ඇග විතරද හදාගන්නේ ඇයි මොලය හදාගන්නේ නැද්ද?
තරුන අය ජිම් එකකට ගිහින් ඇග හදාගන්න දැන් ගොඩක් දෙනෙක් පුරුදුවේලා තියෙන්නේ
ඒක හොද දෙයක් ,ඒ වගේම අපේ වැදගත්ම ඉඳ්‍රිය හදාගන්න ජිම් ගිහින් බැ ඒ කියන්නේ මොලය..නමුත් අපිට exercise කරල මොලය වර්දනය කරගන්න පුලුවන්.
මේ සදහා භාවිතාකල හැකි විවිද ක්‍රියාකාරකම් අද දකින්න් පුලුවන්.මේ අතරින් ප්‍රදාන තැනක් ගන්නmemory games ගැන අද කථා කරන්න හිතුවේ.
මෙම memory games play කිරිම මගින් ඔබගේ
මතකය වර්ධනය කරගන්න පුලුවන්
මොලයේ ක්‍රියාකරිත්වය වැඩි කරගන්න් පුලුවන්
තර්ක කිරිමේ හැකියාව
තේරුම් ගැනිමේ හැකියාව
යමක් ග්‍රහනය කරගැනිම වැනි ආදි බොහොමයක් හැකියාවන් වර්දනය කරගැනිමට පුලුවන්.
මෙමෙ memory games play කිරිම ආරම්භයේදි ඔබගේ තත්වයත් එය දිගින් දිගටම playමගින් ඔබගේ ඇතිවන වෙනසත් ඔබටම අත් විදින්න පුලුවන්...
පහලින් ඒ වගේ ලොකයේ ජනප්‍රිය memory games කිහිපයක් ලබාදිලා තියනවා උත්සාහ කරල බලන්න..
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා
සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment