Latest News

Ads

Friday, January 30, 2015

රුපියල් 3න කින් ගොඩ යන හැටි !



රුපියල් 3න කින් ගොඩ යන හැටි !





අපි කව්රු උනත් දන්නවනේ internet එකෙන් සල්ලි හොයන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕනි කියලා. ඔන්න ඔය කරනේ මොනවා කරත් පිළිගන්නේ නැති කස්ටියක් ඉන්නවා. ඒ කියන්නේ නිකන් ඉදලා සල්ලි හොයන්න හදන කස්ටියකුත් ලංකාවේ ඉන්නවා. එත් චුට්ටක් හරි මහන්සි වෙන්න පුලුවන්නම් මෙන්න මම දැන් කියන්න යන දෙයිනුත් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. මේකත් සාමාන්‍ය PTC Site එකක්. සාමාන්‍ය කිව්වට මොකද ටිකක් අසාමාන්‍යයි. ඒ මොකද දන්නවද ? මම දන්න තරමින් මේ site එකෙන් 2007 විතර ඉදන් ඒක දිගටම සල්ලි ගෙවනවා. අදටත් ඒක එහෙම්මමයි. තවමත් ඉතාමත් හොදට ගෙවීම් සිදු කරනවා.ඉතින් ඔයාලටත් පුළුවන් උනොත් හොද විදියට වැඩේ සංවිදානය කරලා තව කට්ටිය ටිකක් එකතු කරගෙන මේ වැඩේට බහින්න අන්න එතැනින්ම ඔයාලට සැලකිය යුතු මුදලක් උපාය ගන්න පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ගහෙන් ගෙඩි එන්න වගේ ගත්ත ගමන් සල්ලි ගලාගෙන එන්නේ නැ. මුලින්ම අපිට refferal එහෙම නැත්තම් දවසකට හම්බ වෙන්නේ $0.03 වගේ ගානක් . විලි ලැජ්ජාවේ බැ නේද ? ඒ කියන්නේ රුපියල් තුනක් වගේනේ. රුපියල් තුනක් හොයන්නත් add 20 ක් විතර කොටන්න වෙනවා. එහෙම හිතන්නේ නැතුව රුපියල් තුනෙන් ගොඩ යන්න ආස අයට මේක හොද අවස්ථාවක්. මුලින් රුපියල් තුනක් හොයල හිත හදාගෙන ඊලග දවසේ තව කාව හරි එකතු කරගෙන තව රුපියලක් හරි වැඩිපුර හොයන්න බලන්න. ඒක පාර refferal දාස් ගණන් දා ගන්න යන්න එපා. දවසට ඒක ගානේ දා ගන්න බලන්න. ඊට පස්සේ අදායම වැඩි වෙනකොට උරාගෙ මස් උරාගෙ පිටේම තියල කපන්න. ඒ කියන්නේ එකෙන්ම හොයපු සල්ලි වලින් Membership ඒක upgrade කර ගන්න. මතක තියා ගන්න කීයටවත් අතින් සල්ලි දාල Refferal ලා එහෙම ගන්න යන්න එපා. ජිවිතේට කරන මෝඩකමක් තමයි ඒ. මොකද ඒක පාරටම සල්ලි දෙන්නේ නැතුව ගියොත් අපිට පුවත් නැති වෙනවනේ.




අනිත් කරනවා තමයි මේ site එකෙන් අපිට toolbar එකක් දෙනවා අපේ browser එකට දා ගන්න. අන්න ඒක දා ගත්තාම අපිට ads අපු ගමන්ම පෙන්නනවා. ඒක හින්දා ඔය online ඉන්න වෙලාවට ads මිස් නොකර බලන්න පුළුවන්. ඔන්න ඔහොම දැන් කොහම හරි කරා කියමුකෝ. උත්සාහවන්තයා ජය ගනී කියලා $8 ක් හෙව්වම ඔයාලට පුළුවන් ඕක paypal ගිණුමට දා ගන්න. මාසෙකින් මේ ගානට ඔය අවොත් ඔයාට පුළුවන් වෙයි නේද තමන්ගේ අන්තර්ජාල බිල ගෙවලා දාන්න. හැබැයි පොඩි හරි අවුලකට තියෙන්නේ ඔය සල්ලි ලංකාවට ගෙන්න ගන්න එකනේ. කට්ටිය කියනවා ගෙන්නන අමරුයිලු බැරිලු. නැ නැ එහෙම එකක් නැ ඔය සල්ලි ගෙන්නන ක්‍රමයක් තියෙනවා. ඒ කිව්වේ paypal සල්ලි paypal ටත් නොදැනෙන්න ගෙන්න ගන්න පුළුවන්. හරිම නිත්‍යානුකුල විදියට. කිසිම හොරයක් බොරුවක් වංචාවක් නැ ඔන්න. ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි ඉතින් දන්නවනේ ලංකාවට ගෙන්නනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් උනාට කරන්න පුළුවන් වැඩක්. ඕනි අය ඉන්නවනම් කියන්නකෝ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න. ඉදිරියේදී මේ වැඩේ මහා පරිමාණයෙන් පටන් ගන්න තමයි අදහස් කරන්නේ. එතකන් හෙමිහිට කරනවා. ඉදිරියේදී කිව්වේ උසස් පෙළ පහු උනාම හොදේ. කාට හරි හිතනවානම් මු " මහා බොරුකාරයෙක් , ඕව කරන්න පුළුවන් වැඩද , අපිට හිරේ යන්න වෙයිද " වගේ දේවල් කිසි ප්‍රස්නයක් නැ. මොකද එහෙම හිතෙන්නේ නැතිනම් ලෙඩක්. මේ ලංකාවනේ.





අඩේ තව ටිකෙන් අමතක වෙනවා. අර කලින් කියපු site එකෙ register වෙන්න ලින්ක් එකක් දුන්නේ නැනේ. මෙන්න එහනම් මගේ refferal ලින්ක් ඒක. ( මේකත් මග ඇරලා යන අය ඉන්නවා ) කැමති අය විතරක් refferal කෙනෙක් විදියට register වෙන්න. එහෙම කර කියල ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැ. මමත් register වෙලා ඉන්නේ මගේ යාලුවෙකුගේ refferal ලින්ක් එකකින්. කව්රු හරි දියුණු වෙනවනේ. අපි ඔහොම හිතුවට තත්වය ගොඩක් වෙනස්. අන්න ඒක තමයි තියෙන අවුල.

මෙන්න මේ banner උඩ කොටලා කැමති අය register වෙන්න. අකමැති අය ඉන්නවනම් register නොවුනට කමක් නැ.





http://www.clixsense.com/?7199804






http://www.clixsense.com/?7199804




  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Wednesday, January 28, 2015

ෆේස්බුක් අල්ලෙ නටවන්න මෙන්න බඩු


ෆේස්බුක් අල්ලෙ නටවන්න මෙන්න බඩු











ඉතින් යාලුවනේ අද මන් ගෙනාව නියම භාණ්ඩයක්. මේකෙන් facebook all group posting ඇතුලුව තව දහසකුත් දේ ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන්. script use කරන් නැතුවම මන් මේ පහතින් දාන හැම දේම මේකෙන් ඉතාමත් පහසුවෙන් කරගන්න පුලුවන්. හැබැයි මේ Free Version එක key එකක් හම්බුනොත් මටත් දෙන්න.

මේකත් බලන්න. >>





මේ තියෙන්නෙ කරන්න පුලුවන් දේවල් >>

- Easy to fetch your groups list, friends list, pages.

- Searching for groups by keyword, checking for status (joined, un-join, privacy open-close-secret group, members count, notify ...).

- Easy to filter groups list. Join to any groups that you want. Leave bad groups (no more members, not allow to post ...) by one click. Turn on/off notify from groups which you want.

- Mass invite friends to group. Mass invite users via email to group

- Post a message, single photo or multi-photos to groups which you chosed. You can also post your photo album to groups.

- Tag specify friends to a post or random tag friends to a post.

- Post a message, single photo or multi-photos to your wall or friend wall.

- Post a mass private message to users which you chosed.

- Random your message, link, images, photo ... while posting for prevent spam detection by facebook.

- Searching for users by keyword, automatic sending friend request to users which you chosed. Get friend requests, accept or deny requests.

- Convert users id to facebook emails.

- Searching for pages by keyword, checking for details of these pages (likes count, can post, website, email, phone, country ...). Mass invite friend like the page. More filter options for you.

- Export emails, phone, website from public pages.

- Post a message, single photo, private message to public pages which you chosed.

- Bump your posts in groups or bump specify posts ids.

- Searching for events. Attending to events which you chosed. Mass invite friends to event.

- Post a message, single photo to events which you chosed.

- Searching for public posts by keywords.

- Mass comment to public posts which you chosed.

- Schedule your posts to anywhere (groups, public pages, friend wall, private message, comment).

- Schedule bumping your posts in groups or specify posts ids.

- Settings time interval while posting, joining to groups, friend request sending ... Prevent spam detection from facebook.

- Easy to manage multi-facebook accounts. Proxy support for each account. Simple to post for specify account which you chosed.

- Portable software, you do not need install to run it.

මෙතනින් software එක බා ගන්නකො. comment එකක් අනිව ඕනෙ >>

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Thursday, January 22, 2015

ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?


ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?




How to Increase RAM on Android


mobile phone using SD Card

සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක් ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන් වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි .



මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ.

මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න

මුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.
මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත
විඩියෝවෙන් ඔයාලට තේරෙයි කියලා



DOWNLOD
  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

WhatsApp දැන් ඔබේ වෙබ් බ්‍රව්සර් එකෙන් chat කරන්න පුළුවනි.


WhatsApp දැන් ඔබේ වෙබ් බ්‍රව්සර් එකෙන් chat කරන්න පුළුවනි.

දිනෙන් දින දිවූනුවෙන ලෝකේ මේ වගේ දේවල්නම් සාමන්‍ය දේවල් තමා. WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක් කියල අපි කවුරුත් හොදින් දන්නා දෙයක් නේ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. මෙම සේවාව දැනට Android os එක තියන යාලුවන්ට තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ios යාලුවන්ට නම් තාම මෙම සේවාව භාවිතා කරන්න නම් බැහැ මෙය කාරනා ආකාරය පියවරෙන් පියවර පහත සදහන් චායාරූප වලින් දක්වා ඇත





මුලිම්ම මෙම අඩවියට පිවිසෙන්න (Google Chrome වෙබ් බ්‍රව්සරයෙන්) web.whatsapp.com









පහත චායාරූප රුපයේ ආකාරයට WhatsApp Web යන්න ක්ලික් කරන්න









දැන් මෙම web.whatsapp.com අඩවියේ දිස්වෙන Qr කෝඩ් එක ඔයාලගේ දුරකථනයෙන් ස්කෑන් කරන්න









දැන් පහත චායාරුප වල ආකාරයට ඔබේ WhatsApp ඇප්ස් එකේ ඇති දත්තම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ දිස් වෙයි














දැන් ඉතින් අපි ෆෝන් එකෙන් WhatsApp භාවිතා කරන විදියට භාවිතා කරන්න තමා තියෙන්නේ මොකක් හරි ගැටළුවක් තියෙනවනම්                                             කමෙන්ට් කරලා අහන්න.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

තමන් ගැන අනාවැකියක් !


තමන් ගැන අනාවැකියක් !









යාලුවනේ ඔන්න අද මම අරං ආවේ අපේ රටේ කොල්ලෙක් හදපු ගැජමැටික් එකකුත් අරගෙන.අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්. මමත් මේක සැරයක් දෙසරයක් ට්‍රයි කරා. නියමයි




ඔයාලත් ට්‍රයි කරලා බලන්නකෝ






ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Monday, January 19, 2015

Phone එක unroot කරමු.


Phone එක unroot කරමු.


මේ එක හුගක් අයට වැදගත් වෙයි මන් හිතන්නෙ, මොකද සමහර අය පෝන් Root කරනව. ඊට පස්සෙ බය වෙනව Root කරපු නිසා පෝන් එක Brik වෙයි කියල. එතකොට ඒ අය හොයනව කොහොමද පෝන් එක Unroot කරන්නෙ කියල. ඒකට මන් ගෙනාව පට්ටම පට්ට ඇප් එකක්. ඒකෙ නම Super Su

එහෙනම් ඇප් එක බාගන්නකො.

ඊට පස්සෙ ඇප් එක open කරගන්නකො.

ඊට පස්සෙ ඒකෙ Setting කියන option එකට යන්න


ඒකෙ යටම තියෙන Fullunroot කියන එක දෙන්න.

ඊට පස්සෙ පෝන් එක වෙයි. වෙද්දි Supersu app එකත් නැතුව ගිහින් තියෙන්න ඕන හොදේ.

ඔබ අතින් සිදුවන වැරදි වලට මා වගකියනු නොලැබේ :(

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු

Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු




Play store එකේ සල්ලි දීල ගන්න තියෙන ඇප් නොමිලේ බාමු




මෙන්න ඇප් එක ගන්න


Black mart


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 

                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

ඕනෑම Viedo එකක් HD කොලිටියෙන් බලමුද


ඕනෑම Viedo එකක් HD කොලිටියෙන් බලමුද.


මෙච්චරයි කරන්න තියෙන්න මේක බාගෙන මේකෙන් බලන්න.


මෙන්න ගන්න ප්ලෙයර් එක splash pro




  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Pen එකක් සැගවිලා තියෙන දේවල් එලියට ගනිමු.


Pen එකක් සැගවිලා තියෙන දේවල් එලියට ගනිමු.


අද මන් කියල දෙන්නෙ pen එකක සැගවිලා තියෙන දේවල් එලියට ගන්න හැටි. මේක pen එකකට විතරක් නෙවෙයි. ඕනම තොරතුරු ගබඩා කරල තියෙන දේකට කරල ඒකෙ සැගවිලා තියෙන දේවල් එලියට ගන්න පුලුවන්.වැඩි කතා ඕන නෑ අපි වැඩේට බහිමු.



උඩ තියෙන photo එකෙන් පෙන්නෙන්නෙ මන් මගෙ pc එකට connect කරල තියෙන pen එක. සමහර විට ඔයාගෙ pen එකෙ නම වෙනස් වෙන්න පුලුවන්. ඉතින් ඔයා දිගටම use කරන්න ඕන වෙන්නෙ ඔයාගෙ එකේ නම. උද:- මගෙ එකේ නම Removable Disk(c:) ඉතින් මන් දිගටම use කරන්නෙ c:කියන එක.

1)දැන් Command Prompt එක open කරගන්න.

2)දැන් ඔයාගෙ pen එකට අදාල නම අරගන්නගෙන මෙහෙම ගහන්න C: (ඔබේ pen එකේ නම ගහන්න මේ තියෙන්නෙ මගෙ pen එකේ නම)


3)දැන් මේක ගහන්න එතකොට හරි attrib -s -h /s /d *.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

pen එකක ඇති shortcut viruse එක ඉවත් කරමු

pen එකක ඇති shortcut viruse එක ඉවත් කරමු



මෙච්චරයි කරන්න තියෙන්නෙ.

1)ගන්න මෙ dos file එක 


Phone එකෙන් Download කරනවනම් Opera Mini භාවිතා කරන්න

2)දන් ඔයා download කරපු dos file එක ඔයාගෙ pen එකට copy කරල ඒකopen කරල enter දෙන්න


දැන් වෙඩේ ගොඩ

කොහොමද පට්ට නේද

සැලකිය යුතුයි:- මෙය ඔබගේ pc එකේ desktop තුල කිරීමෙන් වලකින්න





Sunday, January 18, 2015

Hutch 500mb Free..... සීමිත කාලසීමවකි ඉක්මන්



Hutch 500mb Free..... සීමිත කාලසීමවකි ඉක්මන්








Hutch Sim පාවිච්චි කරන අයටයි මේ නිවුස් එක...... දැන්ම ඩයල් කරන්න


*400#


..
500MB free data ඔයාලටත් ලැබෙයි


ඉක්මන් කරන්න
ලයික් එකකුත් දාගෙනම යන්න
ආ ඔය 500MB සතියක් වලංගුයි

Air tel පාවිච්චි කරන අයට Opera Mini Browser එකෙන් සල්ලි නැතුව Internet යන්න Downlord කරන්න දෙනවා active කරගන්න හැටි දැනගන්න කැමතිද?...


Air tel පාවිච්චි කරන අයට Opera Mini Browser එකෙන් සල්ලි නැතුව Internet යන්න Downlord කරන්න දෙනවා active කරගන්න හැටි දැනගන්න කැමතිද?...







හරිම ලේසියි m.opera.com වෙත ගොස් Operamini Browser එක Downlord කරගන්න Browser එක instrall කර close කරන්න යලිත් open කරන විට මෙවැනි එකක් Logo එයි








....ආ..... ඒ කියන්නේ වැඩේ.. තමයි.....


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

Friday, January 16, 2015

නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න.



නිට්ටාවටම uninstall කරන්න ඉගනගන්න.









යාලුවනේ අද කියලා දෙන්නේ ඔයාලට වැදගත්ම වනදෙයක්.මෙක මම හිතන්නෙ30% ක් විතරතමයි දන්නේ . නොදන්න අය ගොඩක් ඉන්න නිසා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන ලිපියක් වෙවි.






අද කියල දෙන්නේ නිවරදිව software එකක් uninstall කරගන්න අකරය​.අපි කෙලින්ම වැඩෙට බහිමු නේද​.අපි software එකක් කොම් එකෙන් Uninstall කරන්නෙ ගොඩක් වෙලාවට control pannel--->Add remove program වලින් නේ. එත් අපි එහෙම කලාම system එක අස්සෙ හංගගෙන තියන files තියන නිසා ආයෙත් ඒ software 1 දාන්න ගියාම පිස්සු නටනවා.


තවත් සමහර වෙලාවට අපේ software 1 Add remove program වලත් නෑ. මේ හැම එකකටම කරන්න තියෙන්නෙ system 1 අස්සෙ තියන software files ටික delete කරලා දාන එකයි..






මුලින්ම Add remove program(Program and features) ගිහින් uninstall කරන්න පුලුවන්නම් එතනින් uninstall කරන්න.










දැන් Run වල (Windows key+R) , Windows 7 වලනම් Start button 1 click කරලා එන search වල regedit කියලා type කරලා search කරන්න.
































දැන් HKEY_CURRENT_USER--->Software වලට යන්න. මෙතන තියනවා ඔයාගෙ කොම් 1 තියන හැම software එකක්ම. මෙතනින් ඔයාට අනවශ්‍ය software 1 R.click කරලා delete කරන්න..


































දැන් HKEY_CURRENT_USER--->Software වලටත් ගිහින් එතනත් software 1 delete කරන්න.









දැන් Run (Windows key+R) වලට ගිහින් %temp% කියලා type කරලා ok දෙන්න. මෙතන තියන හැම එකක්ම delete කරන්න..













delete කරද්දී මෙහෙම message 1ක් අවොත් cancel දුන්නොත් තමයි වඩා හොද. මොකද මෙතැන කියන්නේ මේක delete කලොත් අනිත් software වලට අවුලක් වෙන්න පුළුවන් කියලනේ. (අනිත් ඒවා බය නැතුව delete කරන්න)













දැන් C:// Users > Username > App-data













මෙතනට ගිහින්(“Local”, “LocalLow”, “Roaming”) Folder වල බලන්න තාමත් ඔයාගේ software 1 තියනවද කියලා. තියනවනම් delete කරන්න.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

data යන්නේ නැතිව dialog TV බලමු

                    data යන්නේ නැතිව dialog TV බලමු 


.සාමාන්‍යන්  අන්තර්ජාලය හරහා TV  බලනකොට  data  යනවා (සල්ලි)නමුත් dialog ආයතනය ලබා දෙන මෙම  සේවාව ඔස්‌සේ  දත්තවලට  ගෙවීමකින්  තොරව  TV බැලිමේ හැකියාව  තියනවා.  මෙය  නොමිලේ ලබා දෙන සේවාව හා  මුදල් ගෙවා ලබා දෙන සේවාකින් යුක්ත වනවා.

නොමිලේ ලබා දෙන සේවාවන්  අතරට  සිංහල  සේවාවන්ද   ඇතුලත්  වනවා මුදල්  ගෙවා ලබා  ගන්නා පැකේජය වන්නේ dialog ආයතනය සැටලයිට්  ආකාරයට  ලබා  දෙන සේවාවක්. දිනකට රුපියල් 3 යි ලංකාවේ  සියලුම  නාලිකා නැරබිය හැකි පැකේජයකුත්  මෙහි තියනවා  දවසටම  රුපියල් 3යි 
නොමිලේ  බැලිය හැකි නාලිකා මේවයි,

1.mekkah
2.madinah
3.buddhist TV
4.cctv
5. learn TV
6.Al jazeera
7.rivision TV
8.free movie trailers
9.channel c

මේ channelටික තමා නොමිලේ  බලන්න පුළුවන් 


මෙතනට යන්න dialog user only  
 ඊට පසුව  free    පිවිස නොමිලේ  ලබා  දෙන  නාලිකා  නැරබිය හැකිය   dialog  ග්‍රහකයනට  තමන්ගේ         e mail ලිපිනය  සහ අන්තර්ජාලය  බාවිතා   කරන dialog  අංකය   ලබා   දී සේවාවට  ලියාපදිංචි   විය  හැක.
මුදල්  ගෙවා  ලබා   ගන්නා  පැකේජය  මීලදී   ගැනීමට  අවශ්‍ය  නාලිකාවන්  තේරූ  විට  එන  පණිවිඩයන්   අදාල  සේවාව  තේරිය යුතුය. 
අදාල  වෙබ්  පිටුවේ  get desktop short cut click  කිරීම  මගින්  මෙයට  පිවීසේමට  පහසු  වීමට  short  cut  එකක්   සදාගත හැකිය.

තවද   මෙය   ගුවන්විදුලි  නාලිකා  ලබාදෙන   සේවාවකින්  ද  සමන්විත  වේ.
 මෙහිදී  data යන ආකාරය පෙන්නුවද මේ සදහා  කිසිදු මුදලක් හෝ data වැය වීමක් සිදු නොවේ

Thursday, January 15, 2015

Film බලන්න සුපිරිම Player 3ක්.

Film බලන්න සුපිරිම Player  3ක්.




The KMP player

එකටම ඔයාලට දෙන්න යන්නේ ඔයාලා ගොඩක් දන්න ගොඩක් අය use කරන KMP player එක . මේකෙන් ඔයාලට 3D වගේ Video බලන්න පුලුවන් . ඒකට හැබයි 3D Glass දෙකක් ඕන කරනවා . ඒ කොහොම උනත් Media Player   Ranking වල මේ player එක ගොඩක් ඉහලින් ඉන්නවා. ගොඩක් අය මේ palyer එකේ use කරන්නේ පරණ version නේ . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් බාගන්නකො . Add බල බල ඉන්න ඕන නෑ .
                                           
                                              download


iDeerBlueRay Player



මේක ඇවිල්ල film / video බලන්න තියෙන සුපිරිම player එකක් . KMP එකටත් වඩා මේකේ Video සුපිරි . මේකෙන්  3D Glass  නැතුවත් 3D වගේ Film බලන්න පුලුවන් . පට්ටයි නේ . ඔන්න එහෙනම් BlueRay  Player  එකත් බාගන්නකො.


                                             download

juceVLC Player



film බලන player අතර තවත් සුපිරි player එකක් තමයි juceVLC Player එක . ඔයාලා vlc player එක ගැන දන්නවා නේ . ඒත් මේක VLC palyer එකට වඩා සුපිරි. ඒ වගේම මේකෙන් ගේමක් නැතුව 3D  වගේ Film බලන්න පුලුවන් . ඔන්න එහෙනම් කෙලින්නම ගිහින් ඒකත් බාගන්නකො .


                                              download

slow වෙන පරිගනකය නිට්ටාවට සුව කරමු.

slow වෙන පරිගනකය නිට්ටාවට සුව කරමු.





 
හරි එහෙනම් computer එක slow නොවෙන්න මෙන්න මේ විදියට කරා නම් ගොඩ. 
* හොද virus guard එකක් භාවිතා කිරීම.
computer එක slow වෙන්න ප්‍රධානම හෙතුවක් තමයි පරිගනකයට virus attach වෙන එක. ඒකට ඉතින් හොද virus guard එකක් use කරන්න ඕන. virus ගැන මම දාපු ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ ගැන හොද අවබොධයක් ලබා ගන්න පුලුවන්. ඒ වගෙම virus guard එකක් තොර ගන්න කොට තමන්ගේ system එකට ගැලපෙන virus guard එකක් තොරගන්න එක බුද්ධිමත් වැඩක්. කොච්චර හොද virus guard එකක් use කරත් වැඩක් නෑ ඒක අවශ්‍ය වෙලාවට update කරන්නේ නැත්තම්. 



* තමන්ගේ system එකට ගැලපෙන ප්‍රමාණයට පමණක් software install කිරීම. 



* Trial, Expired software අයින් කිරීම හො active කිරීම.

* මෙහෙයුම් පද්ධතිය Active කර ගැනීම.

* පරිගනකයේ දෘඩංග වල ක්‍රියාකාරීත්වය ගැන සැලකිලිමත් වීම හා අවශ්‍ය විට clean , repairs කිරීම.

* startup වන අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරීම.
 මේක නම් ටිකක් මීටරෙන් කරන්න ඕන. windows botton එක සමග "R" key එක ඔබා run එක ගන්නකො. ඊටපස්සේ run එකේ msconfig කියලා ගහලා එන window එකේ startup  කියන එක තොරල අනවශ්‍ය මෘදුකාංග Disable කරගන්නකො. හැබයි ඔතන තියෙන system නම්  Disable  කරන්න එපා. ඔන්න පස්සේ වැඩෙ අනාගෙන බනින්න එපා. startup වන අනවශ්‍ය මෘදුකාංග ඉවත්කරලා බලන්නකො machine එක කොච්චර speed වෙනවද කියලා. 
වැඩේ හරියටම කරගන්න මෙතනින් ගිහින් මේ video එක බලන්නකො.

* C particion  එක පුලුවන් තරම් free එකේ තියාගන්න එක හා desktop icon සීමා කරගැනීම.
මේකේ දි ඉතින් format කරන කොට C particion  එකට වැඩි ඉඩක් ලබා දෙන්න පුලුවන්. සමහර අයට C particion  එක පුලුවන් තරම් free එකේ තියාගන්න කිව්වම desktop  එකයි user වලයි ෆයිල් ගොඩගහනවා. ඔය කියපු කොටස් දෙකම සම්බන්ධ වෙන්නේ C particion  එකට නිසා ඒකටත් copy කරන්න එපා ඉතින්. 

* තව එකක් තමයි skin pack , Theme භාවිතය සීම කිරීම. ඒකට ඉතින් දකින දකින හැම skin pack , Theme එකම use කරන්නේ නැතුව ඉන්න ඕන. හැබයි ඉතින් මම කියන්නේ නෑ skin pack , Theme use කරන්න එපා කියලා. හැමදේම limit ඇතුව කරන එක ඇගට ගුනයි නේ.    :p.....

* තවත් ප්‍රදාන කාරනයක් තමයි තමන්ගේ system එකට ගැලපෙන OS එක තොරාගැනීම. ඒ වගේම 32 bit 64bit ගැන සැලකිලිමත් වෙන්න ඕන. 
ඔන්න ඔය කාරණා තමයි ප්‍රධාන වෙන්නේ . දැන් වෙනකොට PC tuneup, PC cleaner සොෆ්වෙයාර් ගොඩක් තියෙනව නේ. මෙන්න මෙව්ව හරහත් පරිගනකයේ අනවශ්‍ය file ඉවත් කරලා PC එක ස්පීඩ් කරගන්න පුලුවන්. 


CC cleaner 


මේකෙන් ඔයාගේ PC  එකේ අනවශ්‍ය දේවල් ඉවත් කරලා PC එක ස්පීඩ් කරලා දෙනවා. හරි ඔන්න එහෙනම් මෙතනින් ගිහින් ඒක download කර ගන්නකො.





Wise Care


Wise Care කියලා කියන්නෙත් ගොඩක් හොද software එකක්. ඔන්න එහෙනම් මෙතනින් ගිහින් ඒක download කරගන්නකො.
       

AVG PC tuneup



AVG PC tuneup සොෆ්ට් එකෙනුත් slow computer ස්පීඩ් කරන්න පුලුවන්. එහෙනම් ඒක මෙතනින් ගිහින් බා ගන්න

DVD/CD වලින් වැඩ දාන්න සුපිරි software එකක්

DVD/CD වලින් වැඩ දාන්න සුපිරි software එකක්



ගොඩක් අය dvd / cd   burn  කරන්න, අනිත් වැඩ වලට use කරන්නේ Nero නේ. ඒත් Nero  කියන්නේ දැන් යල් පැන ගිය software එකක්. එහෙම කිව්වට Nero අවතක්සේරු කරන්නේ නෑ. මොකද Nero  කියන්නෙ ගොඩක් වැඩ දාන්න පුලුවන් software එකක්. ඒත් Nero වල අවුලක් තමයි එකෙන් computer එක යම් තාක් දුරට computer එක slow කරන එක තමයි . 
ඒත් අද දෙන්න යන්නෙ nero වලට වඩා ගොඩක් හොද Burning Software එකක්. මේකේ නම ඇවිල්ලා Ashampoo Burning Studio . කෙටියෙන්ම කිව්වොත් සුපිරිම software එකක්. Nero වලින් දාන වැඩ ඔක්කොම වගේ මේකෙන් දාන්න පුලුවන්. machine එක ස්ලොව් වෙන්නෙත් නෑ. එහෙනම් දැන් use කරන nero වලට සමු දීලා Ashampoo Burning Studio  දාගන්න්කො. Add බල බල ඉන්නේ නැතුව ගිහින් කෙලින්ම Download කරගන්නකො. 2014 අලුත්ම version එක. 



                                                                                   
                                                             Download

Windows 9 එක එන්න කලින් windows 9 දාගන්න.

Windows 9 එක එන්න කලින් windows 9 දාගන්න.

Windows 9

 


ආයුබොවන් කශ්ටියටම. අද ගෙනාවේ අලුත් Item එකක්. 

කට්ටිය දැන් ගොඩක් use කරන්නේ windows 8, windows 8.1 නේ .
 ඔන්න බිල් මාමා මේ දවස් වල 
windows 9 හද හදලු ඉන්නේ. අපිත් ඉන්නේ ඉතින් කවද windows 9 Release වෙනවද කියලා බල බල.
 මොකද බිල් මාමා අපිට නිකන්ම windows දෙනව නේ.
හරි තාම නම් windows 9 OS එක Release වෙලා නෑ.
 windows 9 OS එක Release වුන ගමන් crack එකත් එක්ක 
කට්ටිය බලයි එහෙනම් මොනවද මේ මෙයා කියන්නේ කියලා.
 අද දෙන්න යන්නේ windows 9 වල skin pack එක. 
මේක දැම්මම ඔයාගේ PC එකත් windows 9  දැම්මා වගේ. 
එහෙනම් skin pack එක දාලා යාලුවො පුදුම කරන්නකො.
 මේක සාමාන්‍ය software එකක් වගේ  install කරන්න තියෙන්නේ.
 මමත් අත්හදා බලල තමයි ඔයාලට දෙන්නේ. එහෙනම් ඔන්න ගිහින් කෙලින්ම බා ගන්න. අවුලක් උනොත් comment 
 එකක් දාන්න,



                                                        Download

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks