විනාඩි 10 න් Windows XP දාමුද ?
කියල දෙන්න යන්නෙ කොහොමඩ විනාඩි 10 ක් ඇතුලත Windows XP දා ගන්නෙ කියල
හරි කොහොම උනත් Windows XP දාන අයට කියන්නම් විනාඩි 10 න් XP දා ගන්න හැටි.. නැත්නම් විනාඩි 39 ක් ඉන්න වෙනවනේ. මෙහෙමයි ඒ වැඩේ ගොඩ දාන්නෙ...
මුලින්ම සීඩී එකෙන් ෆයිල් ටික කොපි වෙන්න දාන්නකො
සෙටප් දෙවන කොටසේදී ඒකට විනාඩි 39 ක් ඉල්ලනවා නේද. අන්න එතනදී
Shift +F10 ගහන්නකො එතකොට එන Command Prompt එකේ taskmgr කියලා ටයිප් කරලා Enter කරන්න
දැන් Task Menager පෙනේවි
දැන් Prosses Tab එකට ගිහින් හොයලා බලන්ඩ තියෙනවද කියලා setup.EXE කියලා පොසෙස් වන එකක්
එකේ රයිට් කිලික් කරලා set the Priority to Highest.... දීලා බලාගෙන ඉන්නකො කොහොදම වේගය කියලා.
යාළුනේ එහනම් ඔයාල try කරලා බලන්නකෝ අය අලුත් post එකකින් හමු වෙමු මන් නිරුෂාන් දුලංජල BYE BYE
කරුණා කරලා අපට මේ blogger එකට දිගට කර ගන යාමට සහය දෙන්න ඔබ මෙයින් ඉගන ගන්නා දෙය
අනිත් මිතුරන්ටත් නැරබීම සදහා share කරන ලෙස ඉල්ලා සිටිනවා .ඔබේ පතිචාර අපට ගොඩක් වැදගත් වෙනවා නොතේරෙන අවස්ථාවක් තිබුනොත් අපට දැනුම් දෙන්න අපි ඔබට සහය වෙනවා සැමදා ජය !! මම Nirushan Dulanjala T h a n k s
No comments:
Post a Comment