Latest News

Ads

Tuesday, December 30, 2014

එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු



එක Click එකෙන් පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරල සුපිරි වේගයක් ආයෙත් ගමු












ඔන්න අද තවත් අලුත් Tricks එකක් තමයි ගෙනාවේ.. ඔයාගේ PC එක මන්දගාමීද ? මේකට හේතුව තමයි ඔයාගේ පරිගණකයේ ඔයා නොදැනුවත්වම Save වෙලා තියෙන අනවශ්‍ය File ගොඩ.. මේ විදියට ඔයාගෙ පරිගණකයේ අනවශ්‍ය File වැඩි උනාම පරිගණකයට අවශ්‍ය කරන File හොයා ගන්න ටිකක් වෙලා යනව.. විශේෂයෙන් C Drive එකේ..






ඉතින් ඔන්න ඔය විදියට පරිගණකය පුරා තියෙන කිසිම වැඩකට නැති File ටික අයින් කරන්න තමයි අපි හදන්නේ..






එහෙනම් ඔන්න ඔය පහළ Link එකෙන් ගිහින් බා ගන්නකෝ මුලින්ම.. 347 KB තමයි තියෙන්නේ..



















මේක Install කරන්න මොනවත් ඕනි නෑ.. Extract කරල Open කරන්න විතරයි තියෙන්නේ... පොඩි වෙලාවක් යනවා.. අනවශ්‍ය සේරම File ඉවත් වෙලා Hard එකේ Free Space එකත් වැඩි වෙලා ඇති..


ඔබගේ පරිගනකය තුල නිසියාකාරව windows ස්තාපිත කර නොමැතිනම් System File delete විමට ඉඩ ඇත​.


 කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s  

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks