Latest News

Ads

Friday, December 26, 2014

වීඩියෝ DVD නිසියාකාරව Burn කරන්නේ මොහෙමයි


වීඩියෝ DVD නිසියාකාරව Burn කරන්නේ මොහෙමයි

අද බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් තමයි කොහොමද DVD තැටියක් ගෙදර තියෙනා player එකෙන් කිසි ගැටළුවක් නොවී නැරබීමට Burn කරහන්නේ කියල



හොදයි මම අද ඔයාලට කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියල......













මුලිම්ම මේ කාර්යට අවශ්‍ය වන සොප්ට් එක මෙතනින් බාගන්න.


මෙම සොෆ්ට්වෙයාර් එක ඔයාලට ජිවිත කාලයටම නොමිලේ දෙන එකක් ,






පහත චායරුපයෙන් දිස්වෙන්නේ FreeStudio සොෆ්ට්වෙයාර් එක ඔබගේ පරිගණකයට නිසියාකාරව ඉන්ස්ටෝල් කර එය open කර ගත් විට දිස් වෙන ආකාරයයි













දැන් පහත චායරුපයේ ඔබ දාකිනා ආකාරයට DVD & VIDEO කියනා icon එක ක්ලික් කරන්න






ඉන්පසු පහත චායාරුපයේ ඇති ආකාරයට FREE VIDEO TO DVD icon එක ක්ලික් කරන්න



ඉන්පසු පහත චායාරුපයේ දිස් වෙන ආකාරයට 1 "add file " යන්න ක්ලික් කොට ඔබගේ විදෙඕ පයිල් බ්‍රව්ස් කර ගන්න.

"2 " ඔබට අවශ්‍ය video size එක තෝරන්න.

3 " Create DVD යන්න ක්ලික් කරනන.












3 " Create DVD යන්න ක්ලික් කරන්න කලින් MT dvd එකක් ඔබේ DVD රයිටරයට දමා තබන්න .

සුළු මහෝතකින් ඔබේ ක්‍රියාවලිය අවසන් වෙයි ,,

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks