Latest News

Ads

Wednesday, December 31, 2014

ඔයාගේ ඇස් දෙක COMPUTER SCREEN එකෙන් ආරක්ශා කරගන්න.



ඔයාගේ ඇස් දෙක COMPUTER SCREEN එකෙන් ආරක්ශා කරගන්න.


මේක ඇත්තටම පුංචි Extension එකක් ඒත් මේකේ වටිනාකමනම් කියලා වැඩක් නෑ.මේක Facebook , Twitter ,Google + හෝ අනෙකුත් ඔයාලා අන්තර්ජාලයේ ඉන්නකොට ඔයාලා නොදැනුවත්වම පැය ගානක් එක දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.







ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන ඔබ සිතුවාද ?





එක දිගට මොනිටර් එක දිහා ඔබ බලන් ඉන්නකොට ඇස් පියවිලි වාර ගණන අප නොදැනුවත්වම අඩු වෙනවා.ඉතින් ඇස වියලි බාවයට පත්වෙනවා.ඒ වගේම Monitor එකෙන් ලැබෙන ආලෝකය අපේ ඇස් වලට අහිතකර වෙන්නත් පුලුවන්.





Programmer කරන අය දන්නවා ඇති මේ සීන් එක.ඒවගේම රෑට කාමරේ ලයිට් දාන්න ඕනෙත් නෑ මොකද මේකෙන් අපිට මොනිටර් එකේ එලිය අඩු කරන්න පුලුවන්.මොනිටර් එක රත් වෙන එක අඩු කරන්නත් පුලුවන් .


සමහර මොනිටර් තියෙනවා කොතරම් Brightness Adjust කරත් තමන්ට ඕනෙ ප්‍රමාණයෙන් හදා ගන්න බෑ.ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ Extension එක ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට දා ගන්න.වෙනස වටහා ගන්න.





මෙන්න ගන්න.



Donload,JIVITHAYA

 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks