Latest News

Ads

Thursday, January 22, 2015

WhatsApp දැන් ඔබේ වෙබ් බ්‍රව්සර් එකෙන් chat කරන්න පුළුවනි.


WhatsApp දැන් ඔබේ වෙබ් බ්‍රව්සර් එකෙන් chat කරන්න පුළුවනි.

දිනෙන් දින දිවූනුවෙන ලෝකේ මේ වගේ දේවල්නම් සාමන්‍ය දේවල් තමා. WhatsApp කියන්නේ ලොව අංක එකේ chat app එකක් කියල අපි කවුරුත් හොදින් දන්නා දෙයක් නේ. නමුත් අදින් පසුව ඔබට පහසුවෙන් වෙබ් බ්‍රවුසරය හරහා WhatsApp වෙත පිවිසිය හැක. මෙම සේවාව දැනට Android os එක තියන යාලුවන්ට තමයි භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ios යාලුවන්ට නම් තාම මෙම සේවාව භාවිතා කරන්න නම් බැහැ මෙය කාරනා ආකාරය පියවරෙන් පියවර පහත සදහන් චායාරූප වලින් දක්වා ඇත





මුලිම්ම මෙම අඩවියට පිවිසෙන්න (Google Chrome වෙබ් බ්‍රව්සරයෙන්) web.whatsapp.com









පහත චායාරූප රුපයේ ආකාරයට WhatsApp Web යන්න ක්ලික් කරන්න









දැන් මෙම web.whatsapp.com අඩවියේ දිස්වෙන Qr කෝඩ් එක ඔයාලගේ දුරකථනයෙන් ස්කෑන් කරන්න









දැන් පහත චායාරුප වල ආකාරයට ඔබේ WhatsApp ඇප්ස් එකේ ඇති දත්තම ඔබේ වෙබ් බ්‍රව්සර් එකේ දිස් වෙයි














දැන් ඉතින් අපි ෆෝන් එකෙන් WhatsApp භාවිතා කරන විදියට භාවිතා කරන්න තමා තියෙන්නේ මොකක් හරි ගැටළුවක් තියෙනවනම්                                             කමෙන්ට් කරලා අහන්න.

  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks