Latest News

Ads

Showing posts with label Facebook වැඩ කිඩ. Show all posts
Showing posts with label Facebook වැඩ කිඩ. Show all posts

Saturday, May 9, 2020

The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams



The Best Coconut Husk Chips Cutting Machine In Sri Lanka - Coco Dreams

coconut husk removing machine, coconut chips machine, coconut chips making machine, coconut husk chips machine manufacturers, coconut husk chips machine in sri lanka, coconut husk chipper, coconut cutting machine, coconut husk cutting machine for sale,


Coconut husk chips cutting machine or coconut husk chips machine is manufactured by Coco Dreams in Sri Lanka. This coconut chips machine is used to making coconut husk chips. Coconut husk chips can be used for the plants such as orchids, anthurium,  etc. For applying coconut husk chips for orchids or other plants, It is helped you to grow up the plant and save the water. To be cut coconut chips are used the machines it knows as coconut chips making machine.

There are a lot of coconut husk chips machine manufacturers. But I have to talk you something. That is everyone is not good for that. Because They don't know about the technology cutting the husks chips.
We have a knowledge in coconut husk chipper. As well as, We will give you a database of companies when you are going to buy coconut husk chips machine. Coconut husk cutting machine for sale by Coco Dreams

-------PLEASE CALL US IF YOU ARE REALLY GOING TO BUY A CHIPS MACHINE-----

pol leli kapana machine hewath pol leli machine nishpadanaya karanu labanne Coco Dreams wana apa wisinya. pol leli cutter machine magin pol leli kabali hewath coco husk chips nipadanawa.
pol leli machine for sale- obata apawa sambanda karagatha haka. Eyin obata pol leli kapana machine ekak laba gatha haka.
pol leli kapana machine price - 17500 RS. .

පොල් ලෙලි කපන යන්ත්‍රය , පොල් ලෙලි කපන මැෂින් eka samaga siyaluma amathara upanga apa wisin obata laba dennemu.

-----Pol leli kapana machine ekak gannawanam pamanak katha karanna. Nikarune katha kirimen walakinna -----

Karmanthaya gana siyalu wisthara me playlist eken balaganna obata puluwan.



Coconut Husk Chips Machine In Sri Lanka

Contact Coco dreams--

Whatsapp number- +94776274668
Email - productscoconut@gmail.com
Website- www.coconutsl.com
Shop Page - https://www.coconutsl.com/shop-now/
1. Facebook-https://www.facebook.com/profile.php?id=100008226045227
2. Facebook page-https://www.facebook.com/Coco-Dreams-682353815513912/
3. Facebook Group-https://www.facebook.com/groups/593468947816480/


Saturday, June 2, 2018

Ebates Sinhala සෝපින් කරමු සල්ලි හොයමු.



Ebay Online සෝපින් කරමු සල්ලි හෝයමු.








මේ Emoney සයිට් එක සොපින් කෑස් බෑක් සයිට් එකක්.එ කිව්වෙ අපි මේ සයිට් එකෙන් ගිහිල්ල Ebay,Amazon වගේ සයිට් වලින් බඩු ගත්තහම එ item එකේ වටිනා කමින්t කොටසක් නෑවත අපට ලෑබෙනවා.

මුලින්ම දන්නේ නැති අයට මේ ගැන හදුන්වලා දෙන්නම්

1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.

කොහොමද මේක වෙන්නේ?

අපි මේකෙ Register වෙලා Ebates එක හරහා eBay හරි වෙන මොකක් හරි site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා. හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.
මෙකෙ ප්‍රදානින් මේ ඉන්නෙ.




හැබැයි Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑ Qualified වෙන්න ඕනේ. Referral වැඩිවෙන තරමට හොදයි.

එහෙනම් Register වෙමුඑකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ
ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා. මේ ලින්ක් එක හරහා register වෙන යට විතරයි මේ $10 ලැබෙන්නේ  මෙන්න ලින්ක් එක      Register
s credit card,y, reviews,

ඔයාලා Buy කරන items Ebates එක හරහා Buy කරන්න .කෙලින්ම ඉබේ අලි එක්ස්ප්‍රස් වගේ ශොපින් කරන්නෙ නතුව .මෙක හරහ ඝිල්ල ඔන ebayවගෙ ශොපින් කොරොත් කෑස් බෑක් වෙනවා

payment proofs 

Friday, September 22, 2017

Nature Wallpaper set 02

                  Nature Wallpaper set 02



ඩෙස්ක්ටොප් එකට දාන්න වෝල්පේපර් සෙට් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. (තත්.5 ක් රැදි සිට Skip ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න.)
Download Zip

Thursday, May 14, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    20000  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න

              
                              Download 


                              download 

apps එක  ඔයාගේ දුරකථනයට ස්ථාපනය කිරීමෙන් පසු හෝ කලින් හෝ  මේ පින්තුරේ ආකාරයට  ටික් එකක් දාලා ඉන්න 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Tuesday, May 5, 2015

අපේ Android Apps එක ගන්න

      අපේ Android Apps එක ගන්න 


අද අපේ ලෝකය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා එත් මේ අතරින් ගොඩක් දෙනෙක් මේ තාක්ෂනය ඉතා අඩු වශයෙන් තමයි දන්නේ  ඒ අයට අත් වැලක්  වශයෙන් තමයි මන් මේ site එක කරගන යන්නේ ගොඩක් සතුටුයි    16498  ක්  නරබලා ගොඩක් දැනුම ලබා ගන තියනවා ඒ අයටත් ගොඩක්  ස්තුත්යි ඒ අතරින්  facebook වලින් මට message කරපු අයටත් ස්තුත්යි  . මන් ඒ අයට online ප්‍රශ්න වලට පිළිතුරු දීම සදහා පහසු කමකුත් ඉදිරියට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා ..  හැමෝටම ලේසියෙන් භාවිතා කිරීම සදහා මේ apps එක සකසා ඇත ඔබත් අදම ස්ථාපනය කරගන්න
           මේ සදහා මට ගොඩක් උදව් කරපු මගේ අක්කව Nadi ranjan .හා එයාගේ යාලුවට ගොඩක් ආදරෙන් මතක් කරනවා 
              
                              Download 



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  





Tuesday, April 14, 2015

facebook එකේ video downlod කරමු



facebook එකේ video downlod කරමු






කොහොම fbඑකේ තියන video එකක් downlodකරගන්නේ

මෙක හරිම ලෙසි ක්‍රමයක්.ගොඩක් දෙනෙක්ට downlod කරගන්න ඔන videoඑක downlod කරගන්න බැරුව දගලනවා. එහෙනම් ඉගන ගන්නකෝ.

මුලින්ම ඔයට downlod කරගන්න ඔන video එක වෙත ගොස් එහි ලින්ක් එක කොපි කරගන්නකෝ.








ඉට පස්සෙ මෙතනින් ගිහින්










එහි “Enter the video link” යන්නට පහලින් ඇති කොටුවේ ඔබ කලින් කොපි කරගත් වීඩියෝ ලින්ක් past කර “DOWNLOAD” යන්න ක්ලික් කරන්න.

ඊට පසුව “Download This Video” ලෙස button එකක් දිස් වේවි. එය ක්ලික් කරන්න.













පසුව ඔබේ browser එකේ අලුත් වින්ඩෝ එකක video එක open වේවි. එහි ඇති කළු පැහැති පසුබිම මත ක්ලික් කර “Save as..” යන්න ක්ලික් කර video එක download කරගන්න.






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Saturday, February 7, 2015

facebook භාවිතයේදී අපේ Data ඉතුරු කරගන්නේ මෙහෙමයි


facebook භාවිතයේදී අපේ Data ඉතුරු කරගන්නේ මෙහෙමයි





අපි කොයි කවූරුත් fb එකේ ඉන්න ගමන් වීඩියෝ එකක් 2කක් එහෙම බලනවනේ. ගොඩක් දුරට HD විඩියෝ තමයි ඇතැමුන් upload කරන්නේ. facebook එකේ වීඩියෝ එකක් Default Quality එක විදියට play වෙන්නේ HD Quality එකෙන් තමයි. HD Quality එකෙන් වීඩියෝ එකක් බලපුහවහම වැඩිපුර Data යනවා කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේ ?


එහෙනම් අපි Default Quality එක විදියට SD Quality එකට මාරු කර ගනිමු . මේක එච්චර ගේමක් නැ.


මුලිම්ම මෙම ලින්ක් එකෙට යන්න එම ලින්ක් එකට ගිහාම පහත රූපයේ පෙනෙනා ආකාරයට ඔබට පෙනෙයි .











දැන් Default කියන එක ක්ලික් කරලා පහත රූපයේ පේනා විදියට SD Only කියනා එකට දමන්න.







දැන් පහත රූපයේ දක්වෙන ආකාරයට පෙනෙයි.









දැන් අපි බලන ඕනෑම video එකක් play වෙන්නේ sd Quality එකෙන් තමයි අපිට Quality එක වැඩියෙන් video එකක් බලන්න ඕනනම් පහත රුපයේ ආකාරයට HD කියල තිනය තැන ක්ලික් කරන්න








ඉන්පසු HD Quality එකෙන් වීඩියෝ නරබන්න ඔබට පුළුවනි











අහ තව පොඩ්ඩෙන් අමතක වෙනවා තවත් සින් එකක් තියනවා නේ වීඩියෝ Auto Play වෙන එකත් එකත් අපේ Data කන ලොකුම හෙනයක් මෙම ලින්ක් එකට ගිහින් Auto-Play Videos කියන එක off කරන්නකෝ එතකොට එකත් හරි


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Saturday, January 10, 2015

Facebook ටච් ෆෝන් එකෙන් වගේ pc එකෙන් යමු


Facebook ටච් ෆෝන් එකෙන් වගේ pc එකෙන් යමු



ෆේස්බුක් කියන්නේ ලෝකෙම අංක එකේ සමාජ ජාල වෙබ් අඩවියයි.
ස්මාර්ට් ෆෝන් බාවිතා කරන් අය දන්නවා ඇති අමුතුම විදියකට තමයිfacebookපිටුව දර්ශනව වන්නේ.අන්න ඒ වගේ ඔයාගේ පරිගණකයෙනුත් යන්න පුලුවන්. ඒ තමයි ඔයා බාවිතා කරන වෙබ් බ්රවුසර් එකේ මේ විදියට Facebook log වෙන්න.
https://touch.facebook.com/
නැත්තම් ඔයා ෆේස්බුක් ලොග් වෙලා ඉන්න කොට උඩ Address bar එකේ මුලට www එක අයින් කරලා touch කියලා ටයිප් කරලා Enter කරන්න.
මේක Fb එකේ අය නිර්මාණය කරේ Tab වලින් සහ Touch-screen Monitor වලට පහසු වෙන්න.


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, December 31, 2014

FACEBOOK THEMES ඕනතරම් මෙතනින් ගන්න​

FACEBOOK THEMES ඕනතරම් මෙතනින් ගන්න​






ඉතින් යාලුවනේ මම අද කියන්නෙත් ඔයගේfacebook page එක ලස්සන කරග්ග පුලුවන් ත්වත් විදියක්.

අද කිය්ල දෙන්නේ facebook page එකට ලස්සනම ලස්සන​ තිම්ස් එකක් දන්නේ කොහොමද කියලා.මෙක ගොක් අමරු නැ.මම මේ දෙන ලින්ක් එකට ගිහින් තොරන්න විතරයි තියෙන්නේ එහෙනම් වැඩේ කර ගන්නකෝ.මමත් ගියා,,,,,
 

මෙතනින් යන්න​...
 
 

Facebook block වෙන එක වලක්වාගන්න හොදමවිදිය​.


           Facebook block වෙන එක වලක්වාගන්න හොදමවිදිය​.





ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසදුමක් .. Facebook ආයේ මොනාද facebook කිවොත් කන්න බොන්න නාන්න මොකුත්ම ඕනේ නැනේ පොඩි කෙනාගේ ඉදන් වැඩිහිටියට එනකන්ම බාවිතා කරන social networking එකක් තමයි  facebook ඉතින් කට්ටිය උදේ ඉදන් රෑ වෙනකන්  චැට් Chat තමයි නමුත් දුකයනු ටිකදවසකින් Friend request block වෙලා කාටවත් friends request යවන්න බැරිවෙන එක නැත්තම් අලුතෙන් හැදුව ෆේස්බුක් acount එකක්නම් ආයේ facebook යන්න බැරිවෙන්නම block වෙනවනේ එහෙම උනාම ඉතින් කට කනේ.


අපි යහලුවන්ට එහෙම request දානවා එතකොට අපිදාපු කෙනාට පෙන්වන්නේ මෙන්න මෙහෙම.
මේ මගේ යලුවෙක්ගේ.


(රුප අපැහැදිලිනම් ඒ මත ක්ලික් කරන්න​.)



ඉතින් අපි ඒ request එක යවපු කෙනා Confirm හරි Notnow හරි කරන්නේ නැතුව ඉන්නවා එහෙම ගොඩක් අය එකිවේ 10ක් 15ක් වගේ හරියට ගානක්නම් කියන්න දන්නේ නෑ එහෙම උනාම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් බ්ලොක් වෙනවා මේ තියෙන්නේ ඒවගේ බ්ලොක් උනාම වැටෙන massages.

මෙවනම් අපේ යාලුවෝ ඕනතරම් දැකල ඇති

තව අපි යවපු friend request එකක් කවුරු හරි Confirm කලාම අහනව මේ පින්තුරේ වගේ Do you know .... outside of facebook කියල ඒ කියන්නේ frequest එක එවපු කෙනාව facebook එකෙන් ඇර වෙන කොහෙන් හරි අදුරනවද කියලා ගොඩක් අය එකට No කියල තමයි දෙන්නේ

එතකොට facebook feedback එකක් යනවා නාදුනන අයටත් Friend request දානවා කියල එහෙම ගොඩක් feedback ගියාමත් බ්ලොක් වෙනවා දවසකට request 10 කට වඩා නොදා අදුරන්නේ නැති අයටත් වැඩිය request නොදා හිටියොත් block වෙන එකෙන් බේරී ඉන්න පුළුවන් නමුත් මේක කරන්න පුළුවන් වැඩක්ද, හපෝ කොහොමත් අපි දන්න උන්ටවඩා facebook එකේ ඉන්නේ නොදන්නා උන්නේ ඉතින් එකට තමයි මෙන්න මේ වැඩේ තියෙන්නේ මම පොස්ට් එක ලියන්න හැදුවේ මෙන්න මේක ගැන කියල දෙන්න නමුත් faebook එකේ සාමාන්‍ය නීති ටිකකුත් කිවා වැඩි හොදට හරි දැන් බලමු කොහොමද block වෙන්න කලින් බ්ලොක් වෙන්න කලින්  නවත්ත ගන්නේ කියලා අපි request 100 K දැමොත් ඕකෙන් 40ක් වත් accept වෙන්නේ කලාතුරකින් අන්න එහෙම aceept නොවී තියෙන request ටික බලලා සතියකට දෙකකට වතාවක් එව්වා අයින් කරගත්තනම් වැඩෙ හරි ඒක කරන්නේ මෙහෙමයි 

ඉස්සෙල්ලම ඔයාලගේ profile එකට යන්න 
ඊටපස්සේ දැන් more කියන එකට යන්න 

දැන් යලුවනට more හොයාගන්න ගෙමක් දෙයි මෙහෙම කරන්න​,
මෙහෙම එකක් තියනවනම් මම රතුපාට්න් මාර්ක් කල තැන ක්ලික් කරන්න.





ඊටපස්සේ  friends කියන එක clcik කරන්න.




ඊටපස්සේ මෙහෙම වැටෙනවා ඊටපස්සේ මේ පින්තුරයේ ආකාරයට Cancel Friend Request කරන්න ඔන්න ඔහොම accept නැති එව්වා Cancel Friend Request කරන්න..

ඔයලා කවුරුහරි යලුවෙක් කරගන්න අකමැතිනම ඔයාගේ  Friend Request  තවත් තියන් ඉදල වැඩක් නැනේ ඒක අයින් කරන්න එහෙනම්.මෙන්න මෙහෙමයි ඒක කරන්නේ එක නම් දන්නවා නොදන්න කෙනෙක් ඒකත් බලාගන්නකෝ

face book usernameඑකකින් log වෙමුද ?


face book usernameඑකකින් log වෙමුද ?










දැන් කියල දෙන්න යන්නේ තවත් පරන දෙයක්, හි හි එහෙම කිවුවට පරනම නැ මේ ගැන දන්න අයත් ඉන්නවා නොදන්න අය වෙනුවෙන් කියල දෙන්නේ ඔන්න මම කියල පටන් ගන්නේ.


කියල දෙන්න අහදන්නේ email එක වෙනුවට ඔයා facebook ලොග් වෙනකොට username එකකිම් ලොග් වෙන්න පුලුවන් විදියක් ගැන​. අපි skype ලොග් වෙන්නේ අන්න ඒ වගේ.අපි බලමු එහෙනම් මෙක හදාගන්නේ කොහොමද කියලා.


(රුප අපැහැදිලිනම් ඒමත ක්ලික් කරන්න​.)




මේක කරන්නෙ ඔයාගේ fb account 1න් log වෙලා Account settings යන්න.











දැන් General වල username වල දකුණු පැත්තේ තියන Edit click කරන්න.













දැන් Username එකට ඔයාට කැමති පොඩි නමක් දීලා යටින් password එකට ඔයාගේ facebook account 1 password 1 දෙන්න.











දැන් save changes දෙන්න. දැන් ඔයා දුන්න username 1 දීලා බලන්නකෝ log වෙන්න පුලුවන්ද කියලා ..







 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

facebook එකේ යාලුවෝ ඔයාට photo tag කරන එක කරදරයක්ද​? මෙන්න විසදුම​..



facebook එකේ යාලුවෝ ඔයාට photo tag කරන එක කරදරයක්ද​? මෙන්න විසදුම​..







යාලුවනේ ඔන්න මම දැනුත් පට්ටම දෙයක් කියල දෙන්න හදන්නේ ෆේස්බුක් කිවුවම අයිත් මොන කථාද.මම මේකේ තියන වැඩ කැලි ගොඩක් ඔයාලට වෙනත් අඩවිවලින් කවදාවත් නොලැබෙන මේවෙනකොටකියලදිල තියනවා. සමහර ලිපි දාලාදවසක් යන්නත් කලින් සමහරු එහෙම්පිට්න්ම කොපි කරලා ඒ අයගේ ලිපිවගේ වෙනත් අඩවිවල දාලා තිබුනා ඒකට කමක් නැ අඩූමතරමේ මේ ලිපිය උපුටා ගත්තේ ජිවිතය අඩවියෙන්කියලවත් දාන්න කරුනික වන්න​කියලා ඉල්ලනවා.

එහෙනම් අපි අද ගෙනාපු දේ ගැන බලමුකෝ.මෙකත් ඔයාලට ඕනම දෙයක් තමයි මම වෙනත් අඩවියකින් නම් මේවගේ ලිපියක් දැකලා නැ සමහර විට අද ඉදන් තියේවි.ඔයලාගේ facebook profile එක ගත්තම ඕකේ තියෙන්නේ අපි upload කරපුවට වඩා වෙන අය tag කරපු දෙවල්නේ.ගොඩක් දෙනෙක් මෙහෙම වෙනත් අයගේ photo තමන්ට tag කරනවට කැමති නැ.අනිත් එක තමයි මොනව tag කරාවිද කියලා අපි දන්නේ නැනේ තව දෙයක් තියනවා එතන අපේ පුද්ගලිකත්වයත් නැතිවෙනවා නේද ? ඔයවගේ සින් ගොඩක් මේ TAG කිරිම පිටුපස තියනවනේ.ඇත්තටම මේක නවත්ව ගන්න විදියක් නැද්ද ? ගොඩක් අයට තියන ගැටලුව තමයි මේක.ඔන්න මම ඒකටත් විසදුමක් දෙන්න තමයි හදන්නේ මේක හරිම සිම්පල් ප්ලැන් එකක්.

හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු මුලින්ම ඔයාගේ facebook profile එකට යන්න​.
(රුප අපැහැදිලිනම් ඒ මත ක්ලික් කරන්න​.)











දැන් activity log වල Timeline Settings යන්න ක්ලික් කරන්න.












දැන් Who can add things to my

timeline?යන තිරුවේ දෙවැනි එකේ edit යන්න ක්ලික් කරන්න​.











දැන් එතන තියනවා enabled,disabled කියලා දෙකක් ඒක ඔයාගේ එකේ වැට්ල ඇත්තේ disabled කියලා ඒක enabled කියලා හදාගන්න​(enabled ක්ලික් කරන්න​)












ඔන්න දැන් ඒ වැඩට්ක ඉවරයි. දැන් home ක්ලික් කරලා එන්න මුල් පිටූවට එන්න​.දැන් කවුරුහරි ඔයාට මොනව හරි tag කරපුගමන් Notifications වල මෙන්න මේවිදියට පෙනවා










ඔයාගේ facebook profile එකේ activity log එකෙත් මේ විදියට පෙනවා ඔයාට කවුරුහරි tag කරල කියලා..









ඉට පස්සේ අපි activity log ක්ලික් කරාම වම් පැත්තේ තියන්වා Timeline Review කියලා එකක් එතනවා අපිට tag කරපු ඔක්කොම​


















දැන් ඒ tag කරපු photo එකේ උඩ තියනවා Add To Timeline කියල එකකුයි Hide කියල එකකුයි මෙතන Add To Timeline කියන එක ක්ලික් කරොත් අපි ඒ tag photo එක approved කරනවා ඔයාගේ facebook profile එකේ පෙන්නන්න කියලා. Hide කියන එක ක්ලික් කරොත් ඒ tag photo එක ඔයාගේ facebook profile එකට වැටේන්නේ නැතුව delete වෙනවා.








දැන් තේරුනා නේද tag photo එක approved කරනවද​ නැද්ද කියලා තිරනය කරන්නේ ඔයාමතමයි දැන් අයිත් කිසිම බයක් වෙන්න දෙයක් නැ TAG කිරිම ගැන​.


පොඩ් සින් එකක් තියනවා මමත් ඉදල හිටල යාලුවන්ට photo tag කරනවා දැන් මගේ එවත් delete වෙයි නේද ...? කමක් නැ කාට හරි කරදරයක් නම් එහෙම කරාට.එහෙනම් හරිනේ ඔන්න මම ගියා...

 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks