Latest News

Ads

Monday, November 10, 2014

Android Pattern Lock එක අමතක උනොත්? නැත්තම් Lock උනොත්?

 Android Pattern Lock එක අමතක උනොත්? නැත්තම් Lock උනොත්? 

Android Pattern Lock එක Reset කරන ආකාරයයි.කඩවල් ගානෙ ගිහින් ලොකු ගානක් වියදම් කරන්න වෙන වැඩක් නොමිලේම කරගන්න පුලුවන් සරල ක්‍රමයක් තමා මන් අද මේ කියල දෙන්න යන්නෙ.අය software ගහනන දෙයක් නැ

Android Pattern Lock එක Reset

මුලින්ම ඔයාලගෙ දුරකතනය Switch off කරන්න.
පසුව මේ key ටික එකවර press කරන්න “Volume up + Home Key + Power Button” ((if you device doesn’t have a home button just hold together volume up key and power key) තේරුණා නේද
දැන් DOS Window එකකින් ඔයාලගෙ දුරකතනය On වෙයි. එවිට volume key මගින් scroll කරල “Restore Factory Defaults” හෝ “Delete all User Data” යන්න තෝරන්න.
පසුව “Reboot System Now ” යන්න තෝරන්න. එවිට Reboot වෙයි.
දැන් ඔයාලගෙ Android Pattern Lock එක Resetවෙලා ඇති
ඔයාලට මේ post එක වැදගත් වේ අලුත් post එකෙන් හමු වෙමු BYE BYe

කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය 
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා  නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා 
                            සැමදා ජය !!  මම Nirushan Dulanjala    T h a n k s 

No comments:

Post a Comment

Blog Archive

My Blog List

RevenueHits

Flickr

Random Posts

Recent Post

Blogger TemplatesMy Blogger TricksAll Blogger Tricks