Latest News

Ads

Saturday, January 10, 2015

Shw-m110s හා gt-i9000 එකටයි ෆ්ලැශ් කරන්න පුලුවන් ස්මූත් රොම් එකක්



Shw-m110s හා gt-i9000 එකටයි ෆ්ලැශ් කරන්න පුලුවන් ස්මූත් රොම් එකක්

මේ රොම් එක නම් පට්ට අයෙ ලොවෙත් ෆ්ලැශ් කරපු රොම් වලින් අඩුපාඩු අඩූ එකම රොම් එක මේක වෙන්න ඕන රැම් කන්නෙ නෑ පට්ටම ස්මූත්


*** මේක gt-i9000 ට එන කිට් කැට් රොම් එකක් බය නැතුව gt-i9000 සෙට් එකට හා එනිකෝල් එස් සෙට් එකටම ෆ්ලැශ් කරන්න පුලුවන් ***



මෙන්න rom එක




මෙන්න gaaps ගන්න



*)Gt-i9000 කස්ටිය විතරයි ඔන්න මේ විදියට රොම් එක ෆ්ලැශ් කරන්නේ
(රොම් එක ෆ්ලශ් කරන්නෙ cwm recovey වලින්)


**අනිවා රූට් වෙලා cwm recovery
ස්තාපනය කරගෙන තියෙන්න ඕන**



පෝන් එක ඔෆ් කරලා
recovery mode boot කරලා






WIPE DATA/FACTORY RESET.


WIPE CACHE Partition.


advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම


INSTALL UPDATE FROM SD CARD ගිහින් download
කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM
SD CARD ගිහින් gapps flash කරලා reboot කර






*) Anycall s කට්ටියට රොම් එක ෆ්ලැශ් කරන්න තියෙන්නෙ පැට්ච් පයිල් එක්ක නිසා මේතනින් ඒ පොස්ට් එකත් බලන් කරගන්න :)














  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks