://www.dropbox.com/s/yoh7x7rqw0vnqjb/RAR%20Password%20Unlocker.rar


crack එකත් ඕකෙම ඇති unzip කරලා setup එක මුලින් install කරගෙන software එක open උනොත් close කරලා . install කරගත්ත තැනට crack එක copy කරලා crack එක open කරන්න.. දැන් open කියන තැනින් ඔබට unlock කරගන්න අවශ්‍ය file එක තෝරන්න අවසානෙට start button එක ok කරන්න ..



 

ආයෙත් password ඉල්ලන එකක් නෑ..

Tuesday, July 28, 2015

ඕනෑම Samsung ෆෝන් එකකට සොෆ්ට්වෙයා ගහමු



ඕනෑම Samsung ෆෝන් එකකට සොෆ්ට්වෙයා ගහමු

  

මන් කියන්න යන්නේ කොහොමද Samsung ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහන්නේ කියලා, මේ විදිහෙන් ඕනෑම Samsung Android ෆෝන් එකකට සොෆ්ට්වෙයා ගහන්න පුලුවන්. හරි එහෙනම් ගේමට බහිමු.


මුලින්ම ODIN ඩවුන්ලෝඩ් කරගන්න.
< ඩවුන්ලෝඩ් >

ඊළගට USB Drivers ඩවුන්ලෝඩ් කරගන්න.
< ඩවුන්ලෝඩ් >



දැන් අපිට ෆෝන් එකේ Firmware එක ඕනා. පහල තියෙන ලින්ක් එකට ගිහින් Search කරලා ඔයාගෙ ෆෝන් එකට ගැළපෙන Firmware එක ඩවුන්ලෝඩ් කරගන්න. ෆෝන් එකේ Model එකට අනුවයි Firmware එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ.


click hera 3 site


Download Rom


Download Rom


Download Rom


1. ඩවුන්ලෝඩ් කරගත්තු USB Drivers ඔයාලගේ මැෂින් එකට Install කරන්න.


2. ඊළගට ඔයාලගේ ෆෝන් එක Off කරලා Home+Power+Vol Down බට්න් ඔබාගෙන ඉන්න. එතකොට Warning Message එකක් එයි. ඒක ආපුවම Vol Up බට්න් එක එක පාරක් ඔබන්න.


3. ඊළගට ඔයාලගේ මැෂින් එකේ ODIN Run කරලා, ෆෝන් එක මැෂින් එකට Connect කරන්න.


4. USB Drivers හරියට Install වෙලා ෆෝන් එක මැෂින් එකට ගත්තනම් ODIN එකේ එක IDCom Box එකක් කහ පාට වෙයි. දැන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තු Firmware එක WinRar වලින් Extract කරන්න.


5. Extract කරපුවම Files තුනක්
තියෙයි,
CSC
PDA
MODEM කියලා.


6. ඒ Files තුන ODIN එකේ තියෙන CSC, PDA, MODEM කියන ඒවාට දාන්න. මාරු කරලා වරද්දන්න එහෙම එපා.


7. ඒ ටික හරියට කරානම් දැන් ODIN එකේ උඩම තියෙන Start කියන එක Click කරන්න.


* Screenshot එකේ විදිහට කොළ පාට උනානම් වැඩේ ගොඩ. ෆෝන් එක On වෙන්න විනාඩි 05-20 ත් වගේ වෙලාවක් යයි. එතකන් USB Cable එකන්ම් හොලවන්නවත් එපා.






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Sunday, July 12, 2015

Telephone Call එකක් Hack කරමු

Telephone Call එකක් Hack කරමු




දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි.


ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා. මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා. මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි.



---අපි වැඩේ පටන්ගමු.--



හැඳින්වීම :


ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
(Phishing හා සමාන ක්‍රමවේදයකි.)


අවශ්‍යය දේවල් :
අලුත්ම Gmail Account එකක්
(උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.
ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න


උදා :-
@dialog.adata niyamitha
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha
pahatha keathaya amathaa liyaapadinchi wanna
"*******************"
____________________
දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.


**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-


"0712345678"
දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.

කියන්න අමතක උනා මෙවා අයින් කරගන්න යට Code එක ගහන්න
##002#මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න.



Etislat වලටන්ම් මෙක වඩ කරන් නෙ




කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Thursday, May 14, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    20000  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න

              
                              Download 


                              download 

apps එක  ඔයාගේ දුරකථනයට ස්ථාපනය කිරීමෙන් පසු හෝ කලින් හෝ  මේ පින්තුරේ ආකාරයට  ටික් එකක් දාලා ඉන්න 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, May 13, 2015

පිස්සු හැදෙන Navdy තාක්ෂණය


පිස්සු හැදෙන Navdy තාක්ෂණය


අද වන විට බොහෝදෙනා එදිනෙදා කටයුතු, විනෝදයට, කම්මැලිකමට වැනි දේ බොහොමයකට සයිබර් අවකාශය භාවිතා කරයි. උදාහරණයක් ලෙස ලොකු,කුඩා සෑම දෙනාම වගේ Facebook, Twitter, Email වැනි දේ භාවිතා කරනවා. එහි භාවිතයේ පහසුව වැඩි කිරීමට Smart Phone බිහිවී තිබෙනවා. නමුත් වාහනයක් එලවිමෙදී ජංගම දුරකතනයක් බාවිතා කිරීම අපහසුයි. ඉතින් මේ ගැටලුවට විසදුමක් ලෙස Navdy නම් තාක්ෂණයක් පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

මෙම Navdy තාක්ෂණය මගින් වාහනයක් Drive කරන අතරතුර ආරක්ෂාකරිව Smart Phone මගින් කරන්නාවු කාර්යයන් බොහොමයක් ඉටු කර ගැනීමේ පහසුකම් ලැබේවි.Navdy යනු අගල් 5.1 සම්පුර්ණයෙන්ම විනිවිද පෙනෙන තිරයක් සහිත ප්රක්ෂේපන පද්ධතියකි. මෙයට ඔබගේ චර්යා හා හස්ත සංඥ තේරුම් ගත හැකි ප්රබල Infrared (අධෝරක්ත) කැමරාවක් හා කටහඩ හදුනාගත හැකි Mic පද්ධතියක් අන්තර්ගතය. Wi-Fi හෝ Bluetooth හරහා Android හෝ Apple දුරකතන මෙයට සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. Android සුවිශේෂි මෙහෙයුම් පද්දතියක් Dual Core ප්රොසෙසරයක් සමග මෙහි ධාවනය වේ.

මෙලෙස ජංගම දුරකථනය සම්බන්ද කල විට Facebook,Twitter,Email,Whats App වැනි සේවාවන් රැසක් ඔබගේ වාහනයේ තිරය මතට ගෙන ඒමේ හැකියාව පවතිනවා. මේවා සම්ප්රේක්ෂණය වන්නේ විනිවිද පෙනෙන තීරයකට බැවින් රියදුරාගේ අවදානය පාරෙන් ඉවතට නොයෙදේ.මෙම සේවාවන් වලට අමතරව Call,Notification, Massege, Google Maps, Weather, Mediya Player වැනි දේද තිරය මතට ගෙන ඒමේ හැකියව තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඔබගේ කටහඩින් හා හස්ත සංඥ මගින් Answer & Cut, Email කියවීම, SMS, FB Massege, Tweets වැනි දේද සිදු කරීමට ඇති හැකියාවයි. ලගදීම Navdy වෙළදපොලට නිකුත් වූ පසු Navdy සමග වාහනය පැදවීම අපුර්ව අත්දැකීමක් වන බව නිසැකය.





කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Tuesday, May 5, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    16498  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න
           මේ සදහා මට ගොඩක් උදව් කරපු මගේ අක්කව Nadi ranjan .හා එයාගේ යාලුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා 
              
                              Download 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  





Monday, May 4, 2015

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play හි පළ කරන අයුරු

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play හි පළ කරන                                                අයුරු


How to publish my app on Google Play?


ඔබ  සාදා ගන්නා ලද ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඔබේම නමින් Google Play Store හි පළ කළ හැක. ඒ සඳහා ඔබ කළ යුත්තේ නව Google Play ප්‍රකාශක ගිණුමක් (Publisher account) සාදා ගැනීමයි. නව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගන්නා අයුරු සහ ඔබේ ඇප් එක Google Play වෙත එක් කරන අයුරු මෙම ලිපිය මඟින් විස්තර කෙරේ.

මිල: Google Play ප්‍රකාශක ගිණුමක් සාදා ගැනීම සඳහා ඔබට $25 ක් වැය වේ. ඔබ එක් වරක් $25 ක් වැය කොට ප්‍රකාශක ගිණුමක් සාදා ගත් පසු එමඟින් ඔබට ඇප් ඕනෑම ගණනක් Google Play හි පළ කළ හැක.


පියවර 1 - Google Play ප්‍රකාශක ගිණුමක් තනා ගැනීම

1. https://play.google.com/apps/publish/signup/ වෙත ගොස් ඔබේ Gmail ලිපිනයෙන් ප්‍රවිෂ්ට වන්න.

2. පහත පිටුවේ "I agree..." යන්නට හරි ලකුණ යොදා "Continue to Payment" ක්ලික් කරන්න.



3. "Pay with:" යන්න තෝරා නව ක්‍රෙඩිට් කාඩ් පතක් එක් කිරීමට "Add a new payment method" තෝරන්න. මේ සඳහා ඔබට අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි ඕනෑම කාඩ්පතක් (Webcard වැනි) එක් කළ හැක.



4. ඔබේ ක්‍රෙඩිට් කාඩ් පතේ තොරතුරු ඇතුළත් කර "Save & Continue" ක්ලික් කරන්න.


5. ඉන්පසු "Buy" ක්ලික් කරන්න.



6. ගිණුම සෑදීම සම්පූර්ණ කිරීමට ඔබේ ප්‍රකාශක තොරතුරු ඇතුළත් කරන්න. Developer name සඳහා ඔබේ ප්‍රකාශක නාමයත්, ඔබේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකයත් පිළිවෙළින් ඇතුළත් කර "Complete registration" ක්ලික් කරන්න.


දැන් ඔබ සාර්ථකව Google Play ප්‍රකාශක ගිණුමක් සාදා නිම කොට ඇත. මෙම ප්‍රකාශක ගිණුමෙන් දැන් ඔබට ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනෑම ගණනක් Google Play වෙත එක් කළ හැක.


පියවර 2 - ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක Google Play ‍හි පළ කරන්න

1. පහත පිටුවෙන් "Publish an Android App on Google Play" තෝරන්න.



2. ඔබේ ඇප් එකේ නම ඇතුළත් කර "Upload APK" ක්ලික් කරන්න.



3. පහත "Browse files" ක්ලික් කර ඔබ Appgenz වෙතින් සාදාගෙන බාගත කරගත් ඔබේ ඇප් එකේ APK ගොනුව තෝරන්න.



4. දැන් ඔබේ ඇප් එක පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. පහත දැක්වෙන තොරතුරු අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතුයි.

  • Product Details: Title (ඇප් එකේ නම), Description (ඇප් එක ගැන විස්තරයක්)
  • Graphic Assets: Screenshots (ඔබේ ඇප් එකේ තිරපිටපත් 2 ක්), High-res Icon (512 x 512 විශාලත්වයෙන් ඔබේ ඇප් එකේ අයිකනය)
  • Categorization: Application type (ඇප් ‍එකේ වර්ගය), Category (කාණ්ඩය), Content rating (අන්තර්ගත ශ්‍රේණිගත කිරීම)
  • Contact Details: Website (වෙබ් අඩවිය), Email (ඊමේල් ලිපිනය)
  • Privacy Policy: Link (මෙය නොමැති නම් "Not submitting privacy policy" යන්නට හරි ලකුණ යොදන්න)
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.



5. ඉන්පසු "Pricing & Distribution" අංශයට ගොස් පහත දැක්වෙන දෑ අනිවාර්යයෙන් ඇතුළත් කරන්න.

  • Distribute in these countries: "Select all countries" යන්නට හරි ලකුණක් යොදන්න.
  • Consent: "Content guidelines" සහ "US export laws" යන්නටද හරි ලකුණු යොදන්න.
මෙම තොරතුරු ඇතුළත් කළ පසු පිටුවේ ඉහලින් ඇති "Save" යන්න ක්ලික් කරන්න.


6. දැන් පිටුවේ ඉහල දකුණු කෙළවරේ දිස්වන "Ready to publish" යන්න ක්ලික් කර එහි ඇති "Publish" යන්න ක්ලික් කරන්න.


සුභපැතුම්! ඔබේ ඇප් එක දැන් සාර්ථකව Google Play හි පළ වී ඇත. කෙසේනමුත් එය අනුමැතියෙන් පසු Google Play හි සැබැවින් දිස් වීමට පැය 2-4 ත් අතර කාලයක් ගත වේ. එම ඔබේ ඇප් එක Google Play වෙත එක් වී ඇත් දැයි තහවුරු කර ගැනීමට පැය කීපයකට පසු ඔබේ ඇප් එකේ නම Google Play හි යොදා සෙවුමක් කර බලන්න.

මෙවැනි වටිනා පොස්ට්  සියලු දෙනාටම  දැන ගැනීම පිණිස share කර අපිට  සහයෝගය දෙන ලෙස කරුණාවෙන් 
                                              දන්වා සිටිමි      <<< නිරුෂාන් Dulanjala>>  


Monday, January 19, 2015

Pen එකක් සැගවිලා තියෙන දේවල් එලියට ගනිමු.


Pen එකක් සැගවිලා තියෙන දේවල් එලියට ගනිමු.


අද මන් කියල දෙන්නෙ pen එකක සැගවිලා තියෙන දේවල් එලියට ගන්න හැටි. මේක pen එකකට විතරක් නෙවෙයි. ඕනම තොරතුරු ගබඩා කරල තියෙන දේකට කරල ඒකෙ සැගවිලා තියෙන දේවල් එලියට ගන්න පුලුවන්.වැඩි කතා ඕන නෑ අපි වැඩේට බහිමු.



උඩ තියෙන photo එකෙන් පෙන්නෙන්නෙ මන් මගෙ pc එකට connect කරල තියෙන pen එක. සමහර විට ඔයාගෙ pen එකෙ නම වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඔයා දිගටම use කරන්න ඕන වෙන්නෙ ඔයාගෙ එකේ නම. උද:- මගෙ එකේ නම Removable Disk(c:) ඉතින් මන් දිගටම use කරන්නෙ c:කියන එක.

1)දැන් Command Prompt එක open කරගන්න.

2)දැන් ඔයාගෙ pen එකට අදාල නම අරගන්නගෙන මෙහෙම ගහන්න C: (ඔබේ pen එකේ නම ගහන්න මේ තියෙන්නෙ මගෙ pen එකේ නම)


3)දැන් මේක ගහන්න එතකොට හරි attrib -s -h /s /d *.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

pen එකක ඇති shortcut viruse එක ඉවත් කරමු

pen එකක ඇති shortcut viruse එක ඉවත් කරමු



මෙච්චරයි කරන්න තියෙන්නෙ.

1)ගන්න මෙ dos file එක 


Phone එකෙන් Download කරනවනම් Opera Mini භාවිතා කරන්න

2)දන් ඔයා download කරපු dos file එක ඔයාගෙ pen එකට copy කරල ඒකopen කරල enter දෙන්න


දැන් වෙඩේ ගොඩ

කොහොමද පට්ට නේද

සැලකිය යුතුයි:- මෙය ඔබගේ pc එකේ desktop තුල කිරීමෙන් වලකින්න





Saturday, January 10, 2015

youtube video එකක් software නැතුව phone/computer එකට download කරන ආකාරය



youtube video එකක් software නැතුව phone/computer එකට download කරන ආකාරය






මුලින්ම youtube එකේ ඔයාට download කරගන්න අවශ්‍ය video එකට යන්න
දැන් video එකේ URLඑකට (video එකේ link එකට ) ගිහින් එකේ youtube.com
කියන එකට ඉස්සරහින් ss කියල type කරලා නැවත link එක load කරන්න
#උදා :-
video එකේ link එක මෙවගේ තියෙන්නෙ
http:/www.youtube.com/wach?v=i8q8fFs3kTM
(phone එකෙන් ගියොත් http:/www.m.youtube.com/wach?v=i8q8fFs3kTM මෙහෙම තියෙන්නෙ)

#මේ විදිහට ss කියල youtube.com කියන එක ඉදිරියෙන් type කරන්න
http:/www.ssyoutube.com/wach?v=i8q8fFs3kTM
(phone එකෙත් ගියත් මේ විදිහටම type කරන්න )

එහෙම type කරපු link එක load කරාම එන site එකේ ඔයාට කැමති format එකකින්
video එක download කරගන්න පුලුවන්
මේක /symbian/android ඹන phone ඒකකින් කරන්න පුලුවන්

මේ ක්‍රමය phone ඒකෙන් youtube video download කරගන්න තමයි වටින්නෙ 

 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Tuesday, December 30, 2014

F1 සිට F2 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න


F1 සිට F2 දක්වා Keys වලින් කල හැකි දේවල් දැනගන්න






සැම පරිගණකයකම F1 සිට F2 දක්වා Keys තියනවා. එත් 80%ක් දෙනා දන් නැ මේවගෙන් මොනවද ඇත්තටම වෙන්නේ කියල . මේ වලට කියන්නේ Function keys කියල. මේවගෙන් අපිට ගොඩක් කෙටි විදිහට වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ රාජකාරි මෘදුකාංගයෙන් මෘදුකාංගයට විවිධාකාරයි. මබ එක් එක් යතුරෙන් වන්නේ කුමන කාර්‍ය දැයි නිසියාකාරව දන්නවානම් වැඩි ඵළදායිතාවයකින් පරිගණකය හැසිරවීමට ඔබට හැකි වේවි.


කියවලම බලන්නකෝ එහෙනන්.


F1
සෑම මෘදුකාංගයකම පාහේ දක්නට ඇති Help පිටුව විවෘත කරගැනීමට.
වින්ඩෝස් යතුර සමඟ F1 එබූ විට Windows help and support center විවෘත කරගත හැකියි.


F2
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළදී සිලෙක්ට් වී ඇති ෆෝල්ඩරය රීනේම් කිරීම සඳහා.


F3
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් තුළ ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සර්ච් කිරීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.
බොහෝ බ්‍රවුසර් වල Find විධානය ක්‍රියාත්මක කර ගැනීමය.


F4
බොහෝ දෙනා භාවිත කරන ලෙසටම Alt+F4 මගින් දැනට ඇති ඇක්ටිව් වින්ඩෝ එක වසා දැමිය හැකියි.
සියළුම වැඩසටහන් වසා දමා ඇත්නම් shut down මෙනුව ලබා ගත හැකියි.
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් මත address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.


F5
සෑම බ්‍රවුසරයකම පාහේ refresh විධානය ක්‍රියාත්මක කිරීම.
වින්ඩෝස් වල refresh විධානය ක්‍රියාත්මක කිරීම.


F6
වින්ඩෝස් වලදී ටාස්ක්බාර් එකේ අයිකන් හා ඇක්ටිව් වින්ඩෝ එක අතර මාරු වීමට.
සෑම බ්‍රවුසරයකම පාහේ address bar එකට cursor එක ක්ෂණිකව ගෙන යාමට.


F7
ෆයර්ෆොක්ස් තුළ Caret browsing ක්‍රියාත්මක කිරීමට. (යතුරු පුවරුව මගින් සිලික්ට් කිරීමේ හැකියාව)


F8
පරිගණකය බූට් වන අවස්ථාවේදී බූට් මෙනුව ලබා ගැනීමට. (සේෆ් මෝඩ් වෙත පිවිසීමට)


F10
සමහර වැඩසටහන් වල මෙනු බාර් එක ලබා ගැනීමට (ෆයර්ෆොක්ස් / ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්)
Shift+F10 මගින් ඕනෑම වින්ඩෝවක රයිට් ක්ලික් මෙනුව ලබාගත හැකියි.


F11
වින්ඩෝස් එක්ස්ප්ලෝරර් ද ඇතුළුව බොහෝ වැඩසටහන් වල Full Screen Mode එකට මාරු වීම
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Monday, December 29, 2014

අපි කැමති කාව හරි නටවමුද



අපි කැමති කාව හරි නටවමුද







දෙන්න යන්නේ තවත් පොඩි දෙයක් පොඩි කීවට ජෝක් වගේ තමා.නටවන්න තමා ඉතින්



තියෙන්නෙ.හැබැයි ඉතින් කාටත් මඩ ගහන්න නම් එපා. මේකෙ මෙන්න මෙහෙමයි කරන්න





තියෙන්නෙ මෙතනින් ගිහින් ක්ලික් කරන්න.ඊට පස්සෙ වම් පැත්තේ උඩම තියන Create



Your Own Ugly Dancer කියන එකට ක්ලික් කරලා. දැන් ඉතින් නටවන්න ඕන කෙනාගෙ





පින්තූරය අප්ලෝඩ් කරලා වැඩේ පටන් ගන්න තමා තියෙන්නෙ.

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 






Monday, November 10, 2014

Microsoft Office දන්න සිංහලෙන්ම

























2007, 2010, 2013 පාවිච්චි කරන ඔක්කොමල්ලටම පුලුවන් සිංහලෙන් office පාවිච්චි කරන්න. x32, x64 ඕන bit එකකිනුත් ගන්න් පුලුවන්. install කරන්න වැඩි මහන්සියක් වෙන්නත් නෑ. double click කරල install කරගන්නයි තියෙන්නේ. වැඩි කතා ඕනේ නෑ. පහලින් ලින්ක් ටික දාන්නම්. page එකේ skip add දෙන්න මේවා It පියස අපෙන් විතරි

2007

2010

2013

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks