යාලුවන්ගෙ පොත් වල note photocopy කරපු කාලේ ඉවරයි මෙන්න app එක (13mb only)
මේ app එකෙන් පුලුවන් පොතක තියෙන අකුරු ,වගු වගෙ දෙවල් අපෙ phone එකෙ කැමරාවෙන් scan කරන්න
මෙහෙමයි කරන්නෙ අපිට ඔනෙ පිටුව scan කරල pdf වලට save කර ගන්න එක
(මෙම app එකෙන්ම වලට pdf save කරගැනිමට පුලුවන්)
ඊට පස්සෙ එක බලාගෙන ලියන්න තම්යි තියෙන්නෙ
සමහර අය පොත් දෙන්න කැමති නැනෙ එ නිසා මේක ගොඩක් ප්රෙයොජනවත්වෙයි ඔයාලට
මෙන්න download කරගන්න 100% free
>>>>Click here to Download<<<<
click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment