Latest News

Ads

Thursday, January 22, 2015

ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?


ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?




How to Increase RAM on Android


mobile phone using SD Card

සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක් ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන් වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි .



මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ.

මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න

මුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.
මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත
විඩියෝවෙන් ඔයාලට තේරෙයි කියලා



DOWNLOD
  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks