Latest News

Ads

Friday, January 16, 2015

data යන්නේ නැතිව dialog TV බලමු

                    data යන්නේ නැතිව dialog TV බලමු 


.සාමාන්‍යන්  අන්තර්ජාලය හරහා TV  බලනකොට  data  යනවා (සල්ලි)නමුත් dialog ආයතනය ලබා දෙන මෙම  සේවාව ඔස්‌සේ  දත්තවලට  ගෙවීමකින්  තොරව  TV බැලිමේ හැකියාව  තියනවා.  මෙය  නොමිලේ ලබා දෙන සේවාව හා  මුදල් ගෙවා ලබා දෙන සේවාකින් යුක්ත වනවා.

නොමිලේ ලබා දෙන සේවාවන්  අතරට  සිංහල  සේවාවන්ද   ඇතුලත්  වනවා මුදල්  ගෙවා ලබා  ගන්නා පැකේජය වන්නේ dialog ආයතනය සැටලයිට්  ආකාරයට  ලබා  දෙන සේවාවක්. දිනකට රුපියල් 3 යි ලංකාවේ  සියලුම  නාලිකා නැරබිය හැකි පැකේජයකුත්  මෙහි තියනවා  දවසටම  රුපියල් 3යි 
නොමිලේ  බැලිය හැකි නාලිකා මේවයි,

1.mekkah
2.madinah
3.buddhist TV
4.cctv
5. learn TV
6.Al jazeera
7.rivision TV
8.free movie trailers
9.channel c

මේ channelටික තමා නොමිලේ  බලන්න පුළුවන් 


මෙතනට යන්න dialog user only  
 ඊට පසුව  free    පිවිස නොමිලේ  ලබා  දෙන  නාලිකා  නැරබිය හැකිය   dialog  ග්‍රහකයනට  තමන්ගේ         e mail ලිපිනය  සහ අන්තර්ජාලය  බාවිතා   කරන dialog  අංකය   ලබා   දී සේවාවට  ලියාපදිංචි   විය  හැක.
මුදල්  ගෙවා  ලබා   ගන්නා  පැකේජය  මීලදී   ගැනීමට  අවශ්‍ය  නාලිකාවන්  තේරූ  විට  එන  පණිවිඩයන්   අදාල  සේවාව  තේරිය යුතුය. 
අදාල  වෙබ්  පිටුවේ  get desktop short cut click  කිරීම  මගින්  මෙයට  පිවීසේමට  පහසු  වීමට  short  cut  එකක්   සදාගත හැකිය.

තවද   මෙය   ගුවන්විදුලි  නාලිකා  ලබාදෙන   සේවාවකින්  ද  සමන්විත  වේ.
 මෙහිදී  data යන ආකාරය පෙන්නුවද මේ සදහා  කිසිදු මුදලක් හෝ data වැය වීමක් සිදු නොවේ

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks