Latest News

Ads

Thursday, December 25, 2014

IDM 6.21 නිවරැදිව active කරන ආකාරය

          IDM 6.21 නිවරැදිව active කරන ආකාරය



ගොඩක්  අය  දන්නවනේ  IDM (Internet Download Manager) එක ගැන එත් active කරන හැටි තමයි හැමොටම තියෙන අවුල සමහර අයනම් දන්නවා
මෙහෙමයි මෙක active කරන්නේ
1-ඔයා මීට කලින් IDM එක දාලා තියෙනවනම් එක uninstall කරන්න හැබැයි මතක ඇතුව full කියන option එක දාලා uninstall කරගන්න


             

2-හරි මේ IDM එක download කරගන්න

                                                        Downlodad


3-දැන් ඔයා downloadකරගනිපු  IDM එක install කරගන්න
4-ඔක open වෙලා key එක ඉල්ලයි එක cancel කරන්න

                                     



5-මේ ලින්ක් එකෙන් ගිහින් ඔය IDM එකෙ crack & reg file download කරගන්න

                                                         Download

6-ඔයා download කරපු  crack එකයි reg file එකයි IDM එක install කරපු තැනට copy කරන්න  එ කියන්නෙ C:\Program Files\Internet Download Manager කියන තැනට .

  


copy කරද්දි replace කරන්නද කියල අහයි එක ok කරන්න


    


7-දැන් ඔයා IDM එක install කරපු තැනට (C:\Program Files\Internet Download Manager)  ගියාම එතන ඇති reg x64,reg x32 කියල file 2ක් ඔකෙන් ඔයාගේ computer එකෙට ගැලපෙන එක open කරල  register කරගන්න



8- දැන් IDM එක open කරල බලන්න

    

  දැන් වැඩේ හරි ඔයාල TRY කරලා බලන්නකෝ   අපි යනවා    BTE  BYE

1 GB ෆයිල් එකක් 10 MB වලට හකුලමු

            1 GB ෆයිල් එකක් 10 MB වලට හකුලමු - KGB                            Archiver (1.5mb only)
                   

ඕනෙම ලොකු ෆයිල් එකක් පොඩි කරගන්නේ මෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් තමයි. ඔයාගෙ hard disk එකෙ ඉඩ වැඩි කරගන්න පුලුවන්ලොකු ලොකු ගේම් එහෙම අකුලලා , CD වලට අන්තර්ජාලයේ එහෙම මුදාහරින්නේ මේ සොෆ්ට්වෙයා එක මාර්ගයෙන්

Click කරාට පස්සෙ එන පිටුවෙ skip add යන්න

                                                          NIrushan

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks