Latest News

Ads

Wednesday, March 25, 2015

Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!


Click දෙකෙන් ඕනම Android Game එකක් Hack කරමු....!!!




හායි..... කොහොමද ඔයාලට.....???


මගේ කලින් Post වලට ගොඩාක් views තිබුනා... බොහෝම ස්තූතියි ඒකට.....


අද මම ඔයාලට දෙන්නේ Android Apps Hack කරන්න පුලුවන් Simple tool එකක්


ඔය Freedom , Lucky Patcher වගේ ඒවා දාගෙන කට්ට කාගෙන ගේම් හැක් කරපු කාලේ ඉවරයි.

මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක හරි Simple App එකක්.



මුලින්ම මේක Download කරගන්න.



Download Cree Hack


දැන් මේ App එක Download කරලා Install කරගන්න.



ඊට පස්සේ මේ විදියට off කියලා තියෙන Button එක උඩ Click කරලා ඒක On කරන්න.










දැන් ඔයාට ඕන කරන Game එක Open කරගන්න.






ඒකෙ Credits තියෙන තැනට ගිහින් ඔයාට ඕන කරන Credit ගාන Click කරන්න.




දැන් මේකේ Buy Click කරන්න. (මම දාලා තියෙන්නේ Gunship battle Game එක / Gold = 25875)

දැන් බලන්න.




Gold = 29125

තව උදාහරණ










  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Android Games Hack කරන්න Freedom....!!!


Android Games Hack කරන්න Freedom....!!!





හායි... කොහොමද ඔයාලට....??? අද මම ඔයාලට දෙන්නේ තවත් Android Games Hack කරන්න පුලුවන් tool එකක්


මේකෙ නම Freedom......


Download Freedom v1.0.6


Download Freedom v1.0.6


මුලින්ම Download කරලා Open කරගන්න.

(පළවෙනි වතාවෙ Open කරද්දී ටිකක් වෙලා යයි)

ඊට පස්සේ Menu Select කරලා Settings වලට යන්න.












Settings වලට ගියාට පස්සේ Offline License Verification මුලින්ම ටික් කරන්න.

ඊට පස්සේ Freecore කියන එක ටික් කරලා OK කරන්න.

දැන් ඔයාගෙ Phone එක Reboot වෙයි.








දැන් ඔයාගේ Phone එකේ Mobile Data On කරලා Freedom Open කරලා ඒ එන list එකෙන් ඔයාට Hack කරන්න ඕනා Game එක Open කරගන්න.

දැන් Game එකේ Store එකට ගිහින් ඔයාට ඕනා Coin ගාණ Select කරලා Buy කරන්න.

දැන් Message එකක් එයි Purhase Complete කියලා.




දැන් ඔයාගේ Game එකේ Coin වැඩි වෙලා ඇති....!!!


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Play Store එකේ සල්ලිවලට තියෙන Apps, සල්ලි නොදී නිකන් ගමුද....??? (Direct Download From Play Store For FREE)


Play Store එකේ සල්ලිවලට තියෙන Apps, සල්ලි නොදී නිකන් ගමුද....??? (Direct Download From Play Store For FREE)




හායි.....!!! කොහොමද ඔයාලට....??? දැන් මම දෙන්න න්නෙ Play Store එකේ Apps, Playstore එකෙන්ම නොමිලේ ගන්න හැටි.....

මුලින්ම මේ App එක Download කරගන්න.


Download FreeStore

දැන් ඉතින් ඕක Download කරලා Install කරලා Open කරා කියලා වැඩක් වෙන්නේ නෑ......



ඔයා මුලින්ම කරන්න ඕනා Playstore Open කරගන්න එක



ඊට පස්සේ Paid Apps වලට ගිහිල්ලා ඔයාට ඕන App එක තෝරන්න.



දැන් ඒ Page එකේ තියෙන Share කියන එක Click කරන්න.



Share කරන App එක විදියට අපි කලින් Download කරලා Install කරපු FreeStore App එක දෙන්න.


දැන් ඒ App එකේ කොළ පාටට Download Button එක පෙන්නයි.දැන් ඒක Click කරලා Download කරගන්න.


ඔයා Download කරපු App එක phone එකේ Internal Memory එකේ MyApk කියන Folder එකේ ඇති


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Thursday, March 12, 2015

Android Phone එක සම්බන්ධ කොට පරිගණකයෙන් Internet යමු (Pc suite අනවශ්‍යයි)


Android Phone එක සම්බන්ධ කොට පරිගණකයෙන් Internet යමු (Pc suite අනවශ්‍යයි)



අද කියන්න යන්නේ ඔයාගේ Android Phone එක Connect කරලා පරිගණකය හරහා Internet යන විදිහ කියලා දෙන්නයි යන්නේ. ( PC Suite අනවශ්‍යයි.) ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලලා තිබුනා මගේ ෆෝන් එකට PC Suite හොයලා දෙන්න කියලා. සමහරක් ෆෝන් වලට PC Suite හොයන්න මාර කට්ටක් කන්න ඕනේ.ඒත් දැන් එහෙම PC Suite හොය හොයා ඉන්න ඕනේ නෑ.වැඩේ කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්මයි.හරිම ලේසියි. මේ ක්‍රමේ ගොඩක් දෙනා දන්න දෙයක්.ඒත් සමහරක් කට්ටිය දන්නේ නැති නිසා මට හිතුනා කියලා දෙන්න ඕනේ කියලා.

මේකට විශේශ මුකුත් ඕනේ නෑ ඕනි කරන්නේ Data Cable එක විතරයි. ගොඩක් Smart Phone තියන කට්ටිය ගාව Data Cable අනිවා තියෙනවනේ. හරි අපි වැඩේට බහිමු.
ඉස්සල්ලාම කරන්න ඕනේ ෆොන් එකේ Mobile Data Connection ON කරන එක.
Settings > Wireless & networks > Mobile Networks > Data enabledදැන් Phone එක කොම්පීටරේටData Cable Plug කරලා ෆෝන් එකට සම්බන්ධ කරන්න. Storage එක එහෙම Connect කරන්න යන්න එපා. මුකුත්ම Connect කරන්න එපා. දැන් පහල පියවර අනුගමනය කරන්න.Settings > Wireless & networks > Tethering & Portable hospot > USB tetherin
USB tethering කියන එකට ටික් එකක් දාන්න. එතකොට මෙන්න මෙහෙම Connect වෙන්න 
ගනී. මෙහෙම Connect වෙන්න ටික වෙලාවක් ගන්නවා.ඇත්තටම මේක සිරාම සුපිරි වැඩක්. ඩොගවල් ඕනේ නෑ. සිම් ගලවා ගලවා ඉන්න ඕනේ නෑ. සුපිරිම Speed එකක් තියෙනවා.මගෙනම් ගින්දර


  කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s   

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks