Latest News

Ads

Tuesday, February 7, 2017

Android Phone එකට Recycle Bin එකක් දාමුද?

Android Phone එකට Recycle Bin එකක් දාමුද?


ඔන්න මම අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ Smartphone එකට Recycle Binඑකක් දාන්නේ කොහොමද කියලා.ඉතින් මේ Recycle Bin එකක් දාගන්න එකේ වාසිගැන කිව්වොත් ඔයා phone එකෙන් Delete කරන හැම File එකක්ම වගේ මේකෙන්ආපහු Recover කර ගන්න පුලුවන්.තව තියෙන විශේෂිත බව තමයි මේ App එක installකරන්න ඔයාගේ Phone එක Root කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. එ හින්දා කට්ටියටබය නැතුව පාවිච්චි කරලා බලන්න පුලුවන් ඔන්න Download කරගෙන බලන්නකෝ…

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks