Latest News

Ads

Tuesday, December 30, 2014

ඔබට කැමති වචනයක MP3 File එකක් හදාගන්නේ කොහොමද?



ඔබට කැමති වචනයක MP3 File එකක් හදාගන්නේ කොහොමද?

අද තාක්ෂනය තුල විවිධ වූ අලුත් දෑ නිපදවීමත් සමගම online සේවාව මගින්ද විවිධ වූ පහසුකම් නිර්මාණය වෙමින් පවතී. මෙය මගින් සිදුවන්නේ අපට කැමති වචනයක නිවැරදි pronouns එක සමගම mp3 file එක අපට ලබාගත හැකිය.එපමණක් නොව ඔබ‍ට අවශ්‍ය වචනය පිරිමි කෙනෙකුගේ කට හඩින් සහ ගැහැණු කෙනෙකුගේ කට හඩින් ද ලබාගත හැකිය. මෙය DJ කරන අය සදහාය ද ඉතාමත් වැදගත් වන දෙයකි.හරි එහෙනම් බලන්නකෝ වැඩේ කොහොමද කියලා.



මුලින්ම පහල වෙබ් අඩවියට පිවිසෙන්න,

Site  click 
ඉන් පසු පහල පින්තුරේ ආකාරයට සිදුකරන්න.






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks