Latest News

Ads

Sunday, February 14, 2016

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම්

ඔයාගෙ HTC එක ඔරිජිනල් එකක්ද ? ඒක මීට කලින් රූට් කරල සෙල්ලම් දාපු පෝන් එකක් ද ? හොයාගන්න විදිහ මන් කියල දෙන්නම් 

දැන් HTC වලත් Samsung වල වගේ කොපි හෙවත් ක්ලෝන් දුරකතන එනවා .. ඉතින් අපි සැලකිලිමත් විය යුත්තේ අන්න ඒවා ගැනයි ... ඒවා නම් ගන්නවත් හිතන්න එපා ...

HTC දුරකතනයක් ඔරිජිනල් ද කියල බලගන්න පුලුවන් *#*#3424#*#* යන කෝඩ් එක පෝන් එකේ ඩයල් පෑඩ් එකේ ගහලා ....
ඊට අමතරව HTC Bootloader එක බලලා හදුනගන්නත් පුලුවන් .... මන් කියල දෙන්නම් දැන් කොහොමද බූට් ලෝඩර් එකට යන්නේ කියල ..

1. මුලින්ම පෝන් එකේ සෙටින්ග්ස් වලට යන්න ... ඊට පස්සේ ඒකේ තියන Power වලට යන්න ඒකේ යටම ඇති Fastboot කියල එකක් .. එහෙම එකක් තියනවනම් ඒකට දාල තියන හරිය අයින් කරන්න ... එහෙම නැත්තම් අව්ලක් නෑ ..

2. දැන් පෝන් එක ඕෆ් කරන්න ....

3. ඊට පස්සෙ පෝන් එකේ volume අඩු කරන එක ඔබාගෙන ඒක ඔබාගෙන ඉන්න ගමන් ම Power එකත් ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මොකක් හරි එනකන්






4. ඊට පස්සෙ ඔය උඩ තියන පොටෝ එකේ හැඩේට එනවානම් ඒක ඔරිජිනල් එකක් ... ඔය තියන වචන , අකුරු ඒ විදිහටම තියෙන්න ඕනේ නෑ ඔය හැඩේට තියනවනම් ඒක ඔරිජිනල් HTC එකක් ..


5.ඔය ස්ක්‍රීන් එකේ තියෙද්දිම ලේසී අපිට පෝන් එක කලින් රෝට් කරල සෙල්ලම් දාපු එකක් ද කියල හොයා ගන්න .. ඉන්න මන් ඒකත් ඉයල දෙන්නම් ....

ඔය උඩ *** LOCKED *** කියලා තියෙන්නේ පෝන් එකේ බූට්ලෝඩර් එක ... HTC පෝන් එකක් රූට් කරන්න නම් අනිවර්‍යයෙන් ම බූට්ලොඩෙර් එක අන්ලොක් කරන්න ඕනේ .... ඉතින් ඔතන *** LOCKED *** කියන එක වෙනුවට *** UNLOCKED *** කියලා තිබුනා කියන්නේ බූට්ලෝඩර් එක ගොඩක් වෙලාවට අන්ලොක් කරල තියනවා කියන එකයි ...හැබැයි One M සීරියස් එකේ පෝන් වල එනවා Developer Edition කියලා එකක් ඒකේ නම් කොහොමත් එද්දිම bootloader අන්ලොක් කරලා එන්නෙ ...





ඊට යටින් තියනවනෙ ඔය M7_UL PVT SHIP S-ON RH එකක් ... එකෙන් කියවෙන්නේ මේකයි ...
M7 = පෝන් එකේ කෝඩ් නේම් එක
UL = පෝන් එකේ වර්ශන් එක ... UL කියල තියනවා කියන්නෙ ඒක ඒකේ international වර්ශන් එක ...ඒක වර්ශන් එකෙන් වර්ශන් එකට එනස් එන්න පුලුවන් ..
S-On = phone එකේ බූට්ලෝඩර් සිකියුරුටි සිස්ටම් එක ඔන් එකේ තියනවා කියන එක .. ඔතන S-OFF කියල තිබ්බා කියන්න සිකියුරිටි එක ඕෆ් කරල කියල තියන එකයි .. ඒක S-OFF කියල නම් තියෙන්නෙ ඔයා ඒ පෝන් එක ගන්න නම් ගියේ ඒ පෝන් එක ගන්න එපා ...ඒක S-OFF කියල තියනව කියන්නෙ අනිවර්‍යයෙන් ම පෝ එක රෝට් කරල පිස්සුම නටල තියනවා කියන එක .. ඒක නිස පෝන් එක ගන්න යනවනම් ඒක ගන්න එපා ...


ඔය bootloader unlocked , s off කියල තියන හැම පෝන් එකක් ම යතා තත්වයට ගන්න පුලුවන්

HTC Desire Series එකේ ෆෝන් එකක් ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු



HTC Desire සීරියස් එකේ ෆෝන් එකක් ගැනීමේදී බැලිය යුතු දේවල්                                 ටිකක් තියෙනවා....
හරි මෙහෙමයි... මේක බලපාන්නෙ ගොඩක් HTC Desire 816 ,820 ,626 , 620 මාදිලියේ දුරකතන වලටයි ... මේ මාදිලි වල එක එක වර්ග එනව ...
උදාහරණ විදිහට ..,,


Desire 816 වල එනවා මාදිලි ගොඩක් .. 816 4G , 816 Dual ,816g වගේ ඒවා ...


Desire 820 වල එනවා 820 , 820 Dual , 820q , 820S වගේ ඒවා ..


Desire 620 වල එනව 620 ,620G ,620g+ වගේ ඒවා


Desire 626 එකෙත් 620 එකේ වගේම මොඩෙල් එනවා ..


මතක තියා ගන්න ... HTC Sense UI එක ඔය මන් කියපු මොඩල් වල මොඩෙල් එක අන්තිමට S , G , q කියල තියන ගොඩක් පෝන්ස් වලට එන්නෙ නෑ ...GSMArena වල ඒ මොඩල් වලටත් එනව කියල තිබ්බට එහෙම එන්නෙ නෑ ඒ මොඩල් වලට ... අද කාලෙ GSMArena උනත් විශ්වාස කරන්න අමාරුයි .. දැන් ඉස්සර වගේ නෙමෙයි GSMArena එකෙත් ගොඩක් තොරතුරු ගොඩක් වැරදි ඒවා තියනවා ...


ඔය 820s 816g 626g 620G 620G+ කියන්නෙ ඉන්ටෙර්නශනල් මොඩෙල් වලට සාපේක්ශව තත්වයෙන් ටිකක් බාල දුරකතන ...මෙහෙම කියන්නම් ... HTC වල Mediatek Processor එක එන Desire පෝන් වල HTC Sense UI එක නෑ... ඉතින් පෝන් එක ගද්දි හොදට බලන්න පෝන් එකේ Processor එක මොකක්ද කියල .. ඔයගොල්ලොන්ට ඉන්ටෙර්නෙට් එකෙ ගහල බලන්න පුලුවන් ප්‍රොසෙසර් එක ගැන .. මේව වල තත්වයෙන් උසස් ඉන්ටෙර්නැශනල් දුරකතන තමයි මේවා ... 820 , 820 Dual , 816 4g , 816 dual , 626 , 620 .. ඔන්න ඕවා තමයි ඉන්ටර්නැශනල් හයි කොලිටි ඒවා .. ඔය ඒවගෙ නම් HTC සෙන්ස් යූ අයි එක එනවා .මන් නම් කියන්නෙම ගන්නව නම් ඔය මොඩල් වලින් එකක් ගන්න කියල .. ඒක නිසා ගද්දි හොදට බලල ඉන්ටර්නැශනල් එකක් ගන්න ...




Cheap vesrsion






High quality international model with HTC Sense Ui

ඔය දැන් තියෙන්නේ 820 ඉන්ටනැෂනල් එකේ එක.... කලින් එක වගේද සුප්පා නේ....




ඔය යට දාල තියෙන්නේ ෆෝන් දෙක කම්පෙයා කරලා .... බලන්නකෝ වෙනස් කම් වගයක් තියෙනවා ....



HTC Pink Issue ගැන

                  HTC Pink Issue ගැන

HTC ගැන හරියට නොදන්න අය අහන ලොකුම ප්‍රශ්නයක් තමා මොක්දද මෙ පින්ක් ඉශු කියන්නෙ කියන එක.. අපේ ගෘප් එකේ මේ ප්‍රශ්නෙ දවසට දෙතුන් දෙනෙක්ම වගෙ අහනවා.. මටත් මේ ගැන අත්දැකීම් තියන නිසා පොඩි විස්තරයක් දෙන්න හිතුවා..


පින්ක් ඉශූ කියන්නේ HTC ONE M7 මොබයිල් එකේ ආව කැමෙරා අවුලක්. (ගොඩක් අය හිතන්නෙ හැම HTC එකකම මේ අවුල තියනවා කියලා ඒක පල්පට්ට බොරුවක් ඔන්න ආයෙත් කියනවා මේ අවුල ආවේ M7 එකේ විතරයි,Butterfly S එකෙත් මේ ප්‍රශ්නේ තියනවා කියලා කියනවා ඒත් මම දැකලා නම් නෑ තිබුනත් අන්දුරගන්නේ මේ මෙතඩ් එකෙන්ම තමා) ඒ කියන්නෙ කැමෙරා එක ඔන් කලහම තනිකරම රෝස පාටක් වෙනවා.හැබැයි මේ අවුල තියෙන්නෙ ලොව් ලියිට් වලදි විතරයි එ කියන්නෙ ටිකක් අන්දුරු තැන් වලදි.. අන්දුරු ගතිය වැඩි වෙන්න වෙන්න කැමෙරා එකෙ රෝස පාට ගතියත් වැඩි වෙනවා.ඒත් ඩේ ලයිට් වලදි නම් කැමෙරා එක අපේ බාසවෙන් කියුවොත් ලොවෙත් නෑ (මම පහල දාල තියනව ඩේ ලයිට් පික් ටිකක්)


තවමත් මේ ප්‍රශ්නෙට හරි හමන් විසන්දුමක් නැහැ.. ගොඩක් අය කියනවා කැමෙරා එක රීප්ලෙස් කලහම මේ ප්‍රශ්නෙ නැති වෙනව කියල ඒත් එහෙම කරල සාර්තක උනු කෙනෙක් මම නම් දැකල නෑ.(පොඩිම පොඩි සොලියුශන් එකක් තියනවා ඒකත් එච්ච්රම සාර්තක වෙන්නෙ නැහැ කෝකටත් කරල බලන්න එකෙ කරන්න තියෙන්නෙ මැනුවල් මොඩ් එකෙන් කැමෙරා එකේ අයි.ඇස්.ඔ වගෙ එව්ව අඩු වැඩි කරන එකක් මම පහලින් පික් එකක් දාල තියනවා ට්‍රයි කරල බලන්න)


මේ ප්‍රශ්නෙ හැම M7 එකකම නැහැ.. මේ අවුල වේ මුල්ම M7 සෙට් එකේ.. ඒ කියන්නෙ 2013 මුල එව්වගගේ. 2013 අන්තිම එව්වගෙයි 2014 එව්වගෙයි මේ අවුල නෑ..මේ විදහට කැමරා එක අවුල් වෙන්න හේතුව උනේ M7 එකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 with සෙන්ස් 4+ අප්ඩේට් එක නිසයි.. නැතුව මේක මොබයිල් එක රිලිස් වෙනකොටම ආව කොම්පැනි ෆෝල්ට් එකක් එහෙම නෙමෙයි.. සෙන්ස් 4+ අප්ඩේට් එකේදි HTC සමාගම අලුත් කැමෙරා ඔප්ශන් එකක් හන්දුන්වල දුන්නා ඒ ත්මයි HTC ZOE CAMERA මේ ෆීච්ර් එක නිසා මුලින්ම අප්ඩෙට් කරපු මොබියිල් සෙට් එක අප්සට් උනා. එ කියන්නෙ මේක යූස් කරනකොට ෆෝන් එකේ අල්ට්‍රපික්සල් සෙන්සර් එක හීට් වෙන්න ගත්තා අන්න ඒකේ අතුරු ප්‍රතිපලයක් විදහට තමයි කැමෙරා එක ලොව් ලයිට් වලදි රෝස පාට වෙන්න ගත්තේ.ඒ නිසා මේ අවුල ආවෙ මුල්ම සෙට් එකේ විතරයි.. පස්සෙ අප්ඩේට් දුන්න එව්වට මේ අවුල ෆික්ස් කරලා තමයි අප්ඩේට් එක ලැබුනේ.
ඉතින් ඔයාලත් M7 එකක් ගන්න්වන්ම් අනිවර්යෙන්ම මේ දේ බලලා ගන්න මොකද ගොඩක් අය හිතන්නෙ කැමෙරා එක ඔන් කලහම රෝස පාට වෙන්නෙ නැත්නම් ඉශූ එක නෑ කියලයි ඒත් එක එහම නැහැ ඔයා මේ ෆෝන් එක ගන්න්වන්ම් ගන්න කලින් ෆොන් එකේ කැමෙරා එක ඇන්ගිල්ලෙන් වහල බලන්න එතකොට පින්ක් කලර් වෙනව කියන්නෙ අනිවර්යෙන්ම ෆෝල්ට් එක තියනවා(තනි බ්ලැක් නම් ඉශූ එක නෑ) මෙ වෙනකොට එක 25ට වගෙ යන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි.. මේ අප්සට් එක නැති එකක් 35ක් වගේ වෙනවා..කැමෙරා අවුල නැත්නම් සුපිරිම ෆෝන් එකක් තමා !! අවන්කවම කියුවොත් මම දැකපු හොන්දම ඩිසයින් එක

HTC වල සිංහල හදමු


ඔන්න ගොඩක් කාලේක ඉදන් පොස්ට් එකක් දානවා කියලා හිටපු එකක්. ඒ වගේම ගොඩක් කට්ටිය අහන දෙයක්.
HTC ෆෝන් වල සිංහල පේන්නේ නෑ නේ එක හදන හැටි තමයි මන් දැන් කියන්න හදන්නේ.
මේක කරන්න අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක HTC Sense වෂන් එක 6 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනා.
මුලින්ම මේ ලින්ක් එකේ තියෙන ෆයිල් එක මෙතනින් ගන්න මනුෂගේ ෆොන්ට් එක. ඩව්න්ලෝඩ් කරලා එක ඉන්ස්ටෝල් කරන්න ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Settings > Display & Gesture > Font වලට ගිහිල්ලා කලින් ඉන්ස්ටෝල් කරපු ෆොන්ට් එක තෝරන්න. හරි දැන් ඔයාගේ ෆෝන් එකේ සිංහල වැඩ.
ඇත්තටම මේ වගේ සුපිරි වැඩක් කරේ අපේ මනුෂ අමල් සහෝදරයා අපි එයාට ස්තූති කරන්න ඕනා මේ වගේ වැඩක් කරාට....

HTC ONE M9 ගැන විස්තර ටිකක් ...


HTC ONE M9 ගැන විස්තර ටිකක් ...



හරි අද මන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ HTC ONE පවුලේ නවතම සාමාජිකයෙක් වන HTC ONE M9 ගැන



හරි අපි මුලින්ම M9 එකේ හොද නරක ටිකක් බලමු....

හොද - ඩිසයින් එකේදී කලින් දුරකථන එක්ක බලද්දී වෙනසක් කර තිබෙනවා..
ඉදිරි පස කැමරාව අල්ට්‍රා පික්සෙල් කැමරාව....

නරක - M8 එකත් එක්ක බලද්දී ලොකු පර්ෆෝමන්ස් වෙනසක් සිදු කරලා නෑ.



හරි අපි දැන් බලමු එම්9 එකේ අලුත් වැඩ මොනවද කියලා.



මෙම දුරකතය සමග Dolby digital සවුන්ඩ්ස් අපිට ලැබී තිබෙන නිසා ඉතා පැහිදිලි ශබ්ධ අපිට වෙනත් මාදිලි සමග බලන විට හොද මට්ටමක් බලාගැනීමට පුළුවන්...

තව මෙම දුරකථනය සමග ඔවුන්ගේ නවතම UI සංස්කරණය වන SENSE 7 මෙම දුරකතනයට නිල වශයෙන් එම සාමාගම විසින් ප්‍රථම වරට ලබා දී ඇත...

Boom Boom Sound සහ Dolby Digital සවුන්ඩ්ස් ලබා දී ඇති නිසා සවුන්ඩ් ගැන කතා කරන්න නම් දෙයක් නෑ.. පට්ට තමයි ඉතින්.තව ඩුවල් ස්පිකරස්

Quick Charge 2.0 ඇති නිසා ඔබට ඔබේ දුරකථනය පැය භාගයක් ඇතුලත 60% දක්වා චාර්ජ් කල හැක...






දැන් අපි බලමු මේ ෆෝන් එකේ පෆොමන්ස් මොනවද කියල...

මෙයට නවතම Qualcomm MSM8994 Snapdragon 810 Chipset එක භාවිතා කර ඇත. තවද Quad-core 1.5 GHz Cortex-A53 & Quad-core 2 GHz Cortex-A57 ප්රෝසිසරයකින් සමන්විත නිසා ඔබගේ වැඩ කටයුතු ඉතා වේගයෙන් කර ගැනීම ඉතා පහසුය.
මෙහි රැම් මතකය 3 GB වන අතර අභ්‍යන්තර මතකය 32 GB වේ .. මෙයට 128GB දක්වා වැඩි කල හැකි මෙමරි කාඩයක් සම්බන්ධ කල හැක..
මෙහි GPU එක Adreno 430 වේ..

කැමරාව




මෙහි ප්‍රධාන කැමරාව 20 MP වේ මෙයට ඉතාමත් එළියකින් යුත් dual-LED (dual tone) ධ භාවිතා කර ඇත . තව මෙහි ඉදිරිපස කැමරාවේ ලොකු වෙනසක් කර ඇති බව HTC සමාගම පවසා ඇත.. එය වන්නේ ඉදිරිපස කැමරාවට 4 MP Ultra Pixel කැමරාවක් ගෙන ඇති නිසා ඔබට දවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේදී ඔබට පැහිදිලි චයාරුප ලබා ගැනීමට හැකිය...

තිරය - Display





මෙහි තිරයේ ප්‍රමාණය අගල් 5 ක් වන අතර Resolution 1080 x 1920 pixels සහ 441 ppi - Super LCD 3 නිසා ඔබට ඉතාමත් පැහැදිලි දසුන් ලබාගැනීමට හැකි වන බව නොඅනුමානය...


ඔබට මෙම දුරකතනය ලබා ගත හැකි වර්ණ - Gunmetal Gray, Amber Gold, Silver/Rose gold, Gold/Pink



Thursday, February 11, 2016

ෆෝන් එකට එන Ads නැති කර ගමු


ෆෝන් එකට එන Ads නැති කර ගමු


ඔයාලගේ Android ෆෝන් එකට සමහර ඇප්ස් දැම්මහම හැම තිස්සෙම එක එක ඇඩ් එනවානේ. ඒක හුග දෙනෙක්ට ලොකු කරදරයක්. මන් දැන් කියන්න යන්නේ කොහොමද ඒ ඇඩ් නැති කර ගන්නේ කියලා. හැබැයි ඉතින් මේක කරන්නනම් අනිවා ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනා. හරි එහෙනම් අපි වැඩේට බහිමු.

මුලින්ම මන් දෙන ලින්ක් එකට ගිහින් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

< ඩවුන්ලෝඩ් >

දැන් ඇප් එක Install කරන්න

ඊළගට Enable Ad Blocking දෙන්න.

ඔච්චරයි කරන්න තියෙන්නේ. වැඩේ හරිගියාම මන් දාලා තියෙන Screenshot එකේ විදිහට වැටෙයි. දැන් ඔයාලගේ ෆෝන් එකට එක එක ඇඩ් එන්නේ නෑ... :-)



Samsung ෆෝන් වල ඔක්කොම Secret Codes මෙන්න


Samsung ෆෝන් වල ඔක්කොම Secret Codes මෙන්න


All Samsung Hard Reset Codes
1.)*2767*3855#
2.)*7465625*638*00000000*00000000#
3.)#7465625*638*00000000#

Following is the list of code for SIM issue:

*7465625*746*code# Enables SIM lock
#7465625*746*code# disables SIM lock
*7465625*28746# Auto SIM lock On
#7465625*28746# Auto SIM lock Off
*#0778# Sim Serv, Table.
*#0638# SIM Network ID.
*#0746# SIM info.
*#2576# SIM error.
*#0778# To see what your SIM supports.
*#0746# Your sim type.
*#9998* NET# SIM NEtwork ID
*#9998*778# SIM Serv. Table.
*#9998*2576# Forces SIM Error.

To remove sim locks:

#0111*0000000#
*2767*66335#
*2767*3700#
*2767*7100#
*2767*8200#
*2767*7300#
*2767*2877368#
*2767*33927#
*2767*85927#
*2767*48927#
*2767*37927#
*2767*28927#
*2767*65927#
*2767*29927#
*2767*78927#
*2767*79928#
*2767*79928#
*2767*82927#
*2767*787927#
*2767*73738927#
*2767*33667#
*2767*85667#

PROGRAMMER CODES!

*#06#=Displays IMEI NO.
*#9999#=SW Version.
*#8888#=HW Version.*#0842#=Vibrator.
*#0289#=Buzzer.
*#0228#=Battery Stat.
*#0782#=RTC Display
*#0523#= LCD Contrast.
*#0377#=NVM error log
*#5646#=GSM Logo Set.
*#0076#=Production No.
*#3323#=Forced Crash
*#9324#=Netmon <> press the hungup key to exit.
*#32439483 =Digital Audio Interferenceoff.
*#32436837#=Digital Audio Interferenceon.
*#9998*JAVA# =Edit GPRS/CSD settings
*#9998*Help# =Screen / List of codes.
*#9998*=RTC# =RTC Display.
*#9998*bat#=Battery Status.
*#9998*buz#=Turns Buzzer On.
*#9998*vub# =Turns Vibator On.
*#9998*LCD#=LCD Contrast.
*#9998*9999#=Sotfware Version.
*#9998*8888#=Hardware Version.
*#9998*377#=Non Volatile Merory Error Log
*#9998*968#=Remider Tune.
*#9998*NVM#=Displays Non-VolitileMermory Status.
*#9999*C#=Netmon.
*#9998* DEAD# =Forces Phone Crash.
*#9998*533# =(LED).
*#999* =Show date and alarm clock.
*#8999*638# =show network information.
*#9998*5646# =change operator logoatstartup.
*#9998*968# =View melody alarm.
*2767*MEDIA# =Resets the media on phone
*2767*FULL# =Resets the EEPRON
**2767*CUST# =Resets the sustom EEPRON.
*2767*JAVA#= Resets JAV downloads
*2767*STACKREST# =RESETS STACK.
*2767*225RESET# * =VERY Dangerous.
*2767*688# = Unlocking code
*#8999*8378# = All in one code
*#4777*8665# = GPSR Tool
*#8999*3825583# = External Display
*#8999*377# = Errors
*#2255# = call list
#*5737425# = JAVA Something choose 2andit crashed.
#*536961# = Java Status Code
#*536962# = Java Status Code
#*536963# = Java Status Code
#*53696# = Java Status Code
#*1200# = AFC DAC Val
#*1300# =IMEI#*2562# = white for 15 sec than restarts.
#*2565# =Check Blocking
#*3353# =check code
#*3837# = White for 15 secs than restarts.
#*3849# = white for 15 secs than restarts.
#*7222# = Operation Type
#*7224# = I got ERROR !
#*7252# = Operation Type
#*7271# =Multi Slot
#*7271# =Multi Slot
#*7337# = EPROM Reset ( unlock and resets Wap settings)
#*2787# =CRTP ON/OFF
#*3737#= L1 Dbg Data
#*5133# =L1 Dbg Data
#*7288# =GPRS Attached
#*7287# =GPRS Detached
#*7666# =SrCell Data
#*7693# =Sleep Act/Deact
#*7284# =Class B/C#*2256# =Calibration Info
#*2286# =Battery Data
#*2679# =Copycat Feature
#*3940# =External loop 9600 bps
#*8462# =sleep time
#*5176# =L1 Sleep
#*5187#= L1C2G Trace
#*3877#= Dump Of spy trace
*#8999*8376263# =HW Ver SW Ver and build date
*#746565# =Checks the locks
*7465625*638*Code# =Enables Network lock
#7465625*638*Code#= Disables Network lock
#7465625*782*code# =Disables Subset lock
*7465625*782*code# =Enables subset lock*Known Unlock CODES*S500/ P400/ E500/ E700/ X100/ X600/E100/Enter
*2767*3855# with and accepted SIMcard If this codes fails,For accepted sim card insert below code:Enter
*2767*688# or #*7337#A300/ A400 / A800*2767*637#S100 / S300 / V200 / V205 / E710 / E715/ D410 / X426/*2767*7822573738#

Adobe® Photoshop ඔයාගේ Android ෆෝන් එකට



Adobe® Photoshop ඔයාගේ Android ෆෝන් එකට



ලස්සනට හැඩ වැඩ දාලා ෆොටෝ Edit කරන්න ඕනේ අයටනම් මේක නියම ඇප් එකක්. ෆොටෝෂොප් වලින් හුගක් කට්ටිය වැඩ ගන්නෙ මැෂින් එකෙන්. දැන් ඔයාලට ෆෝන් එකෙනුත් ෆොටෝෂොප් වලින් වැඩ ගන්න පුලුවන්. එහෙනම් ඇප් එක අරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

< ඩවුන්ලෝඩ් >






කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks