Latest News

Ads

Saturday, January 10, 2015


Galaxy s2 එකටත් kit kat 4.4.2 රෝම එකක් (c-rom)




fb එකේ යාලුවෝ අහන්නේම s2 එකට කිට් කැට රෝම එකක් ගැනමනේ මේ රෝම නම් පට්ට
බය නැතුව කොරියන් s2 shw-m250 gt -i9100 conver කරපූ පෝන් වලත් ගේමක් නැතුවම මේ රොම් එක flash කරන්න පුලුවන් කිසි අවුලක් නෑ


Convert කරේ නැත්තම් මේකත් බලන්නකෝ




රොම් එක ගහන්න කලින් ඔයාට ඕන ඇප් නම්බර් වගේ ලට්ට ලොට්ට backup කරගෙන ඉන්න මාකැට්ටුවෙ backup ඇප් තියෙනව

රෝම ෆ්ලෑෂ් කරන්න root කරලා cwm recovery install කරලා තියෙන්න

1) c-rom 4.4.2 (මේකෙන් කැමති version එකක් ගන්න )


2) Gapps


1 )download කරපු රොම් එකයි gapps එකයි copy කරලා sd card එකට දාගන්න

2 )phone එක ඔෆ් කරලා recovery mode යන්න

[(volum -) + (home) + (power)]

3 )

WIPE DATA/FACTORY RESET.
WIPE CACHE Partition.
advanced ගිහින් WIPE DALVIK CACHE.
කරලම INSTALL UPDATE FROM SD CARD ගිහින් download කරපූ rom එක flash කරලා ආපහු
INSTALL UPDATE FROM SD CARD ගිහින් gapps flash කරලා reboot කරන්න

තමන්ගේ ෆෝන් එකට වෙන දැමෙජ් වල වගකීම මෙන්ම සාර්ථකත්වයද තමා සතු වේ,

රොම් එකේ හොද නරක කියලම යන්න















 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks