Latest News

Ads

Saturday, January 10, 2015

anycall s (m110s) හා gt-i9000 දෙකටම හරියන kit kat 4.4.2 රොම් එකක් :)


anycall s (m110s) හා gt-i9000 දෙකටම හරියන kit kat 4.4.2 රොම් එකක් :)








මුලින්ම කියන්න ඔනි මෙ පොස්ට් එක සම්පුර්නයෙන්ම කියවල කරනවනම් වඩා ඇගට ගුනයි

galaxy s (gt-i9000) සෙට් එක මෙන්න මෙ gapps ටිකයි rom එකයි ගන්න

මෙන්න rom එක

මෙතනින් gapps ගන්න

රොම් එක ෆ්ලශ් කරන්නෙ cwm recovey වලින් අනිවා රූට් වෙලා cws recovery ස්තාපනය කරගෙන තියෙන්න ඔන

පෝන් එක ඔෆ් කරලා recovery mode boot කරලා
WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE. කරලම
INSTALL UPDATE FROM SD CARD ගිහින් download
කරපූ rom එක flash කරලා ආපහු INSTALL UPDATE FROM
SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න


anycall s (m110s) සෙට් එකට මෙන්න මෙ ටික

Efs backup recovery

Format system.Zip

installatin recovery.tar

Efs backuptool.zip

M110s patchtool zip

Format data zip


rom එක ගන්න

gapps මෙන්න

Ring fix apk එක ගන්න

1)මෙන්න මේ zip ෆයිල් ටික විතරක් sd card එකට දාගන්න
*M110S_EFSBackupTool, *M110S_PatchTool,
*m110s-format-data,
*m110s-format-system
*Resurrection_Remix_KK_v5.0.3-CoreGapps-
i9000
2)මුලින්ම odin වලින් m110s-EFS-backup-recovery.tar ෆ්ලැශ්
කරන්න බැටරිය ගලවලා දාගෙන Recovery mode ගිහින්
මේ M110S_EFSBackupTool.zip කියන එකත් install කරගෙන
reboot කරගන්න
3)නැවත් odin වලින් m110s-installation-recovery.tar ෆයිල් එක
ෆ්ලැශ් කරගන්න
4)දැන් නිකම්ම Recovery mode බූට් වෙයි ඉට පස්සෙ ඉතින් මේ ෆයිල් පිලිවෙලට install කරගන්න

*)මුලින්ම මෙන්නමේක m110s-format-system.zip
*)ඉට පස්සෙ m110s-format-data.zip මෙන්නමේක
*)මේ රොම් එකත් ෆ්ලැශ් කරගන්න
*)ඉට පස්සෙ
මේ M110S_PatchTool.zip ෆයිල් එකත් ෆ්ලැශ් කරගෙන gapps flash karagenama Reboot කරගන්න

රොම් එකෙ අඩුපඩු ටිකක් තියෙනව එවත් ෆික්ස් කරමු හැබැයි sms කෙස් එක නම් ෆික්ස් කරන්න විදියක් සෙට් උනේ නැ
සෙට් උන ගමන් දෙනව

මෙන්න මෙ මන් පෙන්නන ෆයිල් ටික system apps වලින් sd එකට move කරන්න මොකද සිස්ටම් එකෙ ඉඩ මඩිවෙනව මේ දෙක නිසා








ඊට පස්සෙ මෙන්න මෙටික ගන්න https://www.dropbox.com/s/39weiqsiufsj97t/apk.rar


extract කරගෙන system apps වලට දාලා permissions දෙන්න












කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා
සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks