Latest News

Ads

Friday, December 26, 2014

Desktop එකට ලස්සන මල්,කොළ,,හිම,heart වැස්සක් දාමු

Desktop එකට ලස්සන මල්,කොළ,,හිම,heart වැස්සක් දාමු                                  (80kb only)





මේකනම් ගොඩක්  අයට වටින software එකක් ...........................................
කවුද  කැමති desktop එක  ලස්සන  කරගන්න එ අයට තමයි  මේක .....................
මෙකෙන් පුලුවන්  Desktop එකට  මල් ,කොළ ,හිම ,heart වැටෙනවා වගේ දාන්න ...........
මෙක windows xp/7/8/8.1 වැඩ....................................





>>>>Click here to Download<<<<
click කරාට පසුව එන පිටුවේ  skip click කරන්න

දැන් winRAR file එක  desktop එකට  extract කරගන්න 
ඊලගට desktop එකට ගිහින් ඔයා extract කරපු  file එක open කරන්න 
දැන් හිම වැටෙන ගමන් මෙහෙම  window එකක් එයි 

flakes:-මෙකෙන් පුලුවන්  ඔයාට අවශ්‍යය  ප්‍රමාණය  දාන්න 
            transparency:-මෙකෙන් කරන්නේ  මල් වල  විනිවිදභාවය දාන එක 
   speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ  වේගය  වෙනස්වෙන එක
             image/texture:-මෙතනින් තමයි  ඔයාට  අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ 
            (මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති  )
           deactivation:-වැස්ස නැවැත්වෙන  කාලය හදන්නෙ මෙතනින් 
      algorithm:-මෙකෙන් කරන්නේ  වැස්සේ  දිශාව  හදන්නේ 
  active/deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන් 
                    start with windows:-මෙකෙන්  කරන්නෙ windows on වෙනකොට  වහින්න පටන්ගන්න එක හදන එක



No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks