Android Phone එක සම්බන්ධ කොට පරිගණකයෙන් Internet යමු (Pc suite අනවශ්‍යයි)
මේකට විශේශ මුකුත් ඕනේ නෑ ඕනි කරන්නේ Data Cable එක විතරයි. ගොඩක් Smart Phone තියන කට්ටිය ගාව Data Cable අනිවා තියෙනවනේ. හරි අපි වැඩේට බහිමු.
ඉස්සල්ලාම කරන්න ඕනේ ෆොන් එකේ Mobile Data Connection ON කරන එක.
Settings > Wireless & networks > Mobile Networks > Data enabledදැන් Phone එක කොම්පීටරේටData Cable Plug කරලා ෆෝන් එකට සම්බන්ධ කරන්න. Storage එක එහෙම Connect කරන්න යන්න එපා. මුකුත්ම Connect කරන්න එපා. දැන් පහල පියවර අනුගමනය කරන්න.Settings > Wireless & networks > Tethering & Portable hospot > USB tetherin

ගනී. මෙහෙම Connect වෙන්න ටික වෙලාවක් ගන්නවා.
ඇත්තටම මේක සිරාම සුපිරි වැඩක්. ඩොගවල් ඕනේ නෑ. සිම් ගලවා ගලවා ඉන්න ඕනේ නෑ. සුපිරිම Speed එකක් තියෙනවා.මගෙනම් ගින්දර
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment