Latest News

Ads

Friday, December 26, 2014

Windows 8 හා 8.1 සඳහා හොදම Start Menu කීපයක්


Windows 8 හා 8.1 සඳහා හොදම Start Menu කීපයක්




Windows 8 වලට කලින් පැමිණි මෙහෙයුම් පද්ධති වල පැවති Start Menu එක Windows 8 මෙහෙයුම් පද්ධතියට පසුව එන සංස්කරණ වලින් ඉවත් කර තිබීම බොහෝ දෙනාට අපහසුවක්, නුහුරු බවක් විය. එහෙත් Windows මෙහෙයුම් පද්ධති සංවර්ධන ශිල්පීන් Windows 8.1 වලද මෙම අංගය ඉවත් කර ඇත. එයට හේතුව වනුයේ දැන් මෙහෙයුම් පද්ධති වැඩි වශයෙන් Touch Screen සදහා සහය දැක්වීමට අවශ්‍ය බැවිනි. එහෙත් එය බොහෝ දෙනාගේ අපහසුතාවට කරුණකි.






නමුත් මේ Start Menu නැති අපහසුතාවට පිළිතුරු ඇත. ඒ 3rd Party Software එකක් මගින් මේ නැතිවී ගිය Start Menu එක ලබා ගැනීමයි.






අද IT දැනුම බෙදාගමු™ තුලින් ඔබ වෙත ගෙන එන්නේ මේ සදහා යොදා ගත හැකි Software කීපයක් ගැනයි.






01.Start Menu Revive








The perfect Windows 8 Start menu combining the best of Windows past with the direction of Windows future.
Download Now






02. Power8







Download Now






03. Classic Shell













Download Now


04. StartW8

































Download Now


05. Pokki windows-8-start-menu

Download Now



කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks