Latest News

Ads

Wednesday, December 31, 2014

MP3 වලට photo එකක් දාමු.



MP3 වලට photo එකක් දාමු.







අද කියල දෙන්න යන්නේ පොඩ් දෙයක්. ඔයාල දැකල ඇති අපි internet එකෙන් download කරපු mp3 1ක් play වෙනකොට ඒත් එක්කම photo එකකුත් වැටෙනවා දැකලා ඇති නේ.









අද කියන්න යන්නෙ ඒ වගේ mp3 එකකට අපිට අවශ්‍ය photo 1ක් add කරගන්නෙ කොහොමද කියලා.




මේකට මුලින්ම මේ පොඩි software එකක් බා ගන්න ඕන මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ







දැන් ඒක open කරගෙන File-->Add directory යන්න.











දැන් ඔයාගෙ mp3 1 තියන Folder 1 ‍තෝරලා Select Folder දෙන්න.











දැන් ඔයාට photo add කරන්න අවශ්‍ය mp3 එක හෝ set 1 හෝ select කරලා R.click කරලා Extend Tags යන්න.











මෙතන Add cover වලට ගිහින් ඔයාට අවශ්‍ය photo 1 select කරලා දෙන්න.





















දැන් එතනින් ඉවත් වෙලා save කලාම වැඩේ ගොඩ.









 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks