Latest News

Ads

Sunday, February 14, 2016

HTC වල සිංහල හදමු


ඔන්න ගොඩක් කාලේක ඉදන් පොස්ට් එකක් දානවා කියලා හිටපු එකක්. ඒ වගේම ගොඩක් කට්ටිය අහන දෙයක්.
HTC ෆෝන් වල සිංහල පේන්නේ නෑ නේ එක හදන හැටි තමයි මන් දැන් කියන්න හදන්නේ.
මේක කරන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක HTC Sense වෂන් එක 6 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනා.
මුලින්ම මේ ලින්ක් එකේ තියෙන ෆයිල් එක මෙතනින් ගන්න මනුෂගේ ෆොන්ට් එක. ඩව්න්ලෝඩ් කරලා එක ඉන්ස්ටෝල් කරන්න ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Settings > Display & Gesture > Font වලට ගිහිල්ලා කලින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න. හරි දැන් ඔයාගේ ෆෝන් එකේ සිංහල වැඩ.
ඇත්තටම මේ වගේ සුපිරි වැඩක් කරේ අපේ මනුෂ අමල් සහෝදරයා අපි එයාට ස්තූති කරන්න ඕනා මේ වගේ වැඩක් කරාට....

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks