SOFTWARES නැතිව FACEBOOK , YOUTUBE එකේ විඩියෝ Download කරමු
How to Download Facebook and Youtube Videos Without Softwares
අපි බලමු කොහොමද facebook සහා youtube විඩියෝස් කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා...
මුලිම්ම facebook වීඩියෝ ඩව්න්ලෝඩ් කරන විදිය බලමු.
*මුලිම්ම ඩව්න්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝ එක උඩ රයිට් ක්ලික් කරලා නිව් ටැබ් එකකින් ඕපන් කරගන්න
දැන් වීඩියෝ එකේ ලින්ක් එක https://www.facebook.com/photo.php?v=10152375056316788 ඔය ආකාරයෙන් දිස් වේ පහත රුපයේ ආකාරයට '' https://www. '' පසු ' down ' ලෙස ටයිප් කර මේ ආකාරයෙන් ( https://www.downfacebook.com/photo.php?v=10152375056316788 )
එන්ටර් කරන්න.
ඉන්පසු ඔබට පහත රුපයේ දිස් වෙන අයුරෙන් ඔබට කැමති ෆෝමැට් එකකින් ඔබේ විදෙඕ එක ඩවුන්ලෝඩ් කර ගත හැක....
දැන් අපි බලමු youtube වීඩියෝඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද ද කියලා
*මුලිම්ම ඔබට අවශ්‍ය වවීඩියෝ එකේ ලින්ක් එකට ඉදිරියෙන්
https://www.youtube.com/watch?v=H4AVtltX5xI
පහත රුපයේ ආකාරයට https://www. පසු ss දෙකක් යොදා එන්ටර් කරන්න.
* දැන් පහත රුපයේ දිස් වෙන විදියට ඔබට කැමති ෆෝමැට් එකකින් ඔබේ විදෙඕ එක ඩව්න්ලෝඩ් කර ගත හැක
No comments:
Post a Comment